රාජපක්‍ෂලාගේ මූණු බෝඩ් ලෑලිවල ගහගෙන මං ජන්ද කරේ නෑ..- අමරවීර

October 2, 2018 at 4:40 pm | lanka C news
රාජපක්‍ෂලාගේ මූණු බෝඩ් ලෑලිවල ගහගෙන මං ජන්ද කරේ නෑ..- අමරවීර

ශ්‍රි ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය දඹුල්ල වෑවල හුබස්ගමුව ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබීය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මඟින් මෙම අඹ වගා සංවර්ධන කලාපය ස්ථාපිත කරන ලද අතර, මෙම කලාපය තුළ වගා කරන අඹ පැළ සංඛ්‍යාව 15,000කි. ඊට අමතරව එම ප්‍රදේශයේ කෘෂි මාර්ග සංවර්ධනය , අඹ වගාව සඳහා අවශ්‍ය වන උපාංග සහ පුහුණුව ද ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපයෙන් ස්ථාපිත කරන ලද අතර , මෙහි දෙවන අදියර වශයෙන් යාපනය ප්‍රදේශයේ ද අඹ වගාව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත. මෙම විශේෂිත අඹ වගා සංවර්ධන කලාපය තුළ රෝපණය කෙරෙන්නේ TOM NJC නමැති අඹ ප්‍රභේදයයි.

එම අඹ ප්‍රභේදය අපේ රටේ වියළි හා තෙත් කලාපයේ හොඳින් වගා කළ හැකි අතර, වසර පුරාම ඵලදාව ලබා දෙන අඹ විශේෂයකි. හුබස්ගමුව ප්‍රදේශයේ අක්කර 200ක් මේ සඳහා තෝරා ගෙන ඇති අතර, වගා කරන ගොවීන් සංඛ්‍යාව 100කි. පුද්ගලික ආයතනයක් වන නෙල්නා සමාගම විසින් මෙහි වගා කෙරෙන රු.බිලියන 02ක වටිනාකමකින් යුත් අඹ මිලදී ගැනීමට ගොවීන් හා ගිවිසුමකට එළඹීමට තීරණය කළේය.

මෙම අවස්ථාවට එක්වෙම්න් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවෙ පළාත් පාලන මැතිවරණයන් ආන්ඩුව යම් පසු බෑමකට ලක් උවද වර්තමානය වන විට සංවර්ධන කටයුතු නව මුහුනු වරකින් ක්‍රියාත්මක වීම නිසා ආන්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු වී ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා පැවසුවෙ “තමා ගේ දේශපාලන අනාගතය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත රදා පවතින බවට ඇතමුන් පැවසුවද තමා මෙතෙක් කිසිදු පාර්ලිමේන්තු මැතිවරණයකදි අඩුම තරමින් කිසිදු රාජපක්ෂවරයෙකු ගේ ජායාරූපයක් හෝ පෝස්ටරයකට යොදා නොගත් බවයි “.

-Mahinda Amraweera Media

29 views

14 Comments to “රාජපක්‍ෂලාගේ මූණු බෝඩ් ලෑලිවල ගහගෙන මං ජන්ද කරේ නෑ..- අමරවීර”

  1. By stander says:

    At the last parliamentary election, though you did not use the photos of the ex.PresidentMahinda Rajapakse , the people may have considered you as a loyal member of his camp. Under your present stance , for you and people to see whether you would be sucessful or not , you would have to face a Litmus test at a future election.

    • ජනක says:

      අනේ ඔවු මේ මනුස්සයා මහා උගතෙක් ප්‍රාඥයෙක් දැනුම් තේරුම් තියෙන දක්ෂතා වලින් බහුල ඉතාම කාර්යක්ෂම දක්ෂයෙක් එනිසා මෙයාට මිනිස්සු පැනලා චන්දෙ දෙන්නේ .පවු මෙයාගේ දක්ෂතා දැක්කේ අපේ ජනාදිපති සිරිසේන විතරයි ඒ දක්ෂතා ,උගත්කම් නිසා මෙයාව කෙලින්ම අගමැති කරලා ලෝක ප්‍රජාවගෙන් ලංකාවට ලොකු පිළිගැනීමක් අරගෙන දෙන්නයි හදන්නේ .මෙයා බාෂා පහකින් ලියන්න කියවන්න කතා කරන්න පුළුවන් ඉංගිරිසියෙන් මෙය කතා කරන්නේ මෙයාගේ බල්ලන්ට මෙයාගේ ගෑනුන්ට කතා කරන්නේ ප්‍රංශ බශාවෙන් මේවගේ උගතෙක් රටට ලොකු ආඩම්බරයක් මේවගේ මහා චරිත වලට රාජපක්ෂලා මොකටද ?

