රාජපක්‍ෂලා ඩුබායි සැගවූ ඩොලර් බිලියන 03ක් සොයාගත්තා.. රාජිත සියල්ල හෙලි කරයි..

July 26, 2018 at 3:26 am | lanka C news
රාජපක්‍ෂලා ඩුබායි සැගවූ ඩොලර් බිලියන 03ක් සොයාගත්තා.. රාජිත සියල්ල හෙලි කරයි..

යුරෝපා සංගමයෙන් ලබා දෙන GSP+ බදු සහනය නොලැබී ගියද මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුව අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මේ වන විට ඩුබායිවල බැංකු ගිණුම් තුනක් සොයාගෙන ඇති බවත් රාජපක්‍ෂවරයෙක්, ලේකම්වරයෙක් හා සභපතිවරයෙකුට මෙම ගිණුම් අයිත් බවත් ඔහු පැවසීය.

ඩුබායි එක් බැංකු ගිණුමක ඩොලර් මිලියන 1086ක්, තවත් ඒකාබද්ද ලිණුමක ඩොලර් මිලියන 1800ක්, මන්ත‍්‍රීවරයාගේ ගිණුමේ ඩොලර් මිලියන 500කට වැඩියෙන් තිබූ බවද ඔහු සදන් කලේය.

ඒ අනුව එම ගිණුම් තුනේ එකතුව ඩොලර් බිලියන 03 පනී. එනම් හම්බන්තොට වරාය චීනයට බදු දී ලබාගත් මුදල මෙන් තුන් ගුනයකි. ලංකවේ විදේශ සංචිතයෙන් අඩකට ආසන්නය.

110 views

21 Comments to “රාජපක්‍ෂලා ඩුබායි සැගවූ ඩොලර් බිලියන 03ක් සොයාගත්තා.. රාජිත සියල්ල හෙලි කරයි..”

  1. Perera says:

    හොයාගත්ත නම් අරන් ඇවිත් ණය ටික ගෙවහන්කො. හිනා වෙයි කටට එන බොරු ඇදබාන්නෙ. වසලය….

  2. HODA PUTHA says:

    Really Minister…….As some one says you all are history……..You cannot dress up people only with talks….you gang destroyed the country…..You all will suffer for that…..People are cursing day night….
    .

  3. Manel says:

    Don’t we have any of the media person to challenge this man’ s lies?

  4. sarath says:

    gu n p, jvp, prajitha, pachawaka, punchi ammage miniha, wage naruma sakkili ballanta chandaya
    dena ewun kaatath wadaa narakama naruma sakkiliyo bawa den buddhiyak thiyena kaata kaatah
    therenawa,

  5. David Milli-banda says:

    Rajapakshalage thunada nathinam moota ahuwela thiyenne muge thunamada?

    may kata hakarayaa may dawaswala weli weli inne.

  6. මට මතක නෑ says:

    ජනතා මුදලින් හදවත ගැහෙනා?

  7. Hari says:

    Mehema thiyanwanam opuwela ne POTTA Rajith dapan kilenma AGUNUKOLAPASCE maligawak haduwe

  8. ranabahu says:

    මහින්ද හොරකම් කරපු හින්ද රනිල්ව ගේනවා .මිනිහ මහා බැංකුව හොරකම් කර .මොක හොරකන් කලත් මේවා අපේ සල්ලි. මහින්ද හොරකම් කරනම් ඔප්පු කරන්න කිව්වට ,මුළු පවුලම එදා පාර්ලිමේන්තුව මග හැරලා ගිය ,ගම්මන්පිලත් එකට අවුල් වෙලා. හොරකම් කරනම් ඔප්පු කරන්න කියන තර්කය දැන් වලංගු නැහැ .

  9. Saman says:

    ඇති යන්තම්. ඒ කියන්නේ දැන් අපි බදු ගෙවන්න ඕනේ නැහැ නේද ?

Main News