රාජපක්‍ෂලාගේ නඩු පමණක් අහන වෙනම අධිකරණයේ අගවිනිසුරු රාජිත සේනාරත්න..

August 17, 2017 at 10:30 pm | lanka C news
රාජපක්‍ෂලාගේ නඩු පමණක් අහන වෙනම අධිකරණයේ අගවිනිසුරු රාජිත සේනාරත්න..

රාජපක්‍ෂ පවුලේ නඩු ඇසීම සදහා අලුත් අධිකරණයක් පිහිටුවා ඇමති රාජිත සේනාරත්න මහතා එහි අගවිනිසුරු කල යුතු යයි ඒකාබද්ද විපක්‍ෂය යෝජනා කරයි.

කොළඹදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පල කලේය.

51 views