රාජගිරියේ සුපිරි වෙලද සැලක් ගිනි ගනී..
July 2, 2017 at 8:02 am | lanka C news
අද අලුයම 5.00ට පමණ රාජගිරියේ පිහිටි සුපිරි වෙළඳසැලක ගින්නක් හටගෙන ඇත.
ගිනි නිවන රථ පහක් පමණ යෙදවූවත් එය මේ වන තෙක් නිවා දැමීමට ගිනින නිවන අංශවලට හැකියාව ලැබී නැත.
ගින්න නිසා කිසිවෙකුටත් තුවාල සිදුව නැති අතර ගින්නට හේතුව ද මෙතෙක් හෙලිව නැත.
මේකත් මහින්දගෙ වැඩැක්!. ගිනිපෙට්ටියක් අතේ තිබුනා, අපි පත්තරෙන් දැක්කේ