රාජපක්‍ෂලාගේ ගිණුම්වලට චීනයෙන් මුදල් ආ බව පැහැදිලියි…

April 19, 2021 at 10:40 am | lanka C news
රාජපක්‍ෂලාගේ ගිණුම්වලට චීනයෙන් මුදල් ආ බව පැහැදිලියි…

රාජපක්ෂලාගේ ගිණුම් වලට චීනයෙන් මුදල් ආ බව දැන් පැහැදිලි යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා සඳහන් කරයි.

ජනතාව විරුද්ද වෙද්දී එළැඹෙන ගිවිසුම් රට සංවර්ධනය කිරීමට සදහා වන ඒවා නොව රාජපක්ෂ පවුලේ ගිණුම් තර කිරීම සඳහා එළඹෙන ගිවිසුම් යයිද ඒ මහතා කියා සිටියේය.

මීට පෙර චීනයෙන් ඩොලර් මිලියන හතහමාරක මුදලක් රාජපක්ෂලාට ලබා දුන් බවට විදෙස් මාධ්‍ය වාර්තා කළ බව පැවසූ ඔහු එම ප්‍රකාශය චීනය හෝ රාජපක්ෂලා විසින් ප්‍රතික්ෂේප නොකළ බවද පැවසීය.

ගාල්ලේදී ඔහු මාධ්‍ය වෙත මෙම අදහස් පල කරන ලදී.

29,287 views

25 Comments to “රාජපක්‍ෂලාගේ ගිණුම්වලට චීනයෙන් මුදල් ආ බව පැහැදිලියි…”

  1. Lanka son says:

    තවත් හීනමානයක් පෙලෙන හොර ජෙප්පෙක් …..යකෝ රටට කෙලින්න NGO
    වලිනුත් , අකුදි ට මලික් ල දුන්න කුට්ටි ගැනත් කතා කරපිය …..කැට හොල්ලල බිලියන 7 ක් හදා ගත්ත විදිහත් කියපිය….
    පරයා

  2. SKF says:

    මට ආදායමක් ගන්න තිබිච්ච ගුද මාර්ගෙත් ලොකු කලා කාලකන්නි ජෙප්පො. ඉස්සර මං ගමේ හොඩේ පොඩි මල්ලිලටත් අල්ලල ලොකු ආදායමක් හොයාගත්ත. ජෙප්පො මට පෝලිං දාල ඇරියට පස්සෙ මටත් අරාබියටම යන්න උනා ලොකු පොලු හොයන්. දැන් ඉතින් හම්බයෙක් වගේ අහුවෙන්න ඕනෙ මගෙන් ආතල් එකක් ගන්න නම්. හෙන ගහනව 3% කුහක ජෙපි හැතිකරේට.

  3. සනත් ඉතාලිය says:

    හම්මෝ අන්‍රයියගෙ එක කුසේ උපන්මල්ලි …..

  4. sana says:

    ithin mike gane udu buranne nathuwa polisiye paminillk dapiyako….okkoma katin bathala thama…

  5. Mala says:

    ඇයි රත්තරං අශ්වයෝ. රත්තරන් ටොයිලට්….😀😀😀😀

  6. " ජනතාව සමඟ සංවාසයේ යෙදීම " says:

    ජ.වි.පෙ කියන්නෙ මෙරට කුල භේදය පාවිච්චි කරගෙන බිහි උන එකක්. විෂේශයෙන්ම ජ.වි.පෙ පැරණි ක්‍රියාකාරිකයන්ගෙන් වැඩි පිරිස ” අඩු යැයි සම්මත කුලවල ” අයයි. කුලයෙන් හීන එවුන්ව යොදවාගෙන විප්ලවයක් කරන්න ගිය විජේවීරට වැරදුනා. කුලයෙන් හීන එවුන් හිතුවෙත් විප්ලවයෙන් ගොඩයන්න . අන්තිමේදි උන් තවත් නන්නත්තාර උනා. ( මේ ඒ වගේ අඩු කුලේ එකෙක් වෙන්නම ඕනෑ….. )

Main News