රාජපක්ෂලා තව ආවත් වැඩි නෑ.. විජේදාස රාජපක්ෂ ඉහලින්ම පිලිගන්න ඒකාබද්දය සූදානම්..
August 13, 2017 at 1:20 pm | lanka C news
රාජපක්ෂවරුන් දුසිම් ගණනක් සිටියද තවත් රාජපක්ෂවරයෙක් ඒකාබද්ද විපක්ෂයට වැඩි නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය විසින් ඇමති විජේදාසට එරෙහිව ගෙන එන්නේ යයි කියන විශ්වාස භංගය සම්බන්ධයෙන් අදහස් පල කරමින් මන්ත්රීවරයා මේ අදහස් පල කලේය.