රාජපක්ෂලාට අපහාස කරමින් ගී ගැයූ සුනිල් පෙරේරාට ගුටි පූජාවක්.. සංගීතය එතැනින්ම නිමයි..
July 2, 2017 at 2:10 pm | lanka C news
වත්තල සීදුවේ හෝටලයකදී ඊයේ රාත්‍රියේ පැවති කළ සාදයකදී ගීත ගායනා කිරීමට එක් වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතාට ගුටි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙයි.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ සුනිල් පෙරේරරා ගීතයක් ගයමින් රාජපක්ෂ නම් ඇඳා උපහාස කිරීම නිමා එහි සිටි පිරිමක් කෝප විමෙනි.
අවසානයේ සංවිධායකයන් විසින් ගැටුම සමතයකට පත් කර උත්සවයද අවසන් කර ඇත.