රාජපක්ෂ පවුලේ මුදලට වැඩිපුරම කෑදර බැසිල්… රට විනාශ කලේ බැසිල්-පීබී..- හිටපු අගමැති මහින්දගේ ලේකම් හෙලිදරවුවක….

May 14, 2022 at 2:10 pm | lanka C news
රාජපක්ෂ පවුලේ මුදලට වැඩිපුරම කෑදර බැසිල්… රට විනාශ කලේ බැසිල්-පීබී..- හිටපු අගමැති මහින්දගේ ලේකම් හෙලිදරවුවක….

රාජපක්ෂ පවුලේ මුදල් වලට වැඩිපුරම කෑදර බැසිල් රාජපක්ෂ බව හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර සඳහන් කරයි.

රට විනාශ කරන ලස්සෙ බැසිල් රාජපක්ෂ පී.බී. ජයසුන්දර එකමුතුව විසින් බවද පවසන ඔහු පී බී ජයසුන්දර ජනාධිපති ලේකම් කරන ලද්දේ බැසිල්ගේ උවමනාවට බවද පවසයි.

තමන් ලංකාවෙන් පිටත් කළේ නැගෙනහිර ජැටියේ ගිවිසුමට විරුද්ධ වූ නිසා බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේ අන්තර්ජාලය නාලිකාවක සාකච්ඡාවක දීය.

105,933 views

8 Comments to “රාජපක්ෂ පවුලේ මුදලට වැඩිපුරම කෑදර බැසිල්… රට විනාශ කලේ බැසිල්-පීබී..- හිටපු අගමැති මහින්දගේ ලේකම් හෙලිදරවුවක….”

  1. Nishanthi says:

    A kathawa eththa.mahinda gota monawa unath thamange weda penwapu aya mahindage paalana kaalaya thula rate dunuwak sanwardanayak thibba gota aarakshaka legal vidiyata vishaala weda pramaanayak kalaa.eka virudda pakshawalath agaya kirimata lak una ekala. Gota janapathi una pasu basil ge pemineemata Pera rata gena giya prashnayak nomethiwa.namuth basil ge pemineemen siyalla kana pita heruna.namuth basil hitiye nethnam gota mahinda rata hadanna thibuna

  2. ගුණය says:

    පීබී රට විනාශ කළා

  3. ගමයා says:

    කපුටාස් ජීවතාන්තය දක්වා හිරේ ඉන්න ඕනෑ තරම් වැරදි වැඩ කරපු බව පැහැදිලිය. ලන්කාවෙ අවාසනාවකට මේ වගේ තිරිසනුන් පහළ වෙලා තියෙන්නේ. කිසිවෙකු මුගේ හොම්බ තැලෙන්න දෙකක් දීලා කරපු වැරදි මතක් කරනවා නම් හොඳයි.

    • Gamunu says:

      this will be not that easy as he is a US citizen. With the US policy that no American citizen can be imprisoned in an alien country he is likely to get deported to US. US will put pressure and threaten with sanctions that he SL Govt will not be able to go against that wish.
      There has to be another method to punish him. Even in Europe there have been many incidents of nefarious activities by US citizens but respective Govts were unable to prosecute any culprits. Thses include American women too.

  4. Sahan Fernando says:

    වෝග්ස්වැගන් ෆැක්ටරියක් ලංකාවට ගෙනා රනිල්ට මේ ආර්තිකය ගොඩ දාන එක එතරම් කජ්ජක් නොවේ .කෙල්ලන්ට කොල්ලන්ට හොද කල දසාවක් එන්ඩ යන්නේ .දැනටමත් සිරන්ති රාජපක්ශ සමග සාකච්චාකරල තිබෙන්නේ ඇගේ විදේශ සංචිතවල තිබෙන රත්‍රං ටොන් 20 ක් අරගෙන තරුණ පරපුරට බ්‍රෙස්ලට් සාදා දීමට .

    • Sl says:

      ආ සහන් ෆනැන්ඩො ඔයා ලන්ගද හිටියේ.

  5. Sun says:

    Basil was the crook behind most of the underhand money deals with his low education but dirty habits generated. He took the sumami money collection and so many underhand deals but he does not understand the meaning of life with wisdom.

  6. gamaya says:

    වසර 74ක් මාරුවෙන් මාරුවට හිටියේ මුන් ටික තමයි..