රාජපක්‍ෂලා එක්ක ආණ්ඩු කරන්න මට බෑ.. තීරණයක් ගන්න සූදානම්..- දුමින්ද

April 23, 2018 at 3:00 pm | lanka C news
රාජපක්‍ෂලා එක්ක ආණ්ඩු කරන්න මට බෑ.. තීරණයක් ගන්න සූදානම්..- දුමින්ද

තමන් පසුගිය රාජපක්ෂ ආණ්ඩුවෙන් එලියට බැස්සේ එහි තිබූ වැරදි ක්‍රියාකලාපය නිසා බවත් නැවත එම පිරිසම සමඟින් එක්ව එක්ව ආණ්ඩු කිරීමට කිසි ලෙසකින් සූදානම් නැති බවත් ශ‍්‍රීලනිප මහලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජපක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත් වීම ජනතාව අනුමත කර ඇති නිසා එම ජනතාවට ද්‍රෝහි විය නොහැකි බවද ඔහු සදහන් කරයි.

කෙසේ හෝ සියලු දෙනා එක් වුවහොත් තමන් එදා මෙන්ම මෙවරද කොන්ද කෙළින් තබා ඍජු තීණයක් ගන්නේ යයිද ඔහු කියා සිටී.

රාජපක්ෂවරුන් සමග තමනට කිසි පුද්ගලික තරහක් නැති බවත් ඇත්තේ ප්‍රතිපත්ති සම්බන්ධ ගැටළුවක් පමණක් බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

28 views

9 Comments to “රාජපක්‍ෂලා එක්ක ආණ්ඩු කරන්න මට බෑ.. තීරණයක් ගන්න සූදානම්..- දුමින්ද”

  1. Banda says:

    Mokakda oba thumagei dan thiyena prathipathiya ??? Sabitha akkage buildima appe salli walin lokku ganan walata kuliyata ganna ekkada?

    • ජනක says:

      කෘෂිකර්ම අමාත්‍යංශය ආණ්ඩුවේ ඉතාම අලුත් ගොඩනැගිල්ලක පවත්වන්න හැකියාව තියෙද්දී ඉතාම වැඩි මිලකට ඉතාම අයෝග්‍ය ගොඩනැගිල්ලක් ඒ සඳහා අති විශාල කුලියක් ගෙවල ගත්තේ උඹේ ප්‍රතිපත්ති ගරුක බව නිසාද ?දැන් 16 කණ්ඩායම කරන චෝදනා එන්නේ උඹේ ප්‍රතිපත්ති ගරුක බව නිසාද ? හනේ මිනිහෝ ලජ්ජා නැද්ද මෙහෙම තමාට නැති දේවල් ගැන බොරු කියන්න .
      කරුණාකර මෙය පල කරන්න මෙහි කිසිම අපහාසයක් නැත .අනික නම්බු දීලා කතා කරන්න පුළුවන් නම්බුකාර මිනිසුන්ට පමණයි

    • Amda says:

      අර සබීතක්කගෙ පාලු බිල්ඩිමේ එල්ලිලා මැරුනොත් එහෙම කාට කියන්නද අප්පා ……..

  2. ගන්ජ බන්ඩා says:

    ප්‍රතිපත්ති කියන්නෙ මොකක්ද කියලවත් ගන්ජ දුමිය දන්නෙ නැති බව දන්නෝ දනිති.

  3. Ranjan says:

    Mahinda lost because of North/East Tamils & Muslim votes. Not because of Sinhala votes. we saw your strength in the Anuradhapura & Polonnaruwa Districts. Badly beaten SLFP. You can join UNP. End of your politics.

  4. Samuvel says:

    රාජපක්ශලා කොහොමත් පිස්සු හැදිච්ච රට කන උද්දචයින් ගන්නෙත් නැත.

  5. Dear sir, How much you are paying for your office rent ? Is it reasonable. Think about poor people who are living in Srilanka

    • නිහාල් ගමගේ says:

      මුට සර් කිව්වම සර් කියල කටපුරාම කියන්න පුළුවන් වැදගත් උගත් මහත්මා ගති තියෙන පිරිසිදු මිනිසුන්ට කතා කරන්නේ මොනවා කියලද මනුස්සයෝ

  6. දුමින්ද උබේ තාත්තගෙ නම්බුවත් කෑවා. පක්ෂෙත් කෑවා. තව කන්න තියෙන්නෙ අපිව විතරයි.. දුප්පත් ගොවියටත් විද්දා..

Main News