රාජපක්‍ෂලා ඩොලර් බිලියන ගණනක් ඩුබායි, සීෂෙල්ස් දුපත්වල සගවලා..- ඇමරිකා හැමිල්ටන් රිසවු බැංකුව අධිකරණයට කියයි..

June 23, 2022 at 10:22 pm | lanka C news
රාජපක්‍ෂලා ඩොලර් බිලියන ගණනක් ඩුබායි, සීෂෙල්ස් දුපත්වල සගවලා..- ඇමරිකා හැමිල්ටන් රිසවු බැංකුව අධිකරණයට කියයි..

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඇතුළු ඉහළ පෙල නිලධාරින් ශ්‍රී ලංකාවේ ණය නොගෙවීමේ තත්වෙට සම්බන්ධ බව ඇමෙරිකාවේ හැමිල්ටන් රිසර්වු බැංකුව විසින් එරට අධිකරණයේ පවරා ඇති නඩුවේ දැක්වෙයි.

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ඩොලර් බිලියන ගාණක වත්කම් ඩුබායි, සීෂෙප්ස් සහ සාන්ත මාර්ටින්ස් වැනි ලිහිල් මුල්‍ය නීති ඇති දුපත් වල සඟවා ඇති බව ද එම පැමිණිල්ලේ සදහන් බව සිරස රූපවාහිනිය වාර්තා කලේය.

බැසිල් රාජපක්ෂ මහතාට “Mr. 10%” යන අන්වර්ථ නාමය ලැබුණේද සෑම ව්‍යාපාරිකයින් ම සියයට දහයක් ඉල්ලා සිටිනු බවද එහි තවදුරටත් දැක්වේ.

191,191 views

32 Comments to “රාජපක්‍ෂලා ඩොලර් බිලියන ගණනක් ඩුබායි, සීෂෙල්ස් දුපත්වල සගවලා..- ඇමරිකා හැමිල්ටන් රිසවු බැංකුව අධිකරණයට කියයි..”

  1. තයිමෝල් says:

    හෙනම ගහල මකෝලම පලයවු සාටක සාපේ…..පවුල පිටිං මකබෑවිලා පලයවු…

    • read ”’jay ‘s comments /jay ගේසටහන බලන්න කොටිසිරස බොහෝ විට බොරු කියන්නේ කොටි විනාශ කිරීම ගනතරහට

  2. Jay says:

    Isn’t the Sirasa news item misleadng? It doesnt say Dollars were hidden in foreign banks. The court case was about Government of Democratic Socialist Republic of Sri Lanka being sued by Hamilton Reserve Bank on at US District Court for the Southern District of New York for default of payment and Breach of Contract….

  3. rasputin says:

    Hamilton Reserve bank eke advisor AKD da?

  4. hewaas says:

    පවුල පිටිං මකබෑවිලා පලයවු…This is final coffin in their family Rule. USA Fed’s will seize the California assets of the Raja’s family. No bending the American judicial system by the Rajaa’s.

  5. සිංහ නද says:

    මේ news ඒක පචයක් බව පෙන්නුම් කරනවා . පිළිගත් බැංකුවක් නඩුවක් දැම්මනම් එහි සඳහන් වන්නේ මුල්‍යමය කරුණු . Mr.10% වගේ දේවල් තියෙනවා කියන්නේ කවුරුහරි ලපයක් තියෙන කෙනෙක් දාපු නඩුවක් .

  6. Rakitha says:

    Sirasa hamadama kale moda toiyo tika form karala rata kaapu eka. Sirasa kiyana tharamak kale boru wapurana eka.

  7. සිරිමල් එතනා says:

    ඉතින් දැන් හරිම ලේසියි නේ. මෙහේ ට ගෙන්න ගන්න.

Main News