රාජගිරියේ කුඩා නිවසක සමාගමකින් ඩොලර් බිලියන 2.5ක ණයක්.. හිමිකරුට මිලියන 175ක කොමිස්.. කැබිනෙට්ටුවේ අනුමතයි…

October 10, 2021 at 9:20 am | lanka C news
රාජගිරියේ කුඩා නිවසක සමාගමකින් ඩොලර් බිලියන 2.5ක ණයක්.. හිමිකරුට මිලියන 175ක කොමිස්.. කැබිනෙට්ටුවේ අනුමතයි…

ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ විදේශ සංචිත ඩොලර් මිලියන 2581 බවත් නමුත් ණය ලෙස ඩොලර් මිලියන 7247 ගෙවීමට ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

මෙම ණය ගෙවනීම සදහා Concept Globle ආයතනයකින් ඩොලර් බිලියන දෙක හමාරක ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් තීන්දුවක් ගෙන ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එතරම් විශාල ණය මුදලක් ලබා දෙන සමාගම රාජගිරිය පැත්තේ පිහිටි කුඩා නිවසක් බවත් තමන් එය බැලීමට ගිය බවත් පැවසූ මන්ත‍්‍රීවරයා එම නිවසේ හිමිකරුවා කිසිදු සමාගමක හිමිකරුවෙකු හෝ ප්‍රධානියකු නොවන බවත් පැවසීය.

නමුත් කැබිනට් මණ්ඩලය විසින් නම් එම පුද්ගලයා නමට අදාළ ණය මුදලින් 7%ක් එනම් ඩොලර් මිලියන 175ක කොමිස් මුදලක් අනුමත කර ඇති බවද සඳහන් කළේය.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කරන ලදී.

150,729 views

35 Comments to “රාජගිරියේ කුඩා නිවසක සමාගමකින් ඩොලර් බිලියන 2.5ක ණයක්.. හිමිකරුට මිලියන 175ක කොමිස්.. කැබිනෙට්ටුවේ අනුමතයි…”

  1. saman says:

    එහෙම තමයි මෑකට කියන්නේ SYSTEM CHANGE

  2. චන්ඩි කොල්ලා says:

    පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා පච කෙලින්න ආචාරි පට්ටම් ඕන නෑ බුරුවෝ! උඹ මෙච්චර කල් කියපුව කියපුව ඇත්ත වුනා නම් මේ වෙනකොට ලංකාව කියලා රටක් තියෙන්න විදියක් නැහැ !

    • cobra says:

      මේ දියවන්නාවේ සිටින 225 පල් හොරුන් ව නෙරපා රට ජාතිය ආරක්ෂා කරව් හෙළයිනේ ..තවත් බලාගෙන ඉන්නේ කුමකටද ?
      දේශපාලුවෝ රට කනවා උන්ගේ මඩිය තරකර ගන්නවා ,රට වලපල්ලට යනවා

    • පැන්ඩෝරා පේපර්ස් says:

      මාද්‍ය සාකාච්චාවක් තියලත් ඔය ටිකම කිව්වා , අනේ ගොං බෛයො , පැන්ඩොරා පේපර්ස් එලියට එන්නේ ලොකෙට පේන්න , එව්වා විශ්වාශ නොකරන උබලා වගේ වහල්ලුන්ට දේවල් කියනවට වඩා හොදයි ගලකට කතාකරන්න උගන්නනවා. ගොං හැත්ත..😂😂

    • Sharm says:

      අා.. දැන්ලංකාව කියලා රටක් තියනවා කියලද හිතන් ඉන්නෙ? ඒකද චීනා ගොරවන්නෙ උන්ගෙ ගුු ගන්නෙ නැති එකට? තමුනුත් රට කාපු බයියන්ගෙන් එකෙක් බවනම් පැහැදිලියි

  3. Pandora says:

    Pandorawata/ ICIJ ta, anaagathye thawath file/case ekak!

  4. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .රණවිරුගාය සනීපයි ………….

    • විද්‍යාත්මකවremu says:

      කවද්ද බං හොදට තිබ්බේ ලබ්බ ද

  5. Anuradha says:

    නමක් ගමක් සමාගමක් නැති මුදල් මෙතරම් ප්‍රමාණයක් කාගේද කියා මුළු රටේම ජනතාව අද දන්නවා,සිතාසිටියට ජනතාව අන්දවන්න නොදැනුවත්ම ඔවුන්ම ඇඳගන්නවා හෙළුවෙන් නැතැයි කියා සිතුවත් මුන් R මුළු පවුලම දැන් සිටින්නේ අමුම අමු හෙළුවෙන් බව ඔප්පුවී හමාරයි තව මොන්ට අවුරුදු තුනක් සවිෂක්තියෙන් කරන්නද කරන්න ඉතිරිවෙලා දෙයක් නැහැ