රාජපක්‍ෂලාට පස්සට පයින් ගසා මැදමුලනේ හතර කොනේ එල්ලනවා.. සිරිසේන අතුගාලා දානවා..- ෆොන්සේකා

November 4, 2019 at 2:10 pm | lanka C news
රාජපක්‍ෂලාට පස්සට පයින් ගසා මැදමුලනේ හතර කොනේ එල්ලනවා.. සිරිසේන අතුගාලා දානවා..- ෆොන්සේකා

2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මැදමුලනේ ජනේලයක එල්ලුවා සේම මෙවරද රාජපක්ෂලාට පස්සට පයින් ගසා මැදමුලන වලව්වේ සිව්කොනේ එල්ලා දමන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

මෙම ජනාධිපතිවරණයේදී පොහොට්ටුවත් සිරිසේනත් එක්කොට අතුගා දමන බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.

35,311 Viewers

25 Comments to “රාජපක්‍ෂලාට පස්සට පයින් ගසා මැදමුලනේ හතර කොනේ එල්ලනවා.. සිරිසේන අතුගාලා දානවා..- ෆොන්සේකා”

  1. නිමල් says:

    පොන්සේකා ලොක්කා නියමේට ඉලෙක්ෂන් කැම්පෙන් එක කරනවා! යුඑන්පි සෙට් නන්නතාර කරනවා!

    • උගතුන් බය කරලා... says:

      පලමු වරට එජාපයෙන් මෙවර ඉදිරිපත් කරලා
      ජනපති අපේක්‍ෂක හංසයකු ලාංචනයක් කරලා
      දකින හැම රැස්වීමකදිම තර්ජන ගර්ජන කරලා
      පුලුවනිද රවටන්න ප්‍රගතිශිලි උගතුන් බය කරලා

    • Boo says:

      ඕන් බලන්න ඊළඟට “නීතිය” හා “සාමය” පිලිබඳ ඇමති වෙන්න බලන් ඉන්න එක්කෙනාගේ වැඩ කිඩ ! එයා “නීතිය” ට ගරුකරලා වැඩ කරන්න දන්නා කෙනෙක් බවත්, ඒ හරහා “සාමය” ලබාගන්න දන්නා, “සාමය” කතා කරන්න දන්නා, “සාමය” ප්‍රචලිත කරන්න දන්නා කෙනෙක් බවත් දැන් හොඳට පේනවා.

      මෙයා අර ගංජා කොටයක් ඇදලා, කසිප්පු කාලක් ගහලා සරම් කෙටිය උස්සගෙන හැඳි වල බෝක්කු උද ඉඳගෙන “තොගෙ අම්මට…” කියාගත්තු ගමන් ඉන්න නොම්මර එකේ රස්තියාදු කාරයෙක් වගේ නෙමෙයි, මෙයා මාර වැදගත්, උගත්, නැණවත්, විනීත පුද්ගලයෙක්. කතා කරන විදිහෙන් පේනවා.

      අපේ පොඩි එවුන්ටත් ආදර්ශයක් දෙන්න පුළුවන් කෙනෙක් වගේ පේන නිසා මෙයාව කොහොමහරි මැම්බර් කෙනෙක් විදිහට පත් කොරලා පාර්ලිමේන්තු යවමු.

  2. Lakshman says:

    What a devil and a Bastard! Just imagine if this Rascal had won the Presidential Election.

  3. Ranjan says:

    Pissuwen Neda? Kanna dunna aththa happakana kennek.

    • kawinda says:

      wenda police emathi mehemanam unaata passe kohoma weida..? me katha kiyanne sajith vedikaawe indeddi.

  4. රජරැටියා says:

    අනේ අපුච්චේ මේකා කියන දේවල් . අපේ ගමේ මයිකලයත් කසිප්පු ටිකක් බීවම මේ වගේ ඒවා නොවැ කියවන්නේ.

  5. Me3 says:

    නහි වෙරෙන වෙරානි අහලවත් නැත්ද?
    පාපකාරි උභයත්ත තප්පති නිතර සිහිපත් කිරීමෙන් සතුටු සිතින් ජීවත් වියහැක.
    ජීවිතය බේරාගත් විදිය අමතක කිරීම අසප්පුරිස කමකි.

  6. suminda says:

    boombeta ahu unata passe muge mole kachal. dan mona kiwwath kawruth ganan ganne naha. aparade minissu athare thibuna podi piliganeemath nathi kara gathta… harakunta kade gihin.. rata pawala deela.

