රාජපක්‍ෂලාගේ කුමන්ත‍්‍රණයට රනිල් හසු නොවිය යුතුයි..- රන්ජන්

November 24, 2019 at 3:50 pm | lanka C news
රාජපක්‍ෂලාගේ කුමන්ත‍්‍රණයට රනිල් හසු නොවිය යුතුයි..- රන්ජන්

දුෂ්කර අවස්ථාවේ දී ජනාධිපතිවරණයට තරඟ වැද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබාදීමට වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා නම්‍යශීලී විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමේ බලාපොරොත්තුවෙන් සිටින රාජපක්ෂලාගේ කුමන්ත්‍රණයට හසු නොවී බුද්ධිමත්ව වැඩ කිරීමට පක්ෂ නායකයන් පියවර ගත යුතුව ඇතැයි ද ඔහු පවසයි.

කෙසේ වෙතත් තමන් අත්සන් කරන ලද්දේ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක තනතුරට පත් කිරීමට පමණක් බවත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ සලකා බැලිය යුත්තේ පසුව බවත් ඔහු කියා සිටී.

131 views

30 Comments to “රාජපක්‍ෂලාගේ කුමන්ත‍්‍රණයට රනිල් හසු නොවිය යුතුයි..- රන්ජන්”

  1. Mudiyanse says:

    You are completely wrong Ranjan. Please be complacent on what you are talking. It was the people like you who made the biggest damage to UNP. The public speeches from you, Fonseka, Mangala, Ranjith and many other turned the UNP voters to Gota, because you haven’t put forward any facts. Young generation love to hear facts not rubbish! Don’t come back to Hiriyala and utter nonsense like you did before. We want to win back our Hiriyala UNP votes in the next election.

  2. CHANDA says:

    රංජන් ලා එවන්ජිලිකන් මූලධර්ම වාදී ජාත්‍යන්තර කිතුනු කපටි නඩ වල දේශීය ඒජන්තයන්. ඡන්ද ප්‍රතිපල අනුව හැගෙන්නේ විදේශ බලවේග සමග අත්වැල් බැදගත් රාජ්‍ය නොවන සංවිධාන කිතුනු අන්තවාදී මූලධර්ම වාදී සංවිධාන බරට වෙඩ කල අයුරුයි. , එවුන්  මනෝවිද්‍යාත්මක   මෙහෙවුමක ඉන්නවා  දුටුවා.  මුදල් කෝටි ගණන් වැයකරමින්. එයට උදව් කරන කදිම අධිකරණයක් වගේම සියලු ගනයේ පුවත්  මාද්‍ය ආයතන , රටේ කිතුනු දේශපාලුවන් හා නිලතල දරන නිලදරයන් නළු නිලි ගායක නඩ පුක ඉරාගෙන රට ආගදෙට දාන්න හැදුවා . එදා යහාපාලෙනේ ගෙන්න ජනතාව පෙලබුවෙත් මේ කියන පශික්කාටුවන්මයි .   සාමය නිතිය  යුක්ක්තිය සාධාරණත්වය  වැනි යෙදුම් යොදාගනිමින්  එදා තිබු ආණ්ඩුව පෙරලන්න සමාජ ගතකල රතුපස්වල ජල අර්බුදයේ යටි මෙහෙවුම් කරුවන් . කුහක අභිලාෂයන් ඉටු කරගන්න හදන කුපාඩිකම් නිසා රට තවත්  අගාදයට තල්ලු උනා

  3. Critic says:

    This bastard should be arrested.I wonder why he’s staying free!

  4. Anoosh says:

    You can act as others at rallies, why not show a acting part of Yala Sajith.