රාජගිරිය අනතුරේ චම්පිකගේ රියදුරු අධිකරණයට බාර වේ.. රිමාන්ඩ් කෙරේ..

December 24, 2019 at 11:20 am | lanka C news
රාජගිරිය අනතුරේ චම්පිකගේ රියදුරු අධිකරණයට බාර වේ.. රිමාන්ඩ් කෙරේ..

හිටපු ඇමති චම්පික රණවකට චෝදනා එල්ල වන 2016 වසරේ රාජගිරියේ සිදු වූ රිය අනතුරේ දී අදාළ වාහනය පැදවූ බව පවසමින් පොලිසියට බාරවූ රියදුරු තුසිත කුමාර නමැත්තා අධිකරණයට භාර වී තිබේ.

ඒ අනුව අධිකරණය විසින් ඔහු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම කාලය තුලදී ඔහුගේ දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

දැනට හෙළි වී ඇති කරුණු අනුව රහස් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ අනතුර සිදුවූ දිනයේ හිටපු ඇමතිවරයාගේ දුරකථන සංඥා සහ අදාල අනතුර වූ ස්තානය ගැලපෙන බවත් රියදුරුගේ දුරකතන සංඥා නොගැලපෙන බවත්ය.

172 views

4 Comments to “රාජගිරිය අනතුරේ චම්පිකගේ රියදුරු අධිකරණයට බාර වේ.. රිමාන්ඩ් කෙරේ..”

  1. Hamayaa says:

    I think driver scare to champika thats why he seeking protection from court.

  2. Love nature says:

    අනතුර සිදුකල දේශපාලන ලොක්කෝ මුදා හැර අසරණ සොක්කෝ සිරගත කිරීම නතර කල යුතුයි
    වරද කල පුද්ගලයාට නිසි දඩුවම් දීම සිදුකල යුතුයි

  3. Alapaluwa says:

    මේ කථාව දැන් පටන් ගත්තා පමණයි ඉදිරියට තව බොහෝදෙවල් පැමිණීමට නියමිතයි!

  4. Alapaluwa says:

    මේ කථාව දැන් පටන් ගත්තා පමණයි ඉදිරියට තව බොහෝදෙවල් පැමිණීමට නියමිතයි! එතෙක් අපි නොසැලී බලාසිටිමු

Main News