රාජපක්ෂ පාලනය සමයේ සුදු වෑන්වලින් පැහැර ගැනීම බහුලව සිදුවුණා.. ඒවා බොරු යැයි කීමට කිසිවෙකුට බෑ..

May 21, 2020 at 1:20 pm | lanka C news
රාජපක්ෂ පාලනය සමයේ සුදු වෑන්වලින් පැහැර ගැනීම බහුලව සිදුවුණා.. ඒවා බොරු යැයි කීමට කිසිවෙකුට බෑ..

රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා බොරු රැුවුල්කාරයන් සමඟ මාධ්‍ය හමුවක් පැවැත්වීමෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදු කළේ අනවශ්‍ය වැඩක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

එම මාධ්‍ය හමුව පැවැත් වීම නිසා සිදු වූයේ සත්‍ය ලෙස ම පැවති සුදු වෑන්වලින් පැහැර ගැනීමේ චෝදනාවන් බොරුවක් ලෙස සමාජයට ඒත්තු ගැන්වීම බවද ඔහු සඳහන් කළේය.

පැවති රාජපක්ෂ පාලනය සමයේ සුදු වෑන්වලින් පැහැර ගැනීම බහුල ලෙස සිදු වූ බවත් ඒවා බොරු යැයි පැවසීමට කිසිවකුටත් හැකියාවක් නැති බවත් ඔහු පවසයි.

නමුත් රාජිත සේනාරත්න හිටපු ඇමතිගේ මාධ්‍ය හමුව නිසා ඇත්ත තත්ත්වය යටපත් වූ බවද ඔහු පැවසීය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

32,201 Viewers

51 Comments to “රාජපක්ෂ පාලනය සමයේ සුදු වෑන්වලින් පැහැර ගැනීම බහුලව සිදුවුණා.. ඒවා බොරු යැයි කීමට කිසිවෙකුට බෑ..”

  1. Ranjan says:

    All of a sudden HAND SHOT come into action.

  2. RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

    yes he is correct

    • fass says:

      Umbe namenma penawa gon thakatheeruwek kiyala…

    • මම ගොංජාගේ ගොල්කන්නෙක් ඉතිං Gnp යෝ මොනවද කියන්නේ මම correct කියලා දානවා. මට හොදට සලකනවා. අම්මා මතක් වෙනකොටත් ඩිස්ඩ් ඩිඩිං

    • රංගන says:

      තෝද අලුත්ම ගොංජාගේ රංගන බඩා. අපිට සුදු වෑන් නම් මතක නැහැ. ඔය කතාවේ නිර්මාතෘ සුවපතියා උ තමයි පුා කල්ලියෙන් අහිංසකයන්ව සුදු වෑන් වලින් උස්සලා දස වද දීලා මරලා තියෙන්නේ. හැබැයි ගොංජාගේ බැක්සයිඩ් හිරුනිකර්ගේ සුදු ඩිපෙන්ඩරය නම්
      හොදට මතකයි එතන කරාටේ ෂෝ එකකුත් තිබුනානේ නම “ජිංගියේ ජලක්” මතකද?

    • Jude says:

      Someone making a baseless claim and you dumb toya lot are hurry to attest that claim? You must be one ofnthose toiya homos who get paid for licking boots and ass.

    • උඹත් රංජගෙ *ක් කොල්ලෙක් ද කොහෙද .

  3. Alapaluwa says:

    පාහණක ආලෝකය ෂණිකව වැඩිවී එකවරම අඩුවන්නේ එය ඒ ශානිකවම නිවීයාමේ ලක්ෂණ පෙන්ණුම් කිරීමයි.මේ ගොන්ජා ඒ හා සමානයි .තේරුම් ගැනීම ඔබ සතුයි.

    • 5000න් කොල්ලෝ ගහපු බන්න පොය්යා says:

      එකපාර කෑ ගහලා ඇඟ හිරිවැටිලා පනනැතිවෙලා මොකුත්ම සද්දයක් නැති වෙන්නෙත් එකමයි නේද ? උඹේ මහා එකා කියලා දුන්නේ නැද්ද ?

  4. Saji says:

    anay mewage apathayin kuudukaranne kawadda?

  5. Niran says:

    Your government had four and half years to bring the culprits to justice but none of that happened. You and your gangs are only good to make baseless allegations. You all are utterly incapable of doing anything.

  6. chan says:

    ඇත්ත යටපත් උනා නෙවෙයි බොරුව සමාජගත කරගන්න බැරි උනා.එකක් නෙවෙයිනේ.ද්විත්ව පුරවැසි කිව්වා.බැරි උනා.මතකත් නෑ. ගොතාපු බොරු.

