රාජගිරියේ ගුවන් පාලම දැඩිව පැද්දෙයි.. රියදුරන් දෙගිඩියාවෙන්..

May 11, 2018 at 10:40 am | lanka C news
රාජගිරියේ ගුවන් පාලම දැඩිව පැද්දෙයි.. රියදුරන් දෙගිඩියාවෙන්..

පොදු භාවිතය සදහා මෑතකදී විවෘත කරන ලද රාජගිරියේ ගුවන් පාලම මතින් ගමන් කරද්දී දැඩි ලෙස පැදීමට ලක්වන බව ඒ මතින්ගමන් කරන රියදුරෝ කියති.

බර වාහන ඒ මගින් ගමන් කරද්දී මේ තත්වය තවත් වැඩි වන්නේ යයිද ඔවුහු කියා සිටිති.

මාර්ග තදබදය ඇති අවස්ථාවලදී පාලම මත වාහනය නවත්වාගෙන සිටින්නට සිදුවෙද්දී මෙම තත්වය ඉතා දැඩි ලෙස දැනෙන්නේ යයිද පවන ඔවුන් මේ ගැන බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු යයිද කියා සිටිති.

213 views

11 Comments to “රාජගිරියේ ගුවන් පාලම දැඩිව පැද්දෙයි.. රියදුරන් දෙගිඩියාවෙන්..”

  1. Jay says:

    Meka koi palameth thiyenava… Nawa Kelani palama, Nugegoda, Dehivala, Orugodawatta……. Meya samanya thathtvayak..

    • Kamal says:

      හොර ඉංජිනේරුවන්ගේ හොර වැඩ….

      • හර්ෂණ says:

        මා රාජගිරිය ගුවන්පාලම ඉදිවෙත්දී එහි වැරදි ගැන ඉතා දීර්ග ලෙස මෙම තිරයේ ලිව්වා ,එසේම මෙම පාලම ඉදිරියේදී මෙවැනි තත්වයකට ලක්වන බවත් කිව්වා(පැරණි පොස්ට් සොයාබලුවහොත් මගේ එම කොමෙන්ට් දැක ගත හැකියි ) ,මෙහි වරද තනිකරම යහපාලන රජයේ හේතුව මෙම පාලම සඳහා සැලසුම් කරන ලද්දේ මහින්ද රජය යටතේ උවත් මෙම රජය ඒ සැලසුම් වැඩි කොමිස් කුට්ටි ගැනීම සදහා වෙනස් කළා .එසේම වැරදි ලෙස හැඩ ගන්වන ලද ප්‍රධාන බිම් නිවැරදි ලෙස කණු මත සවි කිරීමට නොහැකි වුවිට යහපාලන රජය මෙම වැඩ නියමිත කාලයට අවසන් කිරීම සදහා ඒ වැරදි වසා කිසිම බරක් දරාගත නොහැකි පැති කොලර් ඒ කණුවලට සවිකලා මිසක එමගින් පාලමේ ස්ථාවර බාවයට සිදුවන හානිය තැකුවේ නෑ.
        දැන් තිබෙන භයානක තත්වය ගැන කියනවානම් .ඔබ දන්නවා යකඩ කම්බියක් විවිද අතට දිගටම නැවීම සහ දිගහැරීම කලවිට එය කැඩී යනබව .ඒ ආකාරයටම මෙම පාලම නිරතුරුවම පැද්දීමේදී මෙම යකඩ බිම් සවිකර ඇති විශාල ඇන මත අදික තෙරපුමක් සහ සැහැල්ලු වීමක් ඇතිවනවා මෙය දිගින් දිගටම සිදුවීමේදී මෙම මෙම ඇන එක මොහතක බර වැඩි අවස්ථාවක කැඩී විසිවී යාහැකියි එය ඉතාම භයානක තත්වයක් .
        වහාම මෙම පාලම වසා මෙම වැරදි විශ්ලේෂණය කර ඒවා නිවැරදි කර අවශ්‍ය තැන් වෙනස් කර බාවිතයට ගැනීමෙන් විශාල අනතුරක් වලක්වා ගතහැකියි .(නමුත් යහපාලන රජය මෙම පැද්දීම අවම කිරීමට පාලමේ පේලි හතරක් වන වාහන පේලි දෙකකට අඩුකර ප්‍රශනය යටපත් කල හැකියි නමුත් එය විසදුමක් නොවේ ) එසේම යහපාලන එන්ජිනේරුවන් මෙය සාමාන්‍ය දෙයක් බවත් මෙවැනි පාලම කොහොමත් පැද්දෙන බවත් කියාවි එය පිළිගන්න එපා .මේ පාලමේ මුලික වැරැද්ද තිබෙන්නේ නිර්මාණයේ .සාම්ප්‍රදායක කනුමත දිවෙන පාලමක් වෙනුවට යහපාලන රජය බොරු සෝබන කරන්න යාම මේ විනාසයට මුලයි කරු හැඩයට කණු දැමීම මෙවැනි අවස්ථාවක එතරම් සුබදෙයක් නොවේ .හේතුව මෙම පාලම වක්‍ර මාර්ගයක ගමන් කරන නිසයි .

