රාජිත බැන්නා කියා මහ සෙනෙවි පීචං වූයේවත්, හඬා වැටුනේවත් නෑ..- WDJ
May 5, 2017 at 7:06 am | lanka C news
ඇමති ජෝන් සෙනෙවිරත්න සම්බන්ධයෙන් අප වෙබ් අඩවියේ පල කරන ලද පුවතක් සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් ඒ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා අප වෙත එවා තිබේ.
මේ එම නිවේදනයයි.
Meka maha senevi une mona udde karalada
මෙන්න සිංහලෙන් අත්සන් කරන්න එඩිතරකමක් නැති තවත් එක් කලු සුද්දෙක්…
රාජිත බැන්නා මට දුකයි … මම පීචං වූයේවත්, හඬා වැටුනේවත් නෑ
මේ ලියුම හඬාවැටීමක් නේ යකෝ
Thank you for the humble explanation. This also shows the penitration of LCN.