රාජපක්‍ෂලාගේ නඩු අහන්න වෙනම අධිකරණය ජනාධිපති සමග ශ‍්‍රීලනිප පාක්‍ෂිකයින් බිදවන කුමන්ත‍්‍රණයක්..

August 17, 2017 at 1:20 pm | lanka C news
රාජපක්‍ෂලාගේ නඩු අහන්න වෙනම අධිකරණය ජනාධිපති සමග ශ‍්‍රීලනිප පාක්‍ෂිකයින් බිදවන කුමන්ත‍්‍රණයක්..

රාජපක්‍ෂලාගේ නඩු ඇසීම සදහා වෙනම අධිකරණයක් ගෙන ඒමට සූදානම් වන්නේ ශ‍්‍රීලනිප පාක්‍ෂිකයින් ජනාධිපතිවරයා සමග බිදවීමට කුමන්ත‍්‍රණය කරන පිරිසක් විසින් බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

45 views
Main News