රාජගිරිය ගුවන් පාලම පැද්දීම දැඩි වෙයි.. මං තීරු වසා පරීක්‍ෂණ ඇරඹේ..

June 10, 2018 at 10:31 pm | lanka C news
රාජගිරිය ගුවන් පාලම පැද්දීම දැඩි වෙයි.. මං තීරු වසා පරීක්‍ෂණ ඇරඹේ..

මෙම වසරේ ජනවාරි 08 වැනිදා විවෘත කරන ලද රාජගිරිය ගුවන් පාලමේ ඇතිවන දෙදරීම් සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඒ අනුව එම පරීක්ෂණ කිරීම් සිදු කෙරෙන සමහර අවස්ථාවන්වලදී ගුවන් පාලමේ මංතීරු තාවකාලිකව වසා දැවෙන බවද අධිකාරිය කියයි.

මෙම පරීක්‍ෂණ කටයුතු සදහා පේරාදෙණිය සහ මොරටුව සරසවිද එක්ව සිටිති.

ගුවන් පාලම මතින් ගමන් කරද්දී එය දැඩි ලෙස පැදීමට ලක්වන බව ඒ මතින් ගමන් කරන බොහෝ දෙනා අත්දැකීමෙන්ම දනිති.

බර වාහන ඒ මගින් ගමන් කරද්දී මේ තත්වය තවත් වැඩි වෙයි.

මීටර 533ක් වන ගුවන් පාළම රුපියල් මිලියන 4,514.77ක ආයෝජනයකින් ඉදිකර ඇත.

එනම් මීටරයක් ඉදිකරීම සදහා වියදම් කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 85ක් පමණ වෙයි.

629 views

17 Comments to “රාජගිරිය ගුවන් පාලම පැද්දීම දැඩි වෙයි.. මං තීරු වසා පරීක්‍ෂණ ඇරඹේ..”

  1. Saman says:

    Harashara parayage video eka kooooo

    • Silva CC says:

      ආණ්ඩුව දැන් පැද්දෙන විදිහට පාලම පැදෙන්නේ නැතුව තියෙයියැ….?

      ඔහොම පැද්දීලා… පැද්දීලා… ඊළඟ චන්ද ප්‍රතිපලේ එනකොට ආණ්ඩුවත් එක්කම පාලමත් බිමටම සමතලා වෙනවා…!

      • Asaranaya says:

        යම පාලන ආන්ඩුවට සිදුවනදේ පෙරනිමිත්ත

        • maraya says:

          රාජගිරියේ සංගිලි පාලම පැද්දෙන්නේ සිරිසේන -රනිල් පැද්දෙන තාලෙට …මේක සිදුවන්නේ කාර් වල කරුමෙටද රනිල් ඇමතිතුමෝ ? HIK ..HIK…

  2. SUNIMAL says:

    මේවට තමා කියන්නේ රාජ ගිරියේ රාජ ගැහිලි කියා ඇමතියා රට පැනලද?

  3. අනේ අනිච්චන් says:

    අපි මේක වෙන බව කිව්වේ ඕක විවුර්ත කරන්නත් ඉස්සරවෙලා .එතකොට සමහරු අපිට බැන්නා නමුත් දැන් අපි කියපුවා ඇත්ත වෙලා නේද ?මෙන්න ඒ ගැන අපි ලියපු කොමෙන්ට්
    http://lankacnews.com/%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b6%9c%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b8%e0%b7%99%e0%b7%8a-%e0%b6%9a%e0%b6%ab/
    මේක සිද්ද වෙන්න හේතුව මේ පාලමේ මුලික සැලසුම වියදම අඩුකරන්න “ඕන ගොනා” වෙනස් කිරීම .අන්තිමට මේක ඕන ගොනා පාලම උනා එහෙනම්

    • Asaranaya says:

      අපේ මහින්ද මහතාගෙ ඊලඟ රජයෙදි “ඕන ගොනාට” උපහාරයක් පිනිස මේ පාලමට “ඕනෑ ගොනාගෙ පාලම “යනුවෙන් නම් කරමු. එතකොට යන එන කාටත් “ඕනෑ ගොනා ” මතක් වෙනවා, නැත්නම් පව්නේ!

  4. Harshage Yaluvek Missuri says:

    Harsha kiyana eka Amerikave kadayakin Phd ekak aragena lankave maha loku “Acharya” kenek vage hasirenava…moo amu “MATTEK”….nathinam public eke TV ekey kiyaviyay Volks Wagon plant ekak lankave aramba karava kiyala….

  5. වෙසමුණි says:

    අහෝ සෝබිත නොදුටු මොක්පුර…

  6. හ හ හ ඕක. යහපාලන පාල පැත්තක් අලි පැත්තක අතේ අනික් පැත්ත ඌරෝ says:

    හ හ හ ඕක. යහපාලන පාලමක්. පැත්තක් අලි… පැත්තක් අතේ…. අනික් පැත්ත ඌරෝන්ගේ. ඒ නිසා මුන්ග ආණ්ඩුව වගේම වැනෙනවා…කෙලිනවා,..ගාගෙන කනවා…

  7. Sarath Bulathsinghala says:

    This could be one instance where Presidential Intervention lead to cost cutting and now this result. Once President Sirisena told a group of administrators to bring him any project and he will show how to reduce the cost to one third of the original.

    What can the nation expect of such politicians – uneducated and carrying a lot of bad experiences gathered over long periods of time.

    The bane of Sri Lanka is 1) Uneducated politicians and 2) Educated, highly qualified academically but no practical experience engineers and administrators.

  8. sinhalaya says:

    bring more idiot leaders to parliament.. we may see wonder of sri lanka

  9. kosol says:

    MaRa Hitiyanam Oka SiRaa watama Hadanawa ..

  10. Jayasinga says:

    The bridge is the only showpiece of the govt for the last 3yrs. It is now shaky as the govt and will collapse with the govt before the due date for the next elections.

Main News