රාජපක්ෂවරු සටන අත නාරි… චමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි….

October 4, 2019 at 4:40 pm | lanka C news
රාජපක්ෂවරු සටන අත නාරි… චමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි….

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා ිටපු කතානායක වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ මහතා තරග කිරීමට ඇප තැන්පත් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අපේක්ෂක ලෙසයි.

ඇතිව තිබෙන තත්ත්වයන් මත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට තරග කිරීමට නොහැකි වුවහොත් චමල් රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට සූදානමින් මෙම ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.

355 views

45 Comments to “රාජපක්ෂවරු සටන අත නාරි… චමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඇප තැන්පත් කරයි….”

  1. sathya says:

    Rajapaksha must loose. Teach a lesson to all who are greedy for power

    • Milan says:

      Ok not the end of the world

    • Dp says:

      Wake up! You are dreaming..from today you will see gota in your dreams

    • Pal says:

      You wait and see.
      Come to the village level politics.

      Gota is sure to get 80% ..

      All Ranil lovers vote for Gota.

    • Ex UNP says:

      Even I thought in the same way like you Sathya..

      But , UNP showed us it is not like that , they are really, good workers of the motherland.

      My vote is for Gota and I have more than 2,000 followers.

      Yes Gota will get 80% .. we are so disgusted about Yahapalana Government we brought some years back,,…

      Aiyo Aiya nam epoooo

    • open mind says:

      Ayi, umbata loose motiondha?

  2. Nirman says:

    Even at an age close to 80, he is with a strong leader personality. Good bet.

  3. ක්‍රිමිනල් says:

    ගොඨාභය රාජපක්ශ මහතාට එරෙහිව තිබු පෙත්සම ඉවතට !

  4. SmartThinking says:

    IF GHOTABAYA CANT COME… THEN NO MORE RAJAPAKSHAS ILL VOTE TO MAHESH OR NAGA INSTEAD FK UNP & ANYOTHER RAJAPAKSHA…

  5. සයිබර් නානා says:

    ඔන්න සුමන්දිරන් කොටියාගෙ රාජිතගෙ නඩුව පරාදයි .ගෝඨා දිණුම්.මේ නඩුව නිසා ගෝඨාගෙ ජවය වැඩි වී ඇත

  6. PULATHISI says:

    ඉතාම නිර්ලජ්ජි ලෙස යමපාලනය විසින් ගෙනයන ගෝඨාභය විරෝධී අසම්මත වැඩපිළිවෙළට අනුව ව්‍යවස්ථා දායක, විධායක, අධිකරණ, යන රාජ්‍යපාලනයේ සියලුම අංශ අවුල් වියවුල් කරමින් ගෙන යන දුෂ්ඨ ක්‍රියාදාමය පරාජය කිරීමේ උදාර අපේක්‍ෂාවෙන් ගෝඨාභය මහතා වෙනුවෙන් චමල් රාජපක්‍ෂ මහතා ද ඉදිරිපත්වීම දේශභක්තියෙන් යුතු ජනතාවට සැනසුමකි.
    රට වෙනුවෙන් කැපවුනු උදාර රාජපක්‍ෂවරුන්ට ජයවේවා.

  7. සක් දෙවිදුන් භාරයේ ඇති මේ පින් බිමත්, ශ්‍රී සම්බුද්ධ ශාසනයත් නිරන්තරයෙන් ත්‍රිවිධ රත්නය විසිනුත්, දෙවි දේවතාවන් විසිනුත් රකිනු ලැබේ…
    මෙයට වින කටින්නන්ට අත් වන්නේ කෙටි කාලීන ජය පමණි. අවසාන ජයග්‍රහනය හෙල ජාතියටත්, ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය පිනිසත්‍ වේ. හෙලයිනි දැන්වත් අනතුර තේරුම් ගනිව්. ආත්මාර්ථකාමී අදහස් ඉවත හෙලා, රටේත් ජාතියේත් දහමේත් ආරක්ෂාව පතා වැඩ කරමු.

    • Modapala says:

      සැක්කරේ බාරගත්තද මංද?බලාගන්න හැටි නම් හරි මදි.

  8. Thusara Jayaratne says:

    මචංන්ල, මම මෑතකාලයේදී අහපු, දැකපු ඉල ඇදෙන ඉහලම
    විහිලුව ඊයේ රෑ 10.00 ට දෙරන ප්‍රයිම්ටයිම් ප්‍රවෘත්ති වලින් දැක්ක. මේ සිද්ධිය වෙලා
    තියෙන්නෙ ඊයේ යාපනයේදී. රතු අලි පැටවුන්ගේ නායක අනුර
    කුමාර දේශපාලන වේදිකාවක් අමතන්ඩ යාපනයට ගිහින්ල තියෙනවා.

    ජවනිකාව මේ ආකාරයි:

    මිනිහා හිටපු කොටි සාමාජිකයන් පිරිසක් රැස්වෙලා ඉන්න වේදිකාව
    කට එනවා. ඒ එන්නේ වේදිකාව පිටුපස ඉඳල. වේදිකාවේ රැස්
    වෙලා ඉන්න හැඩි, දැඩි කොටින් පීරාගෙන, බොහෝම අමාරුවෙ
    න් ඔවුන් දෙපසට තල්ලු කරගෙනයි මිනිහා වේදිකාවේ මැදට
    එන්නෙ. ඒ සමගම සාරි ඇඳගත් කොටි කාන්තාවන් දෙදෙනෙක්
    අනුරගේ දෙපැත්තෙන් හිටගෙන තුන් හතර වතාවක් මිනිහගෙ
    කුට්ටමට කට්ට කුමන්ජල් දුම් අල්ලනනව. අනුරත් ඒ සත්කාරය
    කුල්මත්වෙලා භුක්ති විඳිනව.

    ඒක බලල මට හිනාකාල පනගියා, මචන්ල. .

  9. රටවැසියා says:

    සජිත් ගේ ශ්‍රීමුඛයෙන් පුළුවන් නම් කියන්න කියපන් මේ රට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන්ම බෞද්ධ ආගමට මුල් තැනක් දිය යුතුයි කියලා ඔට්ටුයි බැරුවට.ගෝටාභය නම් එහෙම කීවා බය නැතුව.

  10. ruwan says:

    පාස්කු ඉරිදා දිනයෙහි මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව පාසල් වලට ගොස් බෝම්බ තැබුවේ පොහොට්ටුවේ සාමාජිකයන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

Main News