රාජපක්ෂ යුගයේ මහා පරිමාණ දුෂිත ගණුදෙනුවක් නිසා ලෝක බැංකුව විසින් සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු සමාගමක් BlackList කරයි..

September 30, 2017 at 9:57 pm | lanka C news
රාජපක්ෂ යුගයේ මහා පරිමාණ දුෂිත ගණුදෙනුවක් නිසා ලෝක බැංකුව විසින් සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු සමාගමක් BlackList කරයි..

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුගයේ වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලෝක බැංකුවේ ආධාර මත 2007 වර්ෂයේ මෙරට වේල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ඇ.ඩොලර් මිලියන 1.8 ක් ව්‍යපතියක් ඔස්ට්‍රේලියා සමාගමට දීමේදී විශාල මුදලක් ලබා ගත් බවට චෝදනා එල්ල කරමින් ඔ්ස්ටේ‍්‍රලියානු මාධ්‍ය ගණනාවක් වාර්තා පල කර ඇත.

එම කරුණු අනුව ලෝක බැංකුව World Bank සිදු කල දීර්ඝ පරික්ෂණයකින් පසුව එම දූෂණය අදාළ සමගම විසින් ශ්‍රීලංකාවේ එවකට සිටි අමාත්‍යවරයා සමග මෙම ගනුදෙනුව සිදු කොට ඇති බව තහවරු වීමෙන් පසුව අදාළ ඕස්ට්‍රේලියානු සමාගම අසාදු ලේඛන ගත කොට ඇති බැව් ඔස්ට්‍රේලියාවේ සියලම මාධ්‍ය මේ සති අන්තයේ වාර්තා කොට තිබුනි.

ඕස්ට්‍රේලියානු සුප්‍රසිද්ධ ඉංජිනේරු හා ඉදිකිරීම් සමාගමක් වු එස්එම්ඊසි Iconic Australian engineering company, SMEC මෙසේ ලෝක බැංකුව විසින් අසාදු ලේඛන ගත (Blak List) වේ.

මෙම සමාගම විසින් ශ්‍රීලංකාවේ සහ බංගලිදේශයේ ලෝක බැංකු ආධාර මත විවිධ ව්‍යාපෘති කලහ. එහිදි ශ්‍රීලංකාවේ ව්‍යාප්ති සඳහා නුසුදුසු ගෙවීමක් එවකට ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරයෙකු වූ මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයාට ගෙව් බව එම ප්‍රවෘත්තියේ සඳහන් වේ.

එමෙන්ම 1944 දි ලෝක බැංකුව ආරම්භ කල අතර ශ්‍රීලංකාවේ නොයෙකුත් සංවර්ධන ව්‍යපති සඳහා ආධාර ලබාදීමට ලෝක බැංකුව කටයුතු කරන ලදි. එහෙත් ඉතිහාසයේ පලමුවරට ශ්‍රීලංකාවේ දේශපාලඥයෙකු සමඟ නුසුදුසු ගනුදෙනුවක් කිරිම හේතුවෙන් මෙසේ විදේශ සමාගමක් ලෝක බැංකුවම විසින් සිදු කල දීර්ඝ විමර්ශනයකින් පසුව වැරදිකරුකොට සමාගමක් ආසදු ගත කල පලමු අවස්ථාවයි.

ඔස්ට්‍රේලියාවේ සියලු ප්‍රධාන මාධ්‍ය මෙසේ එම සිද්ධිය වාර්තා කොට ඇත.

මේ සම්බන්දයෙන් අද සන්ඩේ සයිම්ස් පුවත්පතද කර ඇති වාර්තාව මෙතනින්

128 views

24 Comments to “රාජපක්ෂ යුගයේ මහා පරිමාණ දුෂිත ගණුදෙනුවක් නිසා ලෝක බැංකුව විසින් සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු සමාගමක් BlackList කරයි..”

  1. Toyyia says:

    එංගලන්තය, අමෙරිකාව, ඖෂ්ට්‍රලියාව සහ නව සීලංතය එකතු වෙලා හුගක් බලු වැඩ කරනවා අනික් රටවල් වලට.

    සිරිසේන මහත්තයා ඔය කියනවා වගේ මිනිහ්ක්ද? ටිකක් හිතල බලන්න.

  2. Audit Superintendent says:

    The Canberra Times ප්‍රවෘත්තිය අතරමැද ශ්‍රී ලංකා ජනපතිවරයාගේ ඡායාරූපය පලකර ඇති අතර
    ඊට පහලින් පහත සඳහන් සටහන යොදා ඇත.

    “Sri Lanka’s president Maithripala Sirisena (centre) : “No knowledge of the incident” Photo: AP”

    මෙය සම්පූර්ණ සත්‍ය ප්‍රකාසයකි. හේතුව ඔහු සියලූම තොරතුරු දැන ගන්නේ පුවත්පත් කියවීමෙනි. නමුත් ඔහු ඕස්ට්‍රේලියාවේ පුවත්පත් නොකියවයි. ඒ නිසා මේ බව ඔහුට දැනගන්නට ක්‍රමයක් නැත.

  3. Pura Wesi Balaya says:

    Kaata kiyamda me awanaduwa? Kahi gaani deela hotu gaani gaththa wagei.

  4. Toyya says:

    Mahinda mahaththaya HoRA hoRa kiyala ke gehuwata ethumata wediya horakam karala thiyenne ape HiTan thumane…

  5. දුගී_පුරවැසියා says:

    මම දන්නේ කොහොමද තාම ලංකාවේ පත්තරේ දැක්කේ නෑනේ හිටං.

  6. Ms silva says:

    Sirisena will definitely say I also saw this in a news paper. Patriots should report this to WB and advise the main brain behind this is current clean thoththa baba president.

  7. ravi says:

    Oya elivenne Upaasaka gahili! Thava issarahata gahapuva thava elivei.

  8. Tax Officer says:

    මේ අල්ලස් දූෂණ ක්‍රියාව ගැන එලි දරවුවුන ප්‍රථම අවස්ථාවේම ජනපති වරයා නීතිපතිවරයාට නියෝග කලා මේ ගැන හොයා බලා කටයුතු කරන්න කියල. කවුරුවත් දන්නවද ඒ කටයුත්තේ ප්‍රගතිය මොකක්ද කියල? මම හිතුවෙ ජනපති වරයා ඕස්ට්‍රේලියන් රජයට නඩු දායි කියල.