රාජගිරියෙන්ද කොරෝනා රෝගියෙක්… පැත්තක් වසා දමයි.. 30ක් නිරෝධායනයට..

May 5, 2020 at 12:40 pm | lanka C news
රාජගිරියෙන්ද කොරෝනා රෝගියෙක්… පැත්තක් වසා දමයි.. 30ක් නිරෝධායනයට..

රාජගිරිය බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයන් තිස් දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇත.

ඔවුන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

රාජගිරිය බණ්ඩාරනායක ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයකු හඳුනා ගැනීමත් සමග මෙම පියවර ගෙන ඇත.

එම ප‍්‍රදේශයේ මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර කිසිවෙකුට ඇතුළුවීමට හෝ පිටයීමට නොහැකිය.

හදුනාගත් ආසාදිතයා නිවස තුලම නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකි.

271 views

10 Comments to “රාජගිරියෙන්ද කොරෝනා රෝගියෙක්… පැත්තක් වසා දමයි.. 30ක් නිරෝධායනයට..”

  1. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    කුඩ්ඩො…

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      — තවත් සුදුවැල්ලක් අත ළඟද ? —
      රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයත් කුඩ්ඩන් බහුල ප්‍රදේශයක්… මහල් නිවාස සහ වතු තුල කුඩ්ඩන් බහුලව වාසය කරනවා..
      තදාසන්න ප්‍රදේශ ගැන අවධානය යොමු කරන්න ඕනෑ… බොරැල්ල දෙමටගොඩ , මරදාන ප්‍රදේශවලට ඔය පැත්තෙන් ප්‍රවේශ වීම නතර කරන්න ඕනෑ

      • බලාගෙන යනකොට මේ බණ්ඩාරනායකලා මුළු රටටම කෙලවන්ට නේ යන්නේ. හරියට චන්ද්‍රිකා බණ්ඩාරනායක වගේ. සත්‍ය සත්‍ය.

  2. උක්කුං මල්ලී says:

    දැන් බෑන්ඩ් ගහගෙන උඩ පැන්නා නේද සියල්ල පාලනයට යටත් කියලා. අනේ මන්දා අනිල් and සවේන්ද දැන් බන්ධූ and ටේනී වාගේ වෙලා.

    • මාරයා👹 says:

      නොදන්න මගුල් නොකියවා උඹ කුක්කුං බීලා නිදා ගනිං. ඒ මහත්තුරු ඒවා බලා ගනියි.

    • උකුස්සා says:

      ඒ ඔක්කොම පාලනයට යටත් කරලා තියෙන්නෙ බං. මේකා ගෙදර නිරෝධායනයේ හිටපු එකෙක්.

    • pissu poosa says:

      යකෝ මේක තොගේ අම්ම වලෙන් නැගිටලා ආවත් බැ යකෝ හරියටම කියන්න. තොපි වගේ ජෙපි හැත්ත ලබන කාලකන්නි සතුට ද? නිලධාරීන් කියන්නේ ඇත්ත. තොපි වගේ කාලකන්නි කුඩ්ඩො තමයි මේක කන්නේ

  3. කමල් says:

    රජය කුඩු ලොක්කන්ට ගේමක් දෙන තුරු කොවිඩ් තිබේවි! විශේෂ අවධානයටයි

    • මට මතක නෑ ඕයි says:

      එතකොට කවුද නිමල් ලන්සා කුඩු වලට අල්ලපුවම එයාව බේර ගන්න ගියේ..ගිහින් උම්ම් මා දුන්නේ..මොන මහත්තයද ,

  4. Cupid says:

    I wish this to be extravagant by 20 th June.

Main News