රාජපක්ෂවරුන් විනාශ කරනවා කියන්නේ රට විනාශ කරනවා කියන එකයි.. ඉංග‍්‍රිසින්ගෙන් පසු සාර්ථකම පාලකයන් රාජපක්‍ෂලා..- උඩුවේ හිමි

February 28, 2021 at 2:10 pm | lanka C news
රාජපක්ෂවරුන් විනාශ කරනවා කියන්නේ රට විනාශ කරනවා කියන එකයි.. ඉංග‍්‍රිසින්ගෙන් පසු සාර්ථකම පාලකයන් රාජපක්‍ෂලා..- උඩුවේ හිමි

රාජපක්ෂවරුන් විනාශ කරනවා කියන්නේ රට විනාශ කරනවා කියන එක බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට සඳහන් කරති.

කවුරුන් මොනවා කිව්වත් මේ රට රැකුණේ රාජපක්ෂවරුන් නිසා බව ද උන්වහන්සේ කියා සිටිති.

හාමුදුරුවරුන් රාජපක්ෂවරුන්ට ගැති වෙලා යැයි ඇතැමකුට කිව හැකි වුවද යුද්ධය අවසන් වූයේ ද අධිවේගී මාර්ග යථාර්තයක් වූයේද රාජපක්ෂ වරුන් නිසා බවත් උන්වහන්සේ පවසති.

භික්ෂූන් වහන්සේලා ලෙස තමන් වහන්සේලාට ඔවුන්ගෙන් ලබාගත ගන්නට අමුතු දෙයක් නැති බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

ඉංග‍්‍රිසින්ගෙන් පසුව මෙරට පාලනය කළ අනෙක් පාලකයන්ට සාපේක්ෂව බැලූ විට රාජපක්ෂවරුන් යටතේ මේ රටට විශාල සේවයක් සිදුවී ඇතැයි ද උන්වහන්සේ කියා සිටිති.

23,610 views

37 Comments to “රාජපක්ෂවරුන් විනාශ කරනවා කියන්නේ රට විනාශ කරනවා කියන එකයි.. ඉංග‍්‍රිසින්ගෙන් පසු සාර්ථකම පාලකයන් රාජපක්‍ෂලා..- උඩුවේ හිමි”

  1. Citizen says:

    V8 නැති දුකට යාතිකා කියවනව. මෙවගෙ හරක් බුදුන්ගෙ දර්ශනය යන්තම්වත් හදාරා නැහැ.

  2. Joker says:

    May hallo, oya yatata andalada inne?

  3. ගමරාල says:

    කවුරු කිව්වා උනත් සත්‍ය මේක තමයි. නමුත් මේ රාජපක්ෂ නඩයට ඕනෑ ඕනෑ විදියට නටන්න නොදී මුන් ටික හසුරුවන්න ජනතාව වැඩ බලන්න ඕනෑ.
    බූරු පුතානෝ ගැන බලාගෙන ඉන්න උන්ට තියෙන ලොකුම වගකීම මේක තමයි.

  4. Demuni Uduwara says:

    Don’t insult the robe belonging to Lord Buddha.

  5. සිසිල් සුදේශ් says:

    මේ වගේ වීචරධාරීන් නිසා සාමනේර විතරක් නෙවෙයි රටත් විනාස වෙනවා. අර අපි පැටියෙක් පන්සල් වත්තේ දමලා ගියා කියපු කෙබරෙ කොහොමද!

Main News