රාජපක්ෂලා මට හොදටම බයයි.. ගිය සැරේ බේරුනේ ඩීල් දාලා..

May 1, 2022 at 4:40 pm | lanka C news
රාජපක්ෂලා මට හොදටම බයයි.. ගිය සැරේ බේරුනේ ඩීල් දාලා..

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් තමන්ට දැඩි බියක් දක්වන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

යහපාලන රජය සමයේ තමන්ට ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ලබානොදුන්නේ මේ සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා සමග ඇති කරගත් ඩීල් එක ප්‍රතිඵලයක් ලෙස බව ද ඔහු සඳහන් කරයි.

ඒ වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේනට මහින්ද රාජපක්ෂ විසින් නිදහස් පක්ෂයේ සභාපති ධුරය ද ලබාදුන් බවත් හෙතෙම පවසයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

තමන්ට දූෂිතයන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා නැවත වතාවක් අවස්ථාවක් ලැබෙනු ඇති බව පැවසූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එහිදී දූෂිතයන්ට දඬුවම් ලබාදෙන ආකාරය පිළිබඳවද කරුණු හෙළි කර ඇත.

71,478 views

30 Comments to “රාජපක්ෂලා මට හොදටම බයයි.. ගිය සැරේ බේරුනේ ඩීල් දාලා..”

  1. On The Spot says:

    මහින්ද සිරිසේනට නිදහස් පක්‍ෂ සභාපතිත්වය ලබා දුන්නේ ෆොන්සේකාට බියේ නොවේය​. ඔහු පරාජය වූ විගසම සිරිසේන කෙරෙහි ඇති වූ බිය එයට බල පෑවේය​​. ඒ මොහොත වන විට සිරිසේන ඇමති මණ්ඩලයක් පත් කර තිබුනේද නැත.එසේම ෆොන්සේකාගේ ප්‍රජා අයිතිය ලබා දී ඔහු ෆීල්ඩ් මාෂල් තනතුරේ පිහිටවූයේද සිරිසේනය​.එසේ කල සිරිසේනම නැවත මහින්ද අගමැති කලේය​.මේ සියල්ලෝම එකම දාං ලෑල්ලේ පෙම් කෙලින ඉත්තෝය​.

  2. කිරිහාමි says:

    ආයෙත් ඇතුලත යන්න ඕනේ වෙලා වගේ

  3. Kusum says:

    This big talker is shit scared of our great man Palitha Thewarappruma. Man is dead silent when Palitha is on his feet in the house.

    • Nalaka says:

      Hello… SF does not care anybody? For what and why he scared of any body? Even tewarapperuma? Tewarapperuma is good, but does not know his limits, also there should be a proper discipline since he was a saior, sailor cannot challenge with a field marshall, he is strict, well deciplined and a person who has a well deserved personality where as tewarapperuma don’t.
      So, people may like Mahinda, gota,, ranil, sajit, namal, tewarapperuma or anybody. But county needs a strong and straight person like SF… Not rouges or sailors

      • Nalakage bappa says:

        ඇයි බං උඹ තටම තටමා බැරි ඉංග්‍රීසියෙන් ගහන්නේ ?
        ෆොන්සේකටයි, උඹටයි එකට තියලා බැක් සයිඩ් කරයි. බලාගෙන.

  4. කොපාරිස් says:

    අලු හැම තැනම!
    😂😂😂😂

  5. ගොන්ජා says:

    ගෝටාභය හමුදා කාරයෙක් නිසා ජනාධිපති කමට සුදුසු නැහැ කිව්වාට මේ යකා මහින්ද රාජපක්ෂ එක්ක එකම ජනාධිපති වරණයේ තරග කරා. රටේ වාසනාවකට කලවැද්දා ජනාධිපති නොවුනේ. යුද්ධය දිනවන්නට මස් වැද්දෙක් උනාට රටක් පාලනය කිරීමට ඒක මදියි. අඩුම ගානේ දේශපාලන පවුලක දේවල් වත් දැකලා නැති මෙයා අසාර්ථක බව ඔප්පු කර පෙන්නා තියෙන්නේ.

    • ගොන් සහ හොර දේශපාලකයෝ says:

      දේශපාලනයට එන්න පවුල් පරිසරය ඕනෙ කියල හිතුවෙ අට පාස් උන්ගේ බොරු ආකාශ්මිකතාවයට රැවටෙන දුප්පත් මිනිස්සු බහුතරය සිටි කාලෙයි. දැන් පුංචි ඉස්කෝළෙ යන දරුවොත් දන්නවා දේශපාලනය ඉදුල් කට ගාවලා හැදෙන්නෙ වැඩෙන්න මොළේ කලදක් නැති මැටි පවුල් පරිසරය තුලින් කියලා. මෙයා දේශපාලනයෙ උඩට එන එක වෙන්න ඉඩ අඩු 225 තුළ සිටීම නිසා මිස ගොන් දේශපාලක පවුලක ඉන්න නිසා නොවෙයි. තමුනුත් මැට්ටෙක් බව හොදට තේරෙනවා.

  6. eksath says:

    The good comment made by Sarath is he seems to want the Executive presidency.Hats off to him for boldly telling to Sajith’s face.We should not be stupid enough to remove the post of President or even reduce the executi power of the president.True those powers have been abused but the remedy is not to curtail them but to remove the person.When you remove the President post or even remove the powers of the president what happen? The parliament becomes the powerful body.Then what happens at the election? The two big parties, SLFP/ SLPP & UNP /SJB will come neck to neck with almost equal number of seats & then, then TNA becomes the King maker getting all their demands met.Is this what we want? Therefore don’t be stupid.Sajith likes it because he can easily gets TNA votes to make the government giving into their demands.Sajith has already sort of agreed to a federal system.So use your brain just don’t fall to this diaspora/muslim propoganda to remove the executive powers of the president.

  7. රොනි says:

    මෙයා ආරක්ශක ඇමති උනොත් ඉස්සෙල්ලාම කරන්නෙ සජිත් ප්‍රෙමදාසව මහඋලුගෙදර යවන එක. ජනාධිපති කම මෙයා ගෙ යටි හිතෙ තිබෙන සිහිනයක්

  8. KG says:

    ගගෙන් වතුර බීලා මුහුදට ආවඩන, දිය යටින් ගින්දර ගෙනියපු දැනුත් ඒකටම දත කන, කෑ පතේම රෙන එකෙක්

  9. ඔබතුමාගේ කයිවාරුව විතරයි. යහපාලනය කාලේ මොකවත් කලේ නැහැ. තමුසෙ රාජපක්ෂලාට බයයි.

  10. කල දූටූ කල වල ඉහගන් නෑනේ....ලබ්බ තමා..... says:

    කල දූටූ කල වල ඉහගන් නෑනේ….ලබ්බ තමා…..

Main News