රාජපක්‍ෂලා තොග ගනන් කුඩු ගෙන්නුවා.. ඒවාට දේශපාලන රැකවරණත් දුන්නා..- සජිත්

July 27, 2017 at 6:48 pm | lanka C news
රාජපක්‍ෂලා තොග ගනන් කුඩු ගෙන්නුවා.. ඒවාට දේශපාලන රැකවරණත් දුන්නා..- සජිත්

පැවති රාජපක්‍ෂ පාලන සමය තුල මෙරටට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ගෙන්වූ බවත් ඒ සදහා දේශපාලන රැකවරණ ලබා දුන් බවත් නිවාස ඇමති සජිත් ප්‍රේමදාස සදහන් කරයි.

ඇමතිවරයා මෙසේ කියා සිටියේ සූරියවැව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

197 views

27 Comments to “රාජපක්‍ෂලා තොග ගනන් කුඩු ගෙන්නුවා.. ඒවාට දේශපාලන රැකවරණත් දුන්නා..- සජිත්”

  1. DRS says:

    What about that issue with your sister, which was pardoned by MR?

  2. sara says:

    අඩෝ දැන් තොපේ පාන්ඩුවක් තියෙන්නේ.මහින්දගේ පස්සේ ඇඟිලි ගගහා ඉන්නේ නැතුව මේක නවත්තපියව්.තොපි සේරම වහගන්න හදන්නේ ඒ උත්තමයව බිල්ලට දීලා

  3. chandana kariyawasam says:

    ethahota ara horasalli achchu gahapu case eak beruwe kawda eka kale kawda?

  4. අනාථ ජනයා says:

    මේ තවත් නරියෙක්, කුඩු ගෙනