රාජගිරියේ කුඩා නිවසක සමාගමකින් ඩොලර් බිලියන 2.5ක ණයක්.. හිමිකරුට මිලියන 175ක කොමිස්.. කැබිනෙට්ටුවේ අනුමතයි…

October 10, 2021 at 9:20 am | lanka C news
රාජගිරියේ කුඩා නිවසක සමාගමකින් ඩොලර් බිලියන 2.5ක ණයක්.. හිමිකරුට මිලියන 175ක කොමිස්.. කැබිනෙට්ටුවේ අනුමතයි…

ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ විදේශ සංචිත ඩොලර් මිලියන 2581 බවත් නමුත් ණය ලෙස ඩොලර් මිලියන 7247 ගෙවීමට ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

මෙම ණය ගෙවනීම සදහා Concept Globle ආයතනයකින් ඩොලර් බිලියන දෙක හමාරක ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් තීන්දුවක් ගෙන ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එතරම් විශාල ණය මුදලක් ලබා දෙන සමාගම රාජගිරිය පැත්තේ පිහිටි කුඩා නිවසක් බවත් තමන් එය බැලීමට ගිය බවත් පැවසූ මන්ත‍්‍රීවරයා එම නිවසේ හිමිකරුවා කිසිදු සමාගමක හිමිකරුවෙකු හෝ ප්‍රධානියකු නොවන බවත් පැවසීය.

නමුත් කැබිනට් මණ්ඩලය විසින් නම් එම පුද්ගලයා නමට අදාළ ණය මුදලින් 7%ක් එනම් ඩොලර් මිලියන 175ක කොමිස් මුදලක් අනුමත කර ඇති බවද සඳහන් කළේය.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කරන ලදී.

150,729 views

35 Comments to “රාජගිරියේ කුඩා නිවසක සමාගමකින් ඩොලර් බිලියන 2.5ක ණයක්.. හිමිකරුට මිලියන 175ක කොමිස්.. කැබිනෙට්ටුවේ අනුමතයි…”

  1. Silva says:

    ඩොලර් මිලියන 175 කොමිස් බෙදිල ගියාම පොඩි ගානක් එක්කෙනෙකුට එන්නෙ.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      මුං හොරා කාපූ සල්ලි ආපහු අපේ රටට ගිණි පොලියට ,කොමිස් එකකුත් කාලා ආපහු දෙනවා කියලා හිතෙන්නේ මට විතරද ?

  2. සවි අරික්කාල says:

    ආ…ඔය අරගොල්ලන්ගෙ සමාගමක් වෙන්න ඇති.

  3. තෙල් නිධි උගස් says:

    මන්නාරමේ තෙල් නිධි අරාබියට උගස් තියන්න සැළසුම් කරන්නේ සබරිද?

    • පැන්ඩෝරා පේපර්ස් says:

      සබ්‍රී නෙමෙ ගස් ගොබ්බයො රෙද්ද බැනියම ඇදලා භාර්‍යාවට පර්දාව අන්දලා ඕමානෙන් ඩොලර් බිලියන 3.5 ක් හිගාකාපු ගොං මං පිල කියන නාමමාත්‍රික හිංගල බෞජ්ජයා. ණයට ඇපකරයක් විදියට තමයි ඕක දීලා තියෙන්නේ . 😂😂

  4. බඩජාරියා says:

    මෙව්ව රුහුණු රටේ ( දකුණෙ ) කන්සෙප්ට් ඕයි 😁 😁 😁

  5. පැන්ඩෝරා පේපර්ස් says:

    කෙනට් ඩිලාමොට් නැමති පුද්ගලායට කොමිස් දීලා ණය ගන්න තරම් මේ රට පහත් ස්ථරයකට ඇද වැටීම පිලිබදව ශාතිශට සංවේගය.රටක් විදියට ලැජ්ජ වෙන්න ඔනේ.

    • Sumangala says:

      මහ බැංකුව හොරා කාලා 7% ආර්ථිකේ 2 % ට බස්සපු එජා සජා හැතිකරේ කරපු වැඩ තමයි.

      • පැන්ඩෝරා පේපර්ස් says:

        කොහ්ද බුරූවෝ 7% ක ආර්ථික වර්ධන වේගයක් ඉතුරු කරලා ගියේ ? මං මේ ගැන අනන්තවත් කියලා ඇති සත්‍ය දත්ත එක්ක , නූගත් ගොං බෛයො . කොහෙන් හරි ලබ්බක් හොයා ගන්නවා ඇදලා අරිනවා , මහරජතුමා කරපු ලබ්බක් නෑ , මේ රට ගොඩගන්න බැරි වෙන්න චිනට උකස් කරපු එක ඇරෙන්න. යුද්දේ කලා කියලා මිනිස්සු පිලිගත්තා ,දැන් එකත් පිලිගන්න බෑ , මේ කරන පිස්සු ටික සලකලා බලනකොට ,උපකල්පනය කරන්න වෙන්නේ එකත් ඉවර කලේ ෆොන්සේකා කියලා විතරයි.

