රාජපක්ශ යුගයේ මීට වඩා දරුනු අපරාධ රැල්ලක් තිබුණා.. ගෝටාබය පාතාලයට ආරක්‍ෂාව දුන්නා..

July 10, 2018 at 2:10 pm | lanka C news
රාජපක්ශ යුගයේ මීට වඩා දරුනු අපරාධ රැල්ලක් තිබුණා.. ගෝටාබය පාතාලයට ආරක්‍ෂාව දුන්නා..

වර්ථමානයේ දරුනු අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වන බවට ඒකාබද්ධ විපක්ශයේ පිරිස් පැවසුවද පෙර පැවති රාජපක්ශ පාලන සමයේ මීට වඩා දරුනු අපරාධ රැල්ලක් ක්‍රියාත්මක උනු බව කෘශිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

එවකට සිටි ආරක්ශක ලේකමිවරයා පාතාලය මර්ධනය කිරිම වෙනුවට පාතාලයට දේශපාලන රැකවරනය ලබා දුන් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ඇමතිවරයා මෙ බව පැවසුවෙ තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ පැවති ඉන්දිය රජයේ අධාර ලෙස ලැබුනු පාපැදි බෙදාදීමෙ අවස්ථාවට එක් වෙමිනි.

– මහේන් රනවීර.

195 views

29 Comments to “රාජපක්ශ යුගයේ මීට වඩා දරුනු අපරාධ රැල්ලක් තිබුණා.. ගෝටාබය පාතාලයට ආරක්‍ෂාව දුන්නා..”

  1. Maru Sira says:

    Ei yako mu ea Anduwe hitiye na wagene kata karanne. Etakota Mahindata baye “yes Sir” kiyagena hitiya

  2. justin says:

    MUGE A…..THAMA MATHK WENNE MA KIYANA DEWAL WALATA……UBATA LABANA CHNDEN SLP N NAM DINNA HITHNNA APA..PENA VIDHTA MA KIYANNE UMP KARAYO KIYANA KTHA…A KIYNEE MU LABNA CHNADETA KALIN UMP PANINWA SURE…..

  3. Nandasoma Suriyaarachchi says:

    ඈත්තද අපි දන්නෑ නෙ. මේ රටේ අනිත් මිනිස්සු ඉපදුනේ 2015 ජනවාරි 8 වෙනිදෑන් පස්සෙනෙ. මෙයා තමයි ඒකාලෙ ඉඳලා තියෙන්නෙ.

    උඹව උල තියල මරන්න ඕනි……

  4. පාතාලය මොනවද තාත්තගේ පිහිටෙන් පුතන්ඩිය ගනිපු සැප නම් අපි දැක්කා ඡායාරෑපත් එක්කම පහුගිය දවස්වල.ඒ ගැන කථාකරමුකෝ බලන්න.රස්සාවක් කරලා රටට වැඩදායක සේවයක් කරන දරැවෙකු හදාගන්න එක මුළු රටටම යහපතක්.අපේම බදු මුදලින් පෝෂණය වෙලා රටට හෝදාපාළුවෝ බිහිනොකරන්න වගබලාගත්තොත් ඒක මුළු මහත් රටටම කරන යහපතක් කියලයි අපි නම් හිතන්නේ.ඈත දුෂ්කර ගමක ඉඳලා කොළඹ ලොකුම ලොකු ඉස්කෝලෙකට ගිය පසු වන විපිරියාසෙක මහත ඇත්තටම.

  5. කොන්-දොස්තර​ says:

    මූ ඇදගෙන නානව.අනේ මෙහෙම මී හරකෙක්?

  6. ගමයා says:

    හිකෙන් පුනා ඕයි මේවා අහලා…….

  7. hik says:

    noadakin hikanala

  8. ලපයා says:

    බයිසිකල් බෙදන්න ගිය එකාට ඒක කරනවා මිසක් ගොටභය මැතිතුමා ගැන කියන්න අවශ්‍ය නැහැ. මුන්ට තියන බය එකේම පේනවා. හිටු කොන්දෝ බස් ඒක ලගම එනවා උබට ගෙදරම ඉන්න අපි කතිරෙන් වැඩේ දෙන්නම්.

  9. ashoka says:

    amarayo uba katawahagena idapan,ube gonkama kochcharada kiwwoth kiyanna wachana ne,thawath rata kalakanni karanna udagedi denne nathiwa ,paralowata yanna kalin pinak karaganna balapan meeharaka

  10. මැටි අමරය අමර මැට්ටා ආදෝමාරගයේ රෝස් පාන් කෝලීකුට්ටු අමරේඑ දැන් ගෙජ්ජි කූට්ටමයි සක්කසකල සර්වාගමයයි වෙව්ලනවා ආප්ප කූට්ටම දෙදරනවා නිවියෝර්ක් බොරුව වෙව්ලනවා ගෝන්නු ලංකාවේ හිටියේ 17 ව්න සියවසේ දැන් 2020 දියුනු සමාජයක් යහපාලන ගොන් හැත්ත කම්මුතුයි පුලුවන් නම් දිව්‍ය ලොකේන් හෝ අප්පායෙන් මහදැනමුත්තෙක් ගෙනෙන් ඊලඟ චංඳෙට පොදු අහිගුන්ටිකයාට ඉදිරිපත්කොරන්න අපි ට්‍ර්‍යිකොරමු මොල්‍ය කඳුලක් නොමැති මීහරකෝ ආප්පවාටිය තවලෙවකාපිය ගෙරි හිවලෝ??