රාජපක්ෂලා තොග ගනන් කුඩු ගෙන්නුවා.. ඒවාට දේශපාලන රැකවරණත් දුන්නා..- සජිත්
July 27, 2017 at 6:48 pm | lanka C news
පැවති රාජපක්ෂ පාලන සමය තුල මෙරටට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ගෙන්වූ බවත් ඒ සදහා දේශපාලන රැකවරණ ලබා දුන් බවත් නිවාස ඇමති සජිත් ප්‍රේමදාස සදහන් කරයි.
ඇමතිවරයා මෙසේ කියා සිටියේ සූරියවැව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
This fellow has a rusted tin sound voice.He always uttering nonsence.What a pitty!Nobody cares about his speeches.
hora salli koti gannak bankuwe danna nam giye kawuda?
etha kota dan kawda kudu genne…
dan kiyanne ekale kala kiyala thopilath ewa karanna ona kiyalada? Kalakanni tikak rata kanna apu!
චන්ද්‍රිකා රනිල් හිටපු කාලෙ රුපියල් පනහට තිබ්බ කුඩු පැකට් එක රාජපක්ෂ කාලෙ රුපියල් දෙදාහට තුන්දාහට ගියෙත්, යහපාලන යුගයෙ එකසිය පනහට සීයට බැස්සෙත් කොහොමද දන්නෙ නෑ නේද බබෝ…..
Eka hinda apith karata kamak naha