රාජපක්ෂවරු හොරුන් ද.. රාජිත, මංගලට දුන් උත්තරය ෆෙස්බුක්හි ඉතා ජනප්‍රියයි..

July 17, 2017 at 10:40 am | lanka C news
රාජපක්ෂවරු හොරුන් ද.. රාජිත, මංගලට දුන් උත්තරය ෆෙස්බුක්හි ඉතා ජනප්‍රියයි..

රාජපක්ෂවරුන් රට පාලනය කිරිමේදී කරපු හොරකම් ගැන මංගල සමරවීර මහතා එදා චෝදනා කරද්දි ඒ වෙනුවෙන් එවකට UNP මන්ත්‍රී ලෙස පැමිණ රාජපක්ෂ ආණ්ඩුවට එකතුවී එම ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වු වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පිලිතුරු දුන් විඩීයෝවක් මේ දිනවල ෆේස්බුක් අතර ඉතා ජනප්‍රියව ඇත.

යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍යය අමාත්‍යවරයා ලෙස ආණ්ඩුවේ සෑම කරුණක් ගැනම කටට එන උත්තරයක් දෙන රාජිත අමාත්‍යවරයා එදා රාජපක්ෂවරුන් ගැන ඇත්ත කිව්වද අද ඇත්ත කියනවද යන්න මේ ඔහු කල කාථාවෙන්ම අවබෝධ කර ගැනීමට පහසුය.

මේ දෙදෙනාම අද යහපාලන කියා ගන්නා මේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන අතර අද ඒ දෙදෙනාම ගජ මිතුරන් ය. එමෙන්ම වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද මේ ආණ්ඩුවේ සිටින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගැනත් නිතරම චරිත සහතික දෙන බැවින්, ඔහු වඩාත් ප්‍රෙවේසම් විය යුත්තේ අනාගතයෙදි මෙවෙනිම විඩීයෝවක් ෆේස්බුක් අතර හුවමාරු වීමට ඉඩ ඇත්තේ අද සෑම දෙනා අතරම ස්මාර්ට් ජංගම දුරකතන එදාට වඩා බෙහෙවින් තිබෙන බැවිනි. 

202 views

17 Comments to “රාජපක්ෂවරු හොරුන් ද.. රාජිත, මංගලට දුන් උත්තරය ෆෙස්බුක්හි ඉතා ජනප්‍රියයි..”

  1. NAK says:

    Even though this ‘kunu datha’ rarely utters a truth.He recently claimed that Mahinda Rajapakse never stole, implying that others did.

  2. Dushantha says:

    මූ වගේ අවස්තාවාදී පව් කාරයෙක් මූට ආයෙ ආත්මයක් නෑ.

  3. buruuputha says:

    Me kata hakaraya katata ena hama dema kiyana pissek. Moo Inna one harinam pissankotuwe. Moota chande deep in eeta vadiya pisso.

Main News