  7. 89 Balck July says:

    “ශ්‍රීමත්” සුදු වෑන් ගැන උබේ නෝ කැපෑසිටි පෑඩ් සජිත් “ගූමුඛ” බූරු පුතානෝ පක්කිලි නිධන් හොරාගෙන් අහලා දැනගනින් බොරු කොන්ඩ ගොන්ශොට් ගොන්ජන් පුක්මන්තෝ..

    • කසිප්පු බන්ඩා says:

      tv එකේ film එකේ දකින නූගත් හැම ජඩයටම චන්දෙ දෙන හරක් ඉන්න නිසා මේ වගේ ගොම තැරි පාර්ලිමේන්තු යනව නෙවැ

  8. 89 Black July says:

    “ශ්‍රීමත්” සුදු වෑන්, කහ බලල්ලු, කළු බලල්ලු, ගෝනි බිල්ලෝ ගැන උබේ නෝ කැපෑසිටි පෑඩ් සජිත් “ගූමුඛ” බූරුපුතානෝ පක්කිලි නිධන් හොරාගෙන් අහලා දැනගනින් බොරු කොන්ඩ ගොන්ශොට් ගොන්ජන් පුක්මන්තෝ..

  9. namal raj says:

    These bloody fourth grad corrupt, criminal, vulgar, kupadi, wanachara, thuttu deke, bastards like Ranjan, Mangala, Harin etc, we cannot understand why these News Media channels give them publicity by giving these corrupt, wanachara , desha drohi bastards to comment negatively and badly on Gota led SLPP govt elected by 69 lacks of majority Sinhalese in Sri Lanka?

  10. Banda says:

    Aththatama bn lankawe neethiya kiyana magula ahinsaka apita witaradha. Mee modaya athulata dala eliyata gannawa.boruwa wairaya pathuruwanawa. Nikanuth nemei. Hampada media issaeaha. Mikuth na.podi waradak karala hireta palayawko balanna.. appa neethiye sara. A unata muwunta mukuth na. Samahara neethiye teendu baluwama 1ka ape gedara podi 1kath kiyai waradi kaurudha kiyala

  11. නැදියවන්ගෙ කන බොන නිදන සිංහල මල්ලි says:

    රංජන්ලා සුදු වෑන් කතාව අදිනකොට නැදියවන්ගේ මල්ලි විදියට මුස්ලිම් ප්‍රශ්ණය අදිනවා…නැදියවන් අයියා සල්ලි ගෙවන්නේ මේ රටේ ත්‍රස්ථවාදය ඇතිකොට සිංහල රට අස්ථාවර කරන්නයි. රටේ නායකයින්ගේ චරිත ඝාතනය කිරීම මල්ලිට පැවරිලා තියෙන වැදගත්ම කටයුත්තයි. ඝෝඨා- මහින්දලා අබෞද්ධයෝ කියා මෝඩ උපාසක අම්මලාගෙ සිට පොරො ටෝක් දෙන ටීවී වීර සිංහල කොල්ලන් දක්වා ඒත්තු ගැන්වීම තමයි කන බොන නිදන මල්ලිට බාර වෙලා තියෙන වැඩේ. සන්නද්ධ අංශය ප්‍රංශයේ ඉන්න එකා මෙහේ නාසි වාදින්න් එක්ක බලා ගන්නවා. ඔක්කොම එකම නියාය පත්‍රයකට වැඩ රාජපක්ශලා ඉවර කරන්න්න.

  12. ගරසරප says:

    රංජන් හිමීට රනිල්ට හේත්තු වෙන්න වගේ.

    • සඳරැස් says:

      රනිල්ට වැඩක් ගන්න තියෙනව නම් මූව ලඟට අරගෙන අතගාල වැඩ අරන් ගානට dispose කරයි පාවිච්චි කරපු ටොයිලට් පේපර්ස් වගේ

  13. Siri says:

    අපිට හිතාගන්න බැරි ඇයි තවම ඒ department එක පටන් ගන්න පරක්කු කියලා….
    ආ…තව කාරණයක් තියෙනවා…88/89 වකවානුවේ full open වාහනනෙ තිබුනේ නේද…

    • Gonja says:

      උඹට සුදු වෑන් යන්න ආසයි නම් ගොන්ජට call කරපන් ඌ මේ දවස්වල සුදු වෑන් එකක එන්නෙ

  14. Mahajanaya says:

    Unfortunately, they may have missed you and Kunu datha ….

  15. MD says:

    ATTATAMA SAMARISI KIYANA WARGAYATA AYATH AYA GANA HODIN ADYANAYA KARANAKOTA AWABODA WANA EKAMA DEYA TAMAI EYALATA KISIMA LAJJAWAK BAYAK NATIKAMA.LOKU WINASHAYAK SULU MOHATAKADI KARANAWA MEYALA.

  16. david milibanda says:

    රංජන් හිමීට රනිල්ට හේත්තු වෙන්න වගේ.
    He can not just රනිල්ට හේත්තු, Ranil will need him to come with shaving foam and pure coconut deshiya nishpadana oil bottle to be considered.

