රාජගිරියේ විහාරාධිපති හිමි නමක් බාල වයස් දැරියක් පැහැරගෙන දුෂණය කරලා..

July 20, 2021 at 9:20 am | lanka C news
රාජගිරියේ විහාරාධිපති හිමි නමක් බාල වයස් දැරියක් පැහැරගෙන දුෂණය කරලා..

13 හැවිරිදි බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අපහරණය කිරීම හා අනුබල දීම පිළිබඳව එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් භික්‍ෂුවක් ඇතුළු සිව් දෙනෙකු අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

රාජගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් ඇතුළු සිව්දෙනකු මෙසේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් එළඹෙන දෙවැනි දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට තොරතුරු ලැබී ඇත්තේ දේව වරමක් ලබා දෙන බව පවසමින් ඇය පැහැරගෙන ගොස් අපයෝජනයට ලක් කර ඇති බවයි.

52,208 views

27 Comments to “රාජගිරියේ විහාරාධිපති හිමි නමක් බාල වයස් දැරියක් පැහැරගෙන දුෂණය කරලා..”

  1. C Right says:

    Most reverend Mahanayakas
    Please assign a term for this
    Kanawa – Walandanawa – OK
    NIdiyanawa – Sethepenawa – OK
    Yanawa -Wadinawa – OK

    Dhushanya Karanawa ???

    • Mostrev says:

      sukanavaa pinwatha

    • Hi says:

      දූෂණය ට කියන්න නමක් නෑ.මොකද හාමුදුරු කෙනෙක් කාම සේවනයේ යෙදුනා කියන්නෙ එතැන් පටන් හාමුදුරුනමක් නෙමෙයි විනය නීතිය අනුව.
      මහා සංඝරත්නය ට පමණයි වෙනම වචන තියෙන්නේ.
      (වෙන ආගම් වල එසේ දුෂණය කරත් එම පූජකවරුන් නෙරපීමක් නොකරන නිසා අන්‍ය ආගමිකයින්ට ඇති ප්‍රශ්නය ක් මේක.)

    • ඇටනැති සවුභාග්‍යා දැක්ම says:

      සංසර්ගයේ යෙදෙනවා – සසරේ දිග මනිනවා

  2. HUKARIS says:

    Ganathattayo bohomayak, sura sepa vindinawa.Pradi, BMW, Budun vahanse pain gaman kola, mun prado. Budun vahase Pindapathe giya, mun Mad malu , kiri peni samaga kala, diabetes. Enga kilo 80 , 100 atgara.

    Devala dagena, Nethi Devivarunta yaknga
    korawanawa, Gas walata vandawanawa

    Sivura yata inne apiwagema kama sepata asa minissu thamai. Anith agamvalath ohomai. Mahana korannata pera Pusiyaa koranam vedey ivarai..

  3. all clergy's says:

    Pricks of all clergy’s of any faith must be chopped, to save children, women & times men as well

  4. රටට වින කරන මොඩ රැල says:

    පිනට බත් බුදින බත් බැලයන්ට තෙල තර වෙලා එකයි මේ විනාශය කාල කන්නි

  5. Dengu Nona says:

    Kahakada Vesigeputhaalawa me thathwayata path keruwe upaasaka ammalaa! Gahanunta pansal yaama thahanam kala yuthuyi. Me paahara kahakada haththa rata kaalaa , saasaneth kaalaa, tharuna parapurath kanawa!!