  7. Ajith says:

    Amathikamak denawa kiwwata passey, gembek giya uda 😂😂

  8. ලෙබ්බේ says:

    ගොන්සේකා වෙල්විදානේ මහා ජනතාව බලාගෙන ඉන්නේ අවුරුදු 4,1/2 ක් බැරිඋන උබලගේ පලිගැනීම ක්‍රෝදය වයිරය පිරිමහ ගැනීම ගැන නෙමෙයි, රට ඉදිරියේදී පාලනය කරන ක්‍රමය, ජනතාවගේ ආර්ථිකය ගොඩ නගන විදිය, රැකි රක්ෂා වලට විසදුම, තුන්වේල කන්න ක්‍රමයක්, අයිත තොපිට දුන්නොත් තොපි රජවරු වගේ කාල අපිට ආයිත් ක්රෝටන් කොලයි කොස් කොලයි කන්න කියයි, මේපාර උබලට දුවන්න් පාරවල් වෙන් කරගෙන හිටපන්,

  9. chandapala says:

    ෆොන්සේකා ආයෙත් වියරුවෙන් කතා කරන්නේ සජිත දින්නොත් ආරක්ෂක ඇමතිකම දෙනවා කිව්වා නිසයි. මෙම පුද්ගලයා දැන් මෙහෙමනම් සජිත් දිනුවොත් මොනවා කරයිද මන්ද. නමුත් ඇත්ත නම් මේකාගේ කතා වලට පසු සජිත්ට චන්ද විශාල වශයෙන් අඩු වෙනවා. ඒ වුනත් තිත්ත ඇත්ත නම් ගෝඨා දිනන බවයි. යුඑන්පියට ලැබෙන එකම තනතුර රනිල විපක්ෂ නායක වෙන එක විතරයි. ඕන් කිව්වා.

  10. p.d goonawardena says:

    අර ගොන්ජන් කිව්වේ හරක් මඩුවේ ගංජා කුඩු ගහන එවුන් ඉන්නවා කියල …එක ඇත්ත ..

  11. Paul says:

    This is Sajith’s Minister of Defence. Supeb choice.

  12. උපාසක says:

    මෙයා එදා කීවෙ මොනවද.. දැන් කියන්නෙ මොනවද… සජිත්ගේ මස් කට්ටට රැවටිලා බුරන බිරිල්ලක්.. පව් ආයිබෝවං ..

  13. Anoosh says:

    Hon. Sirisena is the worst president in SL history, and will be swept under the carpet of SLPP. No place for Hon. Sirisena for his dirty and cunning work he did for Prime Minister Ranil Wickremasinghe after winning the election in 2015.

  14. Sun says:

    Is this the way politicians setting examples of behaviours to the fellow country men. We can see the level of morale of the responsible people in politics.Hatred and delusion.

  15. සරා says:

    පවු ‌ෙමෝඩ සජිත්.

  16. දුක නඟා says:

    අවසන් හුස්ම හෙලන මොහොත ලඟා
    වෙලා බවම පෙනේ පැහැදිලිව කීව රඟා
    අතුගාල දාන්න සොහොන කොත ලඟා
    ස්මාරකයට මුදල් එකතු කරමු දුක නඟා

    • maraya says:

      පොන්සේකා දැන් සජිත්ගේ ජනපති සිහින ලෝකේ රජ වෙලා අනේ පව් ….දේශපාලන පොන්සේකා වැනි හිවලෙකුගේ ප්‍රකාශ කවුද ගණන් ගන්නේ ?

  17. MD says:

    Enna Enna 1ka payen O/L pass karala denawa,Asundara minissu sundara karala denawa.Labai Labai Enna Enna Hamadama na chande kaleta witarai.Fonseka trilaya

  18. Buruputha says:

    මේ කාලකණ්ණියා මැරෙන්නෙ කුනු වෙලා .
    මගේ අවංක පැතුම එයයි.

  19. Tikiri says:

    ගෞඨාභයගේ නියත ජයහමුවේ සජිත් ගේ සහචරයෝ මරුවිකලෙන්
    කැහැගහනවා.

  20. හැකහැක says:

    කවුරුවත් නැද්ද බබලත් කෙනෙක් අහලක, පහලක මෙයාගෙ කටේ පාවිච්චි කරපු සනීපාරක්ෂක තුවායක් ඔබන්න?

Main News