රාජපක්‍ෂලා රුවන්වැලි සෑයේ කෝටි පහලොස්දාහක මැණික් සොරකම් කලා.. චූඩා මානික්‍ය වෙනුවට වීදුරු ගලක්…

May 30, 2022 at 9:20 am | lanka C news
රාජපක්‍ෂලා රුවන්වැලි සෑයේ කෝටි පහලොස්දාහක මැණික් සොරකම් කලා.. චූඩා මානික්‍ය වෙනුවට වීදුරු ගලක්…

රාජපක්ෂලා විසින් රුවන්මැලි මහා සෑය කෝටි 15,000ක මැණික් සොරකම් කළ බව ආචාර්ය අනුජ ජයසිංහ මහතා චෝදනා කරයි.

රුවන්වැලි මහා සෑය හාමුදුරුවන්ද මීට වගකිව යුතු බවද හෙතෙම සඳහන් කළේය.

බුරුමයෙන් නොමිලේ දෙන බව පැවසූ චූඩා මාණික්‍ය එපා කියා සිංගප්පූරුවෙන් වීදුරු ගලක් ගෙනැවිත් සවි කර ඇතැයිද ඔහු පැවසීය.

තමන් පවසන්නේ අසත්‍ය නම් රහස් පොලිසියේ පරීක්ෂණ පවත්වන ලෙසත් චූඩා මාණික්‍ය පිළිබඳ පරීක්ෂණ කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

රුවන්මැලි මහා සෑයේ ඇන්ටනාවක් සවි කරන ලද්දේ නාසා ආයතනයේ උවමනාවට බව ද හෙතෙම කියා සිටී.

අද රටට මෙවන් විපතක් වී ඇත්තේ එම ශාපය නිසා බවත් හෙතෙම පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පළ කර ඇත.

165,023 views

41 Comments to “රාජපක්‍ෂලා රුවන්වැලි සෑයේ කෝටි පහලොස්දාහක මැණික් සොරකම් කලා.. චූඩා මානික්‍ය වෙනුවට වීදුරු ගලක්…”

  1. NuwanJ says:

    හැම එකාම පොරවල් වෙලා චැනල් දාගෙන කිසි පදනමක් නැතිව සමාජය කෝපකිරීම නැවත් වීමට රජය ආරක්ෂක අංශ
    ඉක්මන් පියවර ගත යුතුයි. නැතිනම් නැවතත් පසුගිය දා වුනදේ වීමට බොහෝ ඉඩ ඇත.

    • Janaka from Mathara says:

      ඒක හරි. හිරු TV එකත් ඕක කරනව. ජනප්‍රිය වෙන්ඩ ඕන හින්ද දාන්නෙම ඇඟේ ලේ කෝප කරන නිව්ස්. මම හිරු නිව්ස් බලන එක නතරම කලා.

  2. Priyankara says:

    රාජපක්ෂ හැතිකරේ කරපු හොර කමකට මුළු රටටම වින කරනවනම් එතන බෞද්ධ දර්ශනය කියන මෛත්‍රිය නෑනෙ. මූව පිස්සු .

  3. Daara baiya says:

    මේකේ කොටන්නෙම රාජපක්ෂලගෙ ඇ…ලෙවකන එවුන් පෝලිමේ පල.

    • ජුංකුන්ඩං says:

      නෑ නෑ… උඹේ මෞටෞකන උනුත් මේකේ කොටනවා. තොගේ පස්සට කොටන උනුත් පහු වෙලා හරි කොටයි. ඉවසලා ඉඳහං, වහල් සුනඛයා.

    • ජැරි කෙප්පා says:

      ඉතින් බන් උඹ හොයාගනින් තඹුත්තේගම දිසානායක අඳ ගොවි පුතාගෙ ලැට එවකන එවුන් ඉන්න තැනක්

      • ස්ටාලින් තට්ටයා says:

        පට්ට කතාව. හඩු ජෙප්පා left!

  4. පිස්සන්ට බටහිර බෙහෙත් නොමැතිව දෙකොණ මාරැවී ඇති බැවින් හෙළවෙදකමේ ප්‍රතිකාර says:

    පිස්සන්ට බටහිර බෙහෙත් නොමැතිව දෙකොණ මාරැවී ඉතා අපහසුතාවයට පත්ව ඇති බැවින් වහාම, හෙළවෙදකමේ ප්‍රතිකාර සඳහා යොමුකරවීමට අසල්වැසියන් ක්‍රීරියාත්මක වියයුතුයි,.

  5. සුදන්ත says:

    චමුදිතත් views ගන්ඩ එක, එක ජරා බායිල ගෙන්නල
    මිණිස්සු කුලප්පු කරන හෙඩින් දාල යූටියුබ් එකෙන් ගරනව. පහුගිය දවස්වල ගෙවල් ගිණි තැබීම් වලට චමුදිතත් වග කිවයුතුයි. සල්ලි හම්බ කරන්ඩ ගෑණිව වුනත් විකුණන ජඩ මාධ්‍ය වේදියෝ තමයි දැන් ඉන්නෙ.

  6. Gamarala says:

    මුන්ට වෙනම අපායක් .

  7. Ms.commonsense says:

    If this statement is true what we have now in Ruwenweli Maha Seya are Sarwoski glass crystals 😑😔.

  8. Small man says:

    බොරු කියන්න එපා බන්. ඔය කියන අකුණු සන්නායකය හයි කලේ කොත රන් ආලේප කරපු වෙලාවෙ විශ්ව පාරමී සංවිධානයෙන්. ඒ කියන්නෙ 2020 තමයි මට මතක විදියට.

  9. kk says:

    Just talk, no evidence. Is this the quality of our educated people? Very sad situation.

Main News