රාජපක්‍ෂලාගේ හෙළුවැල්ල අගෝස්තුවේ පෙන්වනවා.. සූදානම් වෙන්න..

March 16, 2017 at 12:00 pm | lanka C news
රාජපක්‍ෂලාගේ හෙළුවැල්ල අගෝස්තුවේ පෙන්වනවා.. සූදානම් වෙන්න..

පාර්ලිමෙින්තුව ලිප්ටන් වටරවුම නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් දැනගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

නව ව්‍යවස්ථාව සකස් කිරිම පිළිබදව පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍යෙවිදීන් පිරිසක් සමග පැවැත් වූ සාකචිඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමෙින්තුවෙ හැසිරෙන ආකාරය උචිත නැහැ. ඔවුන් සිතාගෙන සිටින්නේ පාර්ලිමෙින්තුව ලිප්ටන් වටරවුම කියලයි. ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ගැන කථා කරන්න පුළුවන් අය නැහැ. ජනතාවගේ මුදල් සූරා කෑ පිරිසක් තමයි ඒකාබද්ධ විපක්ෂයේ සිටින්නේ. ඇතැම් අය දේශපාලනයේ “අ” යන්න කියන්නවත් දන්නේ නැහැ. කිසිදු අධ්‍යාපන සුදුසුකමක් නොමැති පුද්ගලයින් ද එහි සිටිනවා.

යහපාලන රජයේ සංක්‍රාන්ති සමය මෙි වනවිට ගෙවී යනවා. ඉන් පසු ශක්තිමත් බලෙවිගයක් ලෙස 2020 පැවැත්වෙන මැතිවරණයට ඉදිරිපත් වෙනවා. රාජපක්ෂවරුන්ගේ නිරුවත අගෝස්තු මාසය වනවිට මෙි රටේ ජනතාවට දැකබලා ගන්න පුළුවන්. දේශපාලන ක්ෂේත්‍රයේ මම ප්‍රකාශ කළ අනාවැකි නිවැරදි වී තිඛෙනවා.” යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

73 views

13 Comments to “රාජපක්‍ෂලාගේ හෙළුවැල්ල අගෝස්තුවේ පෙන්වනවා.. සූදානම් වෙන්න..”

  1. asaranaya says:

    රාජපක්ශලා කෙසෙවෙතත් ඔහෙ හෙලුවෙන් වන වන යනබව ඔහේ දන්නෙත්නැහැ ,ඒකාට හෙලුවක් නැහැ නොව, නිගන්ට කුලේ එකෙක්.
    කානු කටා මහත්තයෝ අදෝමුකය විවර නොකර සිටියානම් යහපති. පරිසරය විනාශ වෙනවා.මළ කුණු ගඳක්නෙ වෑහෙන්නෙ,
    රාජපක්ශ කිව්වෙ “විජේදාස රාජපක්ශට” වෙන්න ඇති

    • wije says:

      Me kalakanniya mona kiyanawada kiyala danne wate inna anek aya. aduma gane hoda reporter kenek wat nahane mu ge kta wahanna.

  2. sethan says:

    එක හොදා , තමුසෙගෙ හෙළුවැල්ල දැන් හැමෝටම පෙන්නලා ඉවර ඉ නේ. අනේ මෝඩයා

  3. Manel says:

    Not a bad idea! We have seen the nudity of Rajitha and his son for the last two years. May be they want to see other s nudity as well.

  4. Yasantha says:

    අනුන්ගේ හෙලුව පෙන්නන්න කලින් උඹෙයි උඹේ පුතාගෙයි කුණුවෙලා ගඳගහන සෙට් දෙක වහගනින් කාලකන්නි කකුස්සි කටා!

  5. Dickie Bird says:

    Moooo ta wala kajja gahanna kaalaya awilla wage…………….

  6. roshan says:

    apa gatha weyan…

  7. goviya says:

    Thota anagate Inna wenne heluwen tama.meka baye inne.muta kelawenane 1i.

  8. Nev Gilapu Kunu Datha says:

    Thotai hoge pawalati bak maha amunu vdeneva ena mase….me ratata karapu aparadayata.

  9. Aurora says:

    තමුන්ගෙ ආණ්ඩුවේ ලොක්කෝ ඔක්කොම හෙළුවෙන් ඉන්නවා හෙලුවෙන්ම නටනවා අපි බලන් ඉන්නවා. ගොන් කතා නෙතුව නගරසභ චන්දෙ තියල බලපල්ලා තියන උන්ගේ සකල සබ්බකලමනවම ගැලවිලා වෙටෙනවා.

  10. Boo says:

    තාජුදීන් ගෙ cctv දර්ශනත් මුගෙ ඇස් දෙකෙන්ම දැක්කය කියපු දවසෙ ඉදන් මූ කියපු හැම දෙයක්ම ඇත්ත වුනා. මතකද?

Main News