රාජපක්‍ෂලාට අපහාස කරමින් ගී ගැයූ සුනිල් පෙරේරාට ගුටි පූජාවක්.. සංගීතය එතැනින්ම නිමයි..

July 2, 2017 at 2:10 pm | lanka C news
රාජපක්‍ෂලාට අපහාස කරමින් ගී ගැයූ සුනිල් පෙරේරාට ගුටි පූජාවක්.. සංගීතය එතැනින්ම නිමයි..

වත්තල සීදුවේ හෝටලයකදී ඊයේ රාත‍්‍රියේ පැවති කළ සාදයකදී ගීත ගායනා කිරීමට එක් වූ ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතාට ගුටි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා පලවෙයි.

මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ සුනිල් පෙරේරරා ගීතයක් ගයමින් රාජපක්‍ෂ නම් ඇඳා උපහාස කිරීම නිමා එහි සිටි පිරිමක් කෝප විමෙනි.

අවසානයේ සංවිධායකයන් විසින් ගැ‍ටුම සමතයකට පත් කර උත්සවයද අවසන් කර ඇත.

92 views

53 Comments to “රාජපක්‍ෂලාට අපහාස කරමින් ගී ගැයූ සුනිල් පෙරේරාට ගුටි පූජාවක්.. සංගීතය එතැනින්ම නිමයි..”

  1. Dubba says:

    හූ කියන කොට මිනිස්සු ආසාවට කැමැත්තට කියල හිතන්න ඇති. මිනිස්සු ස්ටේජ් එකට එනකොට බදා ගන්න එනවා කියල හිතන්න ඇති. මුගේ මොලේ ඒ තරමටම වැඩිලා. පව් අප්පා මරන්න බැහැනේ. මන් කිව්වේ අපිට පව්.

  2. සාමා says:

    මෙයා හොඳ ගායකයෙක්. එක අවිවාදයෙන් පිළිගන්න වෙනවා . හැබැයි අනගාරික ධර්මපාල තුමා කිව්වා වගේ අර සුද්දා මේ රටින් යනකොට බො කරලා ගිය “විසබීජ” වලින් එකක්.

    • White Shark says:

      “මෙයා හොඳ ගායකයෙක් ඒක අවිවාදයෙන් පිලිගන්න වෙනවා”
      ඇත්තටම සාමා ඔයා ජීවිතේටම අහල තියෙන්නෙ මේ සංගීතය අනුභව කරන එකාගේ විගඩම් විතරද​?මූ විෂ බීජයක් නෙමෙයි පිළිකාවක්!!!

  3. hitan gedara appuhami says:

    Dushantha න්න ඔයා කියපු එක්කෙනෙක්ගේ වැඩ බලාගන්න…………
    තරුණ තරුණියන් ජපන් යෑවීමට හා රැකියා අවස්‌ථා ලබාදීමට පොරොන්දු වී ලක්‌ෂ පහ දහය ආදී වශයෙන් මුදල් ලබා ගෙන කළ වංචාව තේරුම් ගත් තරුණ තරුණියන් හා දෙමවුපියන්ගෙන් බේරීමට නොහැකිව ආරාමයෙන්ද පැන ගිය වංචනිකයෙකි. හොරෙකි. බොරුකාරයෙකි. පාරාජිකාවට පත්වීම තුළින් භික්‌ෂුත්වය අහිමි කරගත් අයෙකි. එහෙත් භික්‌ෂුවක්‌ ලෙස තවමත් පෙනී සිටිමින් සමාජය ගඳ ගස්‌සවන ප්‍රකාශ නිකුත් කිරීමට සමත් අයෙකි. මුදල් වංචා කිරීමත්, ජනතාව මුළා කිරීමත්, බොරු කීමත් වැනි හේතූන් රැසක්‌ නිසා දිගු කලක්‌ සිරගතව සිටි මේ පුද්ගලයා සරසවි ඇදුරන්ගේද ගෞරවය කෙළෙසන්නෙකි. මේ මනුෂ්‍යයාගෙන් ශිල්ප හදාරන සිසුන්ට දෙවියන්ගේම පිහිට ලැබිය යුතු වෙයි.
    වැඩි විස්තර සදහා ඉරිදා දිවයින බලන්න

  4. Liston says:

    Me Geri ballage ata deka udata adala depaththa maru karala ugema kan deke gahanna one.

  5. rangana says:

    Okage dathtika galawanda thibune…!

  6. Pita rata aya! says:

    මූ පාහර දාදුරා අවජාතක අසික්කීල ජඩ බල්ලෙක්. මූ ඇමෙරිකාවේ ලාස් වේගාස් නගරයේ ගනිකා මඩම්වල ලගින ජඩයෙක්….මූ කිසිම ආගමකට ලං කර ගන්න එපා…
    අර ලෝකයක් වටිනා මිනිසාට අපහස කරන්නේ තොට ඒ මිනිහා කුට්ටිය දීපු නැති නිසාද? ජඩ බල්ලෝ…..!?
    මූට පහර දුන් සැමට අපේ ලෝකවාසී අප සැමගේ ප්‍රනාමය!

  7. KAMAL says:

    මෙ පරයට අඩ්වෙර්ටිස්මෙට් දෙන ඩෙවල් ගන්න එප. මුට ඊවගෙ එඩ් දෙනෙ එව්නුහ් ඊවගෙය් ඩ දන්න් නෙනහෑ. මුව කිසිම මුසිකල් ප්‍රොග්‍රම්මෙ එකකට ගෙන්නන එපා

  8. sara says:

    Hoda wade okata, ohomawela madi denna thibune hodata, oka hadetama apahasa kranawa. Mama inna ratata ehema awoth hoda poriyal ekak denawamai. Aiyne sageetha walata dennam awama. Pawula hada ganna bari eka enawa rata hadanna.

    මූට පහර දුන් සැමට අපේ ලෝකවාසී අප සැමගේ ප්‍රනාමය!

  9. sara says:

    kisima sageetha sandarsanayakata min pasu mekawa genna hithagena inna ayatai me kiyanne gennuwoth loku winasayak wenwa anisa balgenai. CD ekakwath kwuruth miladee ganna epa. Genna nam epa sageetha walata.

  10. Dharshana says:

    ඔය හැම දේම ඇත්ත. ඒත් ඌ හෙට මහින්දගෙ පැත්තට ඇවිල්ල මහින්ද හොඳයි කිවුවොත් ඔය බනින හැම එකාම ඌව වර්ණනා කරයි. මහින්ද ලඟ ඉන්න එකෙක් හෙට රනිල්ගෙ පැත්තට ගියොත් හෙට ඉඳල උගෙ පතුරු අරින්න පටන් ගනියි. ඔය වර්ණනා කරන සහ බනින කිසිම එකෙක් ලඟ රට ජාතිය ගැන අබමල් රේනුවක තරම්වත් හැඟීමක් නැහැ. තියෙන්නේ ආත්මාර්තකාමීත්වයයි, ප‍ටු දේශපාලණයයි විතරයි.

    • Jonaa'S Brother says:

      දර්ශන තොගෙ අම්මා ලඟත් නැහැ බොල පාහරයෝ

      • Dhashana says:

        මොකද බන් උඹ හැම වෙලාවෙම අම්ම ගැන කියන්නේ. මට සැකයක් තියනව උඹට මොකක් හරි අසහනයක්වත් තියනවද කියල…

    • liston says:

      Ehenam ka langada yako thiyenne?

Main News