රාජපක්‍ෂලාගේ නඩු වෙනම අධිකරණ දෙකක ලග ලග අහනවා.. පස්සේ රාජපක්‍ෂලා පෝලිමේ හිරේ දානවා..

January 8, 2018 at 1:20 pm | lanka C news
රාජපක්‍ෂලාගේ නඩු වෙනම අධිකරණ දෙකක ලග ලග අහනවා.. පස්සේ රාජපක්‍ෂලා පෝලිමේ හිරේ දානවා..

ඉදිරියේදී එක ලග ලග නඩු ඇසීම සදහා දුෂණ විරෝධී අධිකරණ තුනක් පිහිටුවන බව නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා පවසයි.

ඉන් එකක බැදුම්ක නඩුවත් අනෙක් දෙකේම රාජපක්‍ෂලාගේ නඩුත් අසා ඉදිරි අවුරුදු දෙක තුනේදී ඔවුන් පෝලිමට හිරේ දහන බවද ඔහු සදහන් කරයි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග වදින අපේක්‍ෂයන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමකමින් ඔහු මෙම අදහස් පල කලේය.

50 views

19 Comments to “රාජපක්‍ෂලාගේ නඩු වෙනම අධිකරණ දෙකක ලග ලග අහනවා.. පස්සේ රාජපක්‍ෂලා පෝලිමේ හිරේ දානවා..”

  1. Saradiel says:

    නඩු දාන්න මුන්ට ඉදිරියේ ආණ්ඩුවක් තිබෙනවද ලෑස්ති වෙයල්ලා ගෙදර යන්න

  2. GA says:

    Nugune….
    Sudu kodi, gokkola panava , hari nindak Naha…
    Prathipala…. February vala.

  3. මයිතුනයා says:

    තොගෙ දැන් මයිල් කෙලින් වෙලා ඇති නේද?ඇලා දීපු ටෙලිෆෝන් කෝල් හැට තුනෙන් තෝ ගස් ටොමියො,තීන්දුව දෙනකන් උඩ පැනපිය කළු කුමාර ටොමියො.එතකන් ඔය සිග්නල් ලයිට් විවෘත කර කර හිටපිය හෙළුවෙන්,,,,

  4. Banda says:

    Thirisan balla rata jathiya berala dunna raja hire danna thoo Mona away jatakayek daa hiwalo.dala balapiyako

  5. Ranil says:

    මේ ටෝමියා කතා කරන හැම වචනයක් ගනේම අත් දෙක උස්සනවා , ඕකාට මානසික ලෙඩක් තියනවා.

  6. sam says:

    This bugger is such an idiot being a Lawyer. You cant constitute Courts try certain individuals onlt. Who the hell is he anyway that is upto the judges. Not this idiot

  7. ajita says:

    mu katakaran wilasen kiyanne puluwan manasika honthuwak kiya

Main News