    • කුමාර says:

      jay තමුසේ කවද තම්බන්න හදන්නේ .නුගේගොඩ,දෙහිවල ,කැළණි පාලම හැදුවේ මාස හයකින් ඉතාම අඩු වියදමින් .ඒ පාලම් දෙසීයක් හදන්න පුළුවන් වියදමක් මේ එක පාලමට වියදම් කළා .අනික ඒ පාලම බොහොම සරල විදියට කණු සහ බිම් දාල හදල තියෙන්නේ .ඒවා කඩා වැටෙන්න තියෙන ඉඩ බොහොම අඩුයි නමුත් මේකේ තියෙන්නේ කරු ගහල .කරුව මැදින් යන යකඩ බටයෙන් තමයි කරු දෙක අල්ලාගෙන තියෙන්නේ බැරිවෙලාවත් ඔය මැද යකඩ බටය ගැලවිලා ගියොත් පාලම බිම .ආරංචියේ හැටියට ඔය පාලමේ අයිනෙන්ම වාහන ගියොත් එක වෙනවා අන්න එනිසා තමයි මල්පෝච්චි තියෙලා ඒ කොටස වාහන යන්න බැරිවෙන්න වැහුවේ .මේවා රහස් නේද ?ඇත්ත කියන්න .ජනතාවට මේවා හංගන්න එපා

      • Kamal says:

        Bridge is fine.. no issues so far ,as some of them expected

      • පොරියා says:

        දෙහිවල පාලම මතින් බර වාහන ගමන් කිරීම විවුර්ත කල දවසේ සිටම තහනම්‍ය..එසේ නම් එය සාර්තක පාලමක් වන්නේ කෙසේද..

  2. desta says:

    bimata wetei wage neda mama hituwa ara yakada babu walin gahanakota Oka bima wetunoth edata unp jvp un maragenea merenna parlimenta ekata unge gewalwalatai api oya nama na policyath edata hoda padamak igena gani

  3. Gadol says:

    බිලියන් ගණන් ගහගෙන රනිල් සිරිසේන හදන්නේ සංගිලි පාරවල් ලැජ්ජයි

  4. Damma says:

    Ranil, Sirisena, Ravi, Harsha, Eran , Sejeewa all these are ” Arthika Osthars” ( Economic Genius ). But only taking, no work.

  5. mali says:

    very low- quality product very soon this will come down with very tragic consequences.People should start teaching good lessons to the politicians who got large sum of money and gave this to companies with poor background.Especially should find the politicians who robbed and did secret deals with these foreign companies

  6. මොකද බං කුමාර කෑ ගහන්නේ? says:

    කරු බැරිනම රවී දාමු පාලමට. හාහ්..හාහ්..හා…ගැලවෙන්නේ නෑ යහ පාලනේ මාස දහා අටක් දිගයි. හෙල්ලුනාට වෙන්නේ නෑ.

Main News