රාජපක්ෂලාගේ ඇමරිකා දේපල ආපසු දෙනු…- කොළඹ ඇමරිකා තානාපති ඉදිරියේ විරෝධතා…
April 9, 2022 at 2:10 pm | lanka C news
ඇමරිකාවේ ඇති රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ දේපොළ ආපසු ලබාදෙන ලෙස ඉල්ලමින් අද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරියෙහි විරෝධතාවයක් පැවැත්විණි.
එසේ දේපළ අත්පත් කර ගැනීමකින් තොරව ඔවුන්ට ශ්රී ලංකාවෙන් පිටව යාමට ඉඩ ලබා නොදෙන ලෙසද විරෝධතාකරුවන් පිහිටා තිබේ.
ලංකාවෙ ඇමෙරිකානු තානාපතිනිය හෙට එලිවෙන්න කලින් කේබල් පණිවිඩයක් යවයි ඇමරිකන් රාජ්ය දෙපාර්තමේන්තුවට.ජෝ බයිඩන් හෙට උදේම ඒක කියවල හවස් වෙන්න කලින් රාජපක්ෂලගෙ ඇමරිකන් දේපල රාජසන්තක කරල ඒ බව ඔය උද්ඝෝෂකයින්ට දන්වයි.ඊට පස්සෙ ඔක්කොම හරි.අනේ හරකුනේ කරන දෙයක් පිලිවෙලකට කරපල්ල.බැසිල් ඇමරිකන් පුරවැසියෙක්. හොඳට හිතේ තියා ගනිල්ල.ඇමරිකාව මුල් තැන දෙන්නෙ එහෙ පුරවැසියන්ට.ඔවුන් මූලිකවම සිය රටේ පුරවැසියන් ආරක්ෂා කරනව.ඒක නොදැන ගිරිය පුප්පන් කෑ ගහන්න එපා.අපට කරන්න පුළුවන් එකම දේ මොවුන් ශ්රී ලාංකීය දේශපාණයෙන් අතුගා දැමීම පමණයි.
ඇයි යකු පහුගිය වසර පහක් සජිත් අනුර ප්රමුඛ නඩයනේ බලයේ හිටියේ. ඒ කාලේ ඕන තරම් ඕවා කර ගන්න තිබුනා නේද. මුන් කියන බොරු මී හරක් පිළිගනීවි. මුන් මිනිසුන් ගේ ජීවිත අදුරට දාලා බලය ගන්න වෑයම් කරනවා මිසක් රටට ආදරේ නිසාවත් රට ගොඩ ගන්න වත් නෙවි අරමුණ.