රාජපක්‍ෂලා ඩොලර් බිලියන ගණනක් ඩුබායි, සීෂෙල්ස් දුපත්වල සගවලා..- ඇමරිකා හැමිල්ටන් රිසවු බැංකුව අධිකරණයට කියයි..

June 23, 2022 at 10:22 pm | lanka C news
රාජපක්‍ෂලා ඩොලර් බිලියන ගණනක් ඩුබායි, සීෂෙල්ස් දුපත්වල සගවලා..- ඇමරිකා හැමිල්ටන් රිසවු බැංකුව අධිකරණයට කියයි..

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඇතුළු ඉහළ පෙල නිලධාරින් ශ්‍රී ලංකාවේ ණය නොගෙවීමේ තත්වෙට සම්බන්ධ බව ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්වු බැංකුව විසින් එරට අධිකරණයේ පවරා ඇති නඩුවේ දැක්වෙයි.

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඩොලර් බිලියන ගාණක වත්කම් ඩුබායි, සීෂෙප්ස් සහ සාන්ත මාර්ටින්ස් වැනි ලිහිල් මුල්‍ය නීති ඇති දුපත් වල සඟවා ඇති බව ද එම පැමිණිල්ලේ සදහන් බව සිරස රූපවාහිනිය වාර්තා කලේය.

බැසිල් රාජපක්ෂ මහතාට “Mr. 10%” යන අන්වර්ථ නාමය ලැබුණේද සෑම ව්‍යාපාරිකයින් ම සියයට දහයක් ඉල්ලා සිටිනු බවද එහි තවදුරටත් දැක්වේ.

191,231 views

32 Comments to “රාජපක්‍ෂලා ඩොලර් බිලියන ගණනක් ඩුබායි, සීෂෙල්ස් දුපත්වල සගවලා..- ඇමරිකා හැමිල්ටන් රිසවු බැංකුව අධිකරණයට කියයි..”

  1. ගරසරප says:

    අන්න නියමය්. සාක්ෂි ඉදිරිපත් වෙනකොට ලොක්කට ආයෙ ඇමරිකාවට යන්න බැරි වෙනවා.

  2. Jagath says:

    කොහොමද මුන්ගේ දේශප්‍රේමය???

    • Alapaluwa says:

      තවමත් මුන් හොඳයි කියන කැස්වටුවෝ ටිකක් ඉන්නවා මෙතන ලියන වැරැද්ද තේරුම් ගියත් උන්ගේ අසුචි අනුභවකරණ දැන් ඉතින් උන් මොනවද දන්නේ නැහැ මේ සම්බන්දව කියන්නේ.එහෙත් සැපයිකියාද දන්නේ නැහැ.අන්න එවුන්ට වෙන්නේ කවදා හරි මහපාරේ උළාකකා ගිඟාකන්න.Alapaluwa

  3. Senarath says:

    This is good. Now, whoever claiming this need to provide evidence to prove their case. It is something good for the Raja-family.

  4. කැපුවත් පොහොට්ටුවට says:

    ඇමරිකානු කාලකන්නි බොරු කියනව වහාම ඇමරිකන් තානාපති වරයා රටින් එලවා දමන්න.

    • නාකි මයිනා says:

      ආං ඌ උඹෙ අම්මගෙ බඩ උඩ ටැම්බලින්පදිනවා
      ඉස්සෙල්ලාම ඌව එතනින් එලවා දමන්න.

  5. I kindly request Harin Fernando to read this. The entire country and also the World know that Rajapakses had robbed the country.To keep the ministerial position, Harin Fernando without any shame says Rajapakses have not robbed public Money. This fellow is committing political hara-kiri

  6. dev says:

    බැඳුම්කර නොගෙවීමට එරෙහිව ඇමරිකාණු හැමිල්ටන් බැංකුව ඇමරිකාණු අධිකරණයකදී දමා ඇති නඩුව අති විශිශ්ඨය. බැසිල්ගේ 10%, ඩුබායි, සීෂෙප්ස් සහ සාන්ත මාර්ටින්ස් වල ඇති සෝ කෝල්ඩ් හොරා කෑ ධනය ගැන සුරංගනා කතා වල ඇත්ත නැත්ත අමුවෙන්ම එලියට ඒවී..

  7. කැපුවත් පොහොට්ටුව says:

    කොට් සිරස බොරුමයි කියන්නෙ.ඔප්පු කරල පෙන්නන්න එහෙනම්

    • නාකි මයිනා says:

      බොරු ම තමයි කියන්නෙ උං. ලඟදි ඔය කිව්වෙ මහින්ද අගමැති කමෙං ඉල්ලා අස්වෙලා කියලා. ආ, තව නරිකෑමල් කියලා වහුපැටි කුමාරයෙකුත් ඉල්ලා අස් උනාලු ඇමති කමෙං. දැං රනිල් අගමැති කියලත් කිව්වා.

      අමු බොරු නෙ

  8. සනා says:

    වාර්තාවේ ඔය කියන දේවල් නෑ. බොරු .

  9. Kapila says:

    හොරා කෑ හැම ඩොලරයක්ම ඤානක්කා ගේ පිහිටෙම් මේ දෙරණට ලැබේවා.

  10. Grace says:

    Commission consisting a judge economist accountant central bank high official should be appointed who are responsible for the country to come to this sad unfortunate situation and responsible people should be sent to jail.Then you can see all Rajapaksha clan in the jail.but by reading some of the comments there are still people who are prepared even to eat Rajapakshas extrecia.

Main News