රාජකීය විදුහල්පති වහාම මාරු කරයි.. අස්වීමේ ලියුමක් ඉල්ලා බල කරලා.. පසුපස පොහොට්ටු ලේකම් යයි චෝදනා..

February 15, 2021 at 12:00 pm | lanka C news
රාජකීය විදුහල්පති වහාම මාරු කරයි.. අස්වීමේ ලියුමක් ඉල්ලා බල කරලා.. පසුපස පොහොට්ටු ලේකම් යයි චෝදනා..

කොළඹ රාජකීය විදුහලේ විදුහල්පතිවරයාව සිටි බී.ඒ. අබයරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.

ඒ අනුව ඔහු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය ට මාරු කර යවා ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත මෙම ස්ථාන මාරු ක්‍රියාත්මක කර තිබේ.

අබයරත්න මහතා මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දන්වා තිබුණේ තමන් විදුහල්පති ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් රාජකීය විදුහල්පතිවරයාට ඉල්ලා අස්වැන්නයි දැඩි බලපෑම් කර බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කරන ලදී.

උන් වහන්සේ කියා සිටියේ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ලබා දෙන්නැයි අබේරත්න මහතාට දැඩි ලෙස බලපෑම් කර තිබූ බවයි.

57,833 views

22 Comments to “රාජකීය විදුහල්පති වහාම මාරු කරයි.. අස්වීමේ ලියුමක් ඉල්ලා බල කරලා.. පසුපස පොහොට්ටු ලේකම් යයි චෝදනා..”

  1. kumudu says:

    ohoma giyoth nam pohottuwata kelavenna wedikal yanne netha

  2. nimal says:

    රට දියුනු කරන්න ආව කට්ටිය හොදට දියුනු වෙලා වගෙ. තව අවුරුදු 5කින් රට බේරගන්න තියන අන්තිම අවස්ථාව එයි. එදාටත් රැවටෙමු.

    • හෙල says:

      සියලු දේ නොමිලේ දෙන සජී ගෙනෙමුද? 😛

    • kawinda says:

      avurudu 5 ka nehe. thiyenne 31/2. inpasse me ekekutawath chandekin nam enna lebenne nehe. mata duka thaaththala baappala nisa Namal babyta thibichcha chance ekath nethi un eka genai. Namal baby ape rate anagatha janadipathi hetiyata sudukam labalai thiyenne. sports ministry eka bhaara dunnata kisima wedak karala nehe. karanna danneth nehe. karanna denneth nehe. ithin japaadipathi kamata sudusu nedda ha..?

    • dil says:

      Heheh. Who is to save our country from Gotabaya? Is it Gon Sajith along with Sumanthiran?

  3. No Principles says:

    He may be the first. Some will have face the same fate in future.

  4. හේනේ මාමා says:

    මේ පිනා නේද අර ඉස්කෝලෙට වැඩ භාරගන්න එන හාමුදුරුවරුන්ව ආපහු හරවල යවන එකා. ඕකා ඔහොම නෙමේ යවන්න තිබුනේ.

    • බූරු පුතාණෝ සජියා says:

      අපෙ ගමේ නම් භේනෙ මාමා කියන්නෙ මහ ඩෝබිට ඒ කියන්නෙ අනුන්ගෙ රෙදි හෝදන උන්ගෙ මහ එකාට. උඹත් එහෙම එකෙක් කියල හිතාගන්න පුළුවන්.

      • හේනේ මාමා says:

        හේනේ මාමා කියන්නේ හේනේ වැඩ කරන නිසානේ බූරුවෝ. රෙදි හෝදන එකාට කියන්නේ රෙදි මාමා කියලනේ. රටේ ලෝකෙ වෙන දේවල් ගැන පොඩ්ඩක් අවධානෙන් හිටපන්. එතකොට එක එක ප්‍රවෘත්ති වල සම්බන්ධකම් පේන්න ගන්නවා. ඒ සම්බන්ධකම් එක්ක තමයි ඇත්ත තේරුම් ගන්න පුලුවන්. මහ බූරුවෙක්.

  5. Sunil Dahanayake says:

    These acts will ensure that the GR is going to loose the election.

  6. KDN says:

    Because of this type of issues Wimal wants to empower the President

  7. gamaya says:

    පාගා ගන්න එකෙක්ව දාගන්න ආදී ශිෂ්‍ය සංගමය දඟලනවා, දැන් ඉන්න එකා පාගා ගන්නෙත් නැ අනික් වුන්ට ගැන දෙනෙත් නැ. ඒ නිසා කොහොමහරි කරලා පාගා කාරයෙක් දාගෙන් කට්ටියම පාගා ගහන්න තමයි හදන්නේ.

  8. indika says:

    this person i heard when child enter to school giving two colour files for his recognize by himself, earn money by muslim child,,interview held on night time also no pray for loard Buddha morning time,,he forget this is buddhist country, unfortunately OB people sleep,,he must remove & send back to kaththankudi area,,this opertunity give to retired forces person to restart system,,

    • බූරු පුතාණෝ සජියා says:

      බීච් බෝයිස්ල ඉංග්‍රීසියෙන් කමෙන්ට්ස් ලියනකොට ඔහොම තමයි. ඉංග්‍රීසි දන්නෙ නැති ෆොරිනස්ලට විතරයි ඔය භාෂාව තේරෙන්නෙ.

  9. මාටිං says:

    සාගරේ දැං නං ඕනවට වැඩියි හොඳේ .

  10. Jehan says:

    This man is very notorious for not allowing Buddhists students their rights. He’s a politically correct NGO kind of guy who has some problem with Buddhists. This is the reason why OBA has problem with him. He’s trying to get more Muslims to college for some unknown 😉reason

    • suren says:

      If Jehan is right this principal should be sacked not just transferred or let resign. Either he is turning born again or selling anything for money, even wife/mother that category. First let the truth come out.Because he has now started a row with Wimal.most are trying to lambast him But if this is true we should support him wholeheartedly. He should the public why he wanted this pricipal out otherwise people will misunderstand him.

    • suren says:

      If Jehan is right this principal should be sacked not just transferred or let resign. Either he is turning born again or selling anything for money, even wife/mother that category. First let the truth come out.Because Sagala has now started a row with Wimal.most are trying to lambast Sagara. But if this is true we should support Sagara wholeheartedly. Sagara should tell the public why he wanted this principal out otherwise people will misunderstand him.

    • හේනේ මාමා says:

      Great observation Jehan. it is a great pleasure to see people who are still in the track, have a good memory and tries to combine current incidents with past events.

Main News