රාජපක්ශ යුගයේ මීට වඩා දරුනු අපරාධ රැල්ලක් තිබුණා.. ගෝටාබය පාතාලයට ආරක්ෂාව දුන්නා..
July 10, 2018 at 2:10 pm | lanka C news
වර්ථමානයේ දරුනු අපරාධ රැල්ලක් ක්‍රියාත්මක වන බවට ඒකාබද්ධ විපක්ශයේ පිරිස් පැවසුවද පෙර පැවති රාජපක්ශ පාලන සමයේ මීට වඩා දරුනු අපරාධ රැල්ලක් ක්‍රියාත්මක උනු බව කෘශිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
එවකට සිටි ආරක්ශක ලේකමිවරයා පාතාලය මර්ධනය කිරිම වෙනුවට පාතාලයට දේශපාලන රැකවරනය ලබා දුන් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඇමතිවරයා මෙ බව පැවසුවෙ තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ පැවති ඉන්දිය රජයේ අධාර ලෙස ලැබුනු පාපැදි බෙදාදීමෙ අවස්ථාවට එක් වෙමිනි.
– මහේන් රනවීර.
thu nodakin apathaya,,,, muge eta deka palanna apaya mey kiyana musa walata…
yakooo..paw nodi kapiya pethakata wela wattakka ,madi paduwata manyoke thambagena kapiya.gon thadiya..
මහින්දගේ කාලේ හිටපු කැබිනට් ඇමති මණ්ඩලේ කුහකයෝ හා අවස්ථාවාදීන් බව දැන් අපට හොඳට පැහැදිලියි. මේවගේ ගොන් රෑනක් සමග ගෝටා එක්ක යුද්දේ දිනු එකම තවත් හාස්කමක්. මුන් ටික කකුලෙන් අදින මෝඩ මරිමුස්ලා ටිකක්.