  17. amare says:

    සුදු වැන් නැතිව මුන් වගේ සමලින්0ගිකයො තියාගන රටකරගන යන්න අමාරුයි

  18. Amda says:

    සුදු වෑන් වලින් කොලු කාරයො ගොන්ජාගෙ ගෙදර ආවෙ නැද්ද

  19. Weeds says:

    මේ බල්ලව බැඳලා දාන්න හිරිනිකර්ට උනත් ok

  20. Datson says:

    බැක් සයිඩ් OK වෙලා

  21. ranil says:

    APARADE THOWATH SUDU VAN EKAKA DAGENA YANNA THIBBE

    • Amda says:

      මූව බලන්න මූ ඉන්න තැනට සුදු වෑන් වලින් කොල්ලො නම් එනවා. Back side ok ඇති.

  22. ඌරා says:

    මූ කොහොමද එලියෙ ඉන්නේ? මූ උසාවියට නඩු වලට පොලිසියට අයතා බලපෑම් කරාට අච්චු නැද්ද

  23. Hiro says:

    උබේ backside ගේ සුදු ඩිෆෙන්ඩර් එක මතක නැද්ද වස්සෝ. බොරු කොන්ඩේ ගලවලා රැට එළියට පලයං පෙගෙන්න.

  24. දැන් චංඳය ලඟ නිසා ආපහු බොරු ෆැක්ටරිය අරින්න එපාය පුතානෝගේ ගූමුඛයෙන්ම දැනගනින් පියානෝ තමයි සුදු වැන් ගෝනිබිල්ලෝ මවපු පලමු ජානාදිපති ලංකාවේ ඔය ගූ ෂොට් යල්පැන ගිහිපු ඒවා ගොංජෝ>>???

  25. sana says:

    van walin puk karayo na gennuwe na ubala wage

  26. කසිප්පු බන්ඩා says:

    මූ කොහොමද එලියට ආවෙ මූ කරපු අපරාධ වලට සාක්කි පවා තියෙනවා නොවැ

  27. siri says:

    harihaman jathakayak nathi ponna gonjaek mu thama inna lokuma kuhakaya, sathya vikurthi karana munwahe ballawa parlimenthu hathra maimakata sudusu naha.

  28. Sam says:

    ඔව් තොපි වගේ උන් ඉස්සුවාට බහුතෙරයේ අකමැත්තක් නෑ..රටට සෙතක්..

  29. Chinthana says:

    Our Question is why this Medias still going behind this person. Gonjan is a Blackshit, Notorious, Idiot, Rouge, Corrupter, Prostitute, Illegal Donky.

  30. සයිබර් නානා says:

    මේ පරයා කලු වෑන් එකෙන් කොල්ලො ඉස්සුව ගෑණිත් ඉස්සුව එකෙක්.බත් කාල ඇතිවෙලා නන් දොඩවනවා

  31. Jude says:

    How come this basterd still roam free? Shouldn’t he be kept behind bars?

    • The people wants to remind you all the proverb”Those who live in glass houses should not throw stones at others” To mention a few,were murderous organisations like “Black Cats”, “PRA” which were operative during 87-89 terror period ,disappearance of 32 students from “Sevana” camp,Ebilipitiya,abduction and killing of the journalist Richard De Soysa,abduction and killing
      of the medical student TrimaVithana,
      death of the abducted lawyer ,Wijedasa Liyanarachchi in police custody .

  32. sampath says:

    ඉතිං වාහෙඋඹලගෙ කාලෙ ඒව ඔප්පුකරන්න තිබුනනෙ.

  33. දියරකුස් says:

    ගොන්ජ බොරු කියලමයි කොන්ඩෙ ගියේ.සුදු වෑන්,‍රත්තරන් අස්පයෝ,ලැම්බෝගිනි කෝ හම්බුනාද? අනුන්ට කතා හදන්න ගිහින් ගොන්ජ රටටම පීචන් උනා.

  34. අබරං ආතා says:

    අනේ බොලං පුක් කොල්ලො ආයෙත් ඔය කෙබරෙ පතබානවද. ඇයි බොලං උබලට අවුරුදු 4ක් 5ක් දීලා තිබුනෙ ඕවා ඔප්පු කොරන්න නොවැ හොක හොක

  35. තොපි පසුගිය අවුරුදු 4 1/2 තුල කලෙත් රාජපක්ශ හමට තලපු එක, දැන් කරමින් සිටින්නෙත් එයමයි, අනාගතයේ කරනු ඇත්තෙත් එපමණයි, එය දන්න ජනතාව තොපිට නම් ආයෙ චන්ද දෙන එකක් නැහඇ, බැක් සයිඩ් කාරයෝ මිස.

  36. sena says:

    යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද යකො