රාජගිරිය ගුවන් පාලමේ කණුවක් එලියට පනී.. හදන්නත් කලින් දැඩි අවදානමක්..[Video]

August 28, 2017 at 10:41 pm | lanka C news
රාජගිරිය ගුවන් පාලමේ කණුවක් එලියට පනී.. හදන්නත් කලින් දැඩි අවදානමක්..[Video]

රාජගිරිය වැලිකඩ හන්දියේ සිට ආයුර්වේද වටරවුම දක්වා ඉදිකරමින් ඇති ගුවන් පාලමේ කුළුණකින් එලියට පැණ අවදානම් තත්වයක් පවතින බව කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා පවසයි.

මේ හේතුව නිසා එම ස්ථානයෙන් හුවමාරු වන වාහන සදහා අනාරක්‍ෂිත තත්වයක් පවතින බවද ඔහු සදහන් කරයි.

128 views
Main News