රාජපක්‍ෂ පවුලේ බල අරගලයක්.. ද්වන්ධ සටනක්…

April 30, 2022 at 12:00 pm | lanka C news
රාජපක්‍ෂ පවුලේ බල අරගලයක්.. ද්වන්ධ සටනක්…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් විය යුතු බවට මහ සඟ සමුළුවක් කැඳවා සංඝ සම්මුතියක් නිකුත් කරන බවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කරති.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට සියලුම පක්ෂ නායකයන් කැඳවා ඇති බව ද කී උන්වහන්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණක් ඒ සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇතැයි කියා සිටියහ.

මහ නාහිමියන් ඇතුළු ආගමික නායකයන්ගේ උපදෙස් ජනාධිපතිවරයා විසින් පිළිගෙන අග්‍රාමාත්‍යවරයා ඉවත් විය යුතු බවත් ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද පැවසූ සෝපිත හිමියෝ අග්‍රමාත්‍යවරයා මහ නාහිමිවරුන්ගේ මතය නොසලකා හරි තත්ත්වයකට පත්ව ඇතැයි ද දචහන් කලහ.

අද මේ වන විට දැන් රාජපක්ෂ පවුල තුළ ද්වන්ධ සටනක් බල අරගලයක් ඇති වී තිබෙන බව උන්වහන්සේ කියා සිටියහ.

මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ අදහස් පල කරන ලදී.

100,588 views

23 Comments to “රාජපක්‍ෂ පවුලේ බල අරගලයක්.. ද්වන්ධ සටනක්…”

  1. David Milli-banda says:

    SHOBITHA & Sanga Sabha keep out of politics and revive to the disintegrating Buddhism to the old pristine.

    Leave the politics to the Politicians & to the people.
    After 56, Banda provided an opportunity to study in the mother tongue Language.
    THESE GRADUATES HAVE FAILED TO KEEP THE POLITICIANS IN CHECK AND FAILED THE COUNTRY.
    HOW MANY MOTHER TONGUE GRADUATES SERVE THE PUBLIC SERVICE??? THEY HAVE ALL FAILED.
    THEY ALSO FAILED TO THINK OUTSIDE THE BOX.

    • LION says:

      It is not the fault of the language, it is the fault of the politicians, it is the fault of the regime, that the educated graduates who have learned the language of our country do not get government jobs.David Milli-banda,Don’t write bullshit you racist fool .
      Sri Lanka is a country with a pure history of more than 22 centuries and a people of pure Buddhism.There are thousands of inscriptions, antiquities, historical writings, chronicles and literary works, folklore to prove the historical significance of Buddhist culture.Buddhist monks in such a country have the right to speak about the politics of the country to make decisions about the nation..Srilanka is a Sinhalese Motherland …

    • SALMAL says:

      David Milli-banda- Who are you to tell the Buddhist monks in our country to quit politics? Shut up, fundamentalist…

  2. දිලිත් ඡයවීර සී අයි ඵ් නියෝඡිතයා'' පිළිබඳව මාත්‍රෘෘභූමියේ හූමිපුත්‍රයන් අවධානයෙන්,.! says:

    ඔිමල්පේ හිමි ඉලක්කකරගනිමින්,. දෙරන ”සී අයි ඵ්’ නියොඡිත කූඨ සුකරයා ‘දිලිත් ඡයවීර’ ‘ඖෂධ මාපියාවේ ශ්‍රී ලංකාවේ කොටස්කරැ’ නින්දිතලෙස පහත්ලෙස කූඨලෙස චරිතය ඝාථනය කිරීම සඳහා වංචනික චෝදනා ප්‍රහාර ඵල්ල කීරීම නිරීකෂණය කරනා අතර දිලිත් ඡයවීර දූශිත පුද්ගලයා වහාම රැසියානු විරෝධී කුමන්ත්‍රණ වහාම නවත්වන ලෙස දැනුම්දී සිටිනු ලබයි,.!
    දිලිත් ඡයවීර සී අයි ඵ් නියෝඡිතයා” පිළිබඳව මාත්‍රෘෘභූමියේ හූමිපුත්‍රයන් අවධානයෙන්,.!

  3. ඕමල්පේ සෝභිත හිමි says:

    අපි යන්නේ කොයිපාරේ?
    කාදිනල්ල යන පාරේ.

  4. කැපුවත් පොහොට්ටුවට says:

    මෝඩ ඕමල්පෙ දන්න ලබ්බක් නෑ. දානෙ ගිලල පන්සලට වෙලා ඉඳපන් අපිට පව් නොදි.

    • sunimal says:

      කටවගනින් පිස්සු පොහොට්ටු බත්බැලයා

    • wimalasena H.D. says:

      ado parayo kepuwath pohottuwata pukadena wesige putho. tho owa edavaswala omalpaya muslim minissunta
      erehiwa kiyanakota tho saha anikuth thattayo merilaadaban hitiye? den tho mona labbakatadaban kegahanne?

  5. Senaka says:

    දැන් ඉතින් සිවුරු කාරයෝ ටිකට බිස්නස් නැතිවෙන නිසා උන් ඔක්කොම පාරට බහියි උපවාස කරයි. එතකොට මහින්ද මුත්තා කියයි බවුධ්ධ සාසනේ රකින්න ඕනේ නිසා මම අස්වෙන්නේ නැහැ අපේ හාමුදුරුවන්ගේ බලවත් ඉල්ලීම පිට මම බලපෙරෙර්තකම නිසා අස්වෙන්නේ නැහැ කියලා.

Main News