    • මැදමුලනෙ මුත්තා says:

      මහින්ද අමරවීර කොළුවා කියන ඇත්ත බොලවි.
      රාජපක්ෂලා මූට කැපිල්ලමයි දැම්මෙ. ඒ උනාට මූ චමල්ට වඩා ගත්තා.
      මෛත්‍රීපාල ගිරැවාපත්තුවෙන් රාජපක්ෂලාට එරෙහිව මූ තමයි ෆෝමි කරන්නෙ.
      දැන් රාජපක්ෂලාගෙ සපෝටර්ස්ලත් හොරෙන්, හොරෙන් මූට සෙටි වෙනවා.

  2. Sinhalaya says:

    Maha eka ekata appa kala passen pihiyen anna wage Konda runna neda kapu pigana udama.

  3. අමර කතා says:

    මීළඟ අගමැති අමරෙ යැයි පවසන විට දෑසට කදුලු නැගෙනවා
    ඇසුනු මගෙ බල්ල උඩු බුරුලන විට නහුතෙට මට මල පනිනවා
    අඹ ඇටේ හිරවෙල තදටම අමරෙ නව මුහුනු වරකින් දොඩනවා
    චන්දය එලඹෙන දාට රට වැසියො අමරෙට පුන්නක්කු කවනවා

    • Asaranaya says:

      මූ පොල්ල පෙන්නමින් තමයි බස් කොන්දා වැඩේ කලේ, නොදොමකින් මුගේ අම්මට හුඩු, දකුනේ නායකයගෙ ආප්පෙට හඩු

  4. Samuvel says:

    රාජපක්ශලගෙ නොවේ උගෙ ආච්චිගෙ රූපෙ ගහගෙන තමයි චන්දෙ කලේ. දැන් උගෙ ආච්චිට හාල් ගරනවා.

  5. Gamunu says:

    මේ රට පාලනය කරන ජනාධිපති යැයි කියාගන්නා මෛත්‍රීපාලටත්, ඔහුගේ පවුලේ සියලු දෙනාටත්, අගමැති කියාගන්නා රනිල්ටත් උගේ පවුලේ සියලුම දෙනාටත්, ආණ්ඩුවේ ඉන්නා සියලුම මැති ඇමැතින් කියාගන්නා සියලුම දෙනාටත්, උන්ගේ ගැණු, මිනිස්සු සහ සියලුම දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත්, රාජිත සේනාරත්න ටත් උගේ ගෑණි සහ ළමයින් ටත්, මංගල සමරවීර ටත් උගේ පවුලේ සියලුම දෙනාටත්, රවී කරුණානායක සහ උගේ ගෑණිටත්, ළමයටත් පවුලේ සියලුම දෙනාටත් රටට කරපු අපරදෙට හෙන හතම ගහපිය, මුන්ගේ පවුල් පිටින් හැඳි ගෑ පල. මුන්ට සාප වේවා. හෙනම ගහපිට, වැහි නැති හෙනම ගහපිය.

  6. රොටියක් වගේ මුණක් තියන් ආප්ප කකා මු කක්කා අනනවා. says:

    රොටියක් වගේ මුණක් තියන් ආප්ප කකා මු කක්කා අනනවා.

  7. kamani says:

    ane me katawahagena idapan uba uda balagena kelagahanne ubage muhunatama watena bawa amathaka wela wage,thopi wage kalakanni awajathakayo hinda thama rata winasawela giye.thopita rata winasa karanna karapu wadawalata wandi gewalawath iwarakaraganna bari paw karagaththe musalayo

  8. Dakune haadaya says:

    This guy is lying. Some people in places like maagama believe that he is a supporter of MR.

    I had personally told off some villagers that this guy is a lying coward.

    Media unit must be ashamed of propagating these lies.

  9. gihan says:

    me wage kalaguna nodanna wasalayo methi sabayata nowey gedarakata wath wadda ganta epaa.

  10. Thangalle kolla says:

    ADU KULE UNTA MOONU ONANA NEHE… UNGE REHE UN CHANDE DENAWA KONDOSTHARA PARAYO…

    • ගන්ජ බන්ඩා says:

      සහතික ඇත්ත. මම ඔින න‌ොලිය හිටිය‌ෙ ඉතාම අමාරුව‌ෙන්.

Main News