        • අං දුන් මහේන්ද්‍රන් says:

          එහෙනම් බූරුවො, කාලකන්නි යුඇම්පී කාරයො රට කොටින්ට බිලිදීල දෙකට කඩන්න ඔන්න මෙන්න කියල තියෙනකම්ම, ඔය ෆොන්සේකා කියන කුහක බූරුව ( පෙන්ශන් අරන් ගෙදරට වැටෙන්න ඔන්න මෙන්න කියල තියෙනකම්ම ) හමුදාව ඇතුලෙ හාල් ගර ගරා මොන රෙද්දකටද උඩ බලන් හිටියෙ.

        • Ashan perera says:

          Dan ethakota yahapalane naya gahthe nah? 60% withara naya wadi wela thiyenne mona karala da? Oya yahapalane anthima wenakota arthika awardana wegaya 2%. 2005 anduwa naththan Fonseka nikanma nikan pension giya army officer kenek. Hari miniha hari wadeta Dana eka thama nayakathwaya kiyanne. Nathuwa hama ekama thaman karana eka newei.me dan enna set ekata 2/3 hamba une yahapalane godatama karapu hinda thamai.

      • Aththa says:

        @ පැන්ඩෝරා පේපර්ස් Who is Kennthe Dilamot ? That is important.Here idiots just slinging mud at the government.No one talks the majority of chaps in Pandora papers are Non Sinhalese Non Buddhists.Isn’t that the thing we should focus? In a country over 70% S/B ,the rich men are still Non Buddhists.Look at this, these are the things we should talk about.Even Nirupama there because of Nadesan. This country is fleeced by Tamils,Muslim & Burghers still.

  6. Balunetta says:

    Munta borukeema paramparawen Ena ekak. Mathakada mu car compenyak kuliyapitiye hadapu heti. Mun gath naya thama den gewanna thibenne muntanam kathire Gahanna epa karunaammanta rata bara dunnath kamak netha eka ratata jathiyata adaraya Karina minhek

    • Saman says:

      බලුනැට්ට. උබටම ගැලපෙන නම. 😀

      • පැන්ඩෝරා පේපර්ස් says:

        හරි නේ බං බලු නැට්ට උණ පුරුකේ දාලවත් ඇද අරින්න බෑ.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      දන්න මගුලක් කියහං ගොං බෛයො සාක්ශිත් එක්ක පාර්ලීමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ , යහපාලනේ මාස 60 ට ගත්තේ බිලියන 5000 ක් එකෙන් 75% ක් යොදාගත්තේ මහරජතුමා ගේ සුදු අලි වියාපෘති වලට ගෙවන්න , මේ මෝඩ පාණ්ඩුව මාස 18 ට දැනට බිලියන 3800 ක් විතර ණය අරගෙන , දැන් ණය ගන්න වෙලා තියෙන්නේ එක එක පුද්ගලයන්ගෙන් කොමිස් මුදලකුත් දීලා , ලැජ්ජ වෙයං ගොං බෛයා උබගේ නූගත් කමට.

      • Sumangala says:

        හිටගෙන බොරු කියන පැන්ඩෝරා කොල කක්කුසිය​.

        යකෝ බිලියන 5000 ක් ගෙව්වේ නය නම් රටේ ණය අර්බුදයක් එන්නෙ නෑ ගොබ්බයෝ.

        • පැන්ඩෝරා පේපර්ස් says:

          ගොං බෛයො ණය ගෙඩිය පිටින් ගෙවන්නෑ යකො ,ණය ගන්නේ වාරීක වලින් ගෙවන්න පොලියකුත් එක්ක , උබලා වගේ මීහරක් හොදයි දෙබානට බැදලා හාන්න.

          • දෙපත් නයා says:

            අනේ පලයන් රතු කොල කක්කුස්සි කටෝ යන්න. යහපාලුවො ගත්තු ණය වලිනුයි, මහ බැංකු හොරා කෑම් වලින් පටන් අරන් කරපු හැම හොරාකෑමකින්මයි වැඩි හරියක් නාස්ති උනේ තොපිල වගේ කක්කුස්සි කටවල් පුරවන්න ගිහිල්ල.

      • Fernando says:

        දෙපත් නයෝ
        මහා බැංකු සල්ලි ෆ්‍රීස් කළා කියල දන්නවද ? අනේ මන්ද උඹලට මේවා තෙරුන් ගන්න පුලුවන්ද දන්නේ නෑ . වැඩිම මුදලක් වැය වෙන්නේ සුදු අලි වියාප්රුතිවලට ගෙවන්න උන හින්ද බව උඹලගේ පුංචි මොළවලට තේරෙන්නේ නෑ බන් .

  7. A Sri Lankan says:

    Will the Government respond to this charge about 7% commission?

  8. කැපුවත් පොහොට්ටුවට says:

    මේ බොරු වලට රැවටෙන්න එපා.

  9. සකුන්තලා says:

    අනේ අපොයි ඉන්දියන් සාගරයේ මුතු ඇටයට වෙච්ච දෙයක් 😩

  10. ඕක පොඩි කොමිස් මුදලක් නෙ මන්ත්‍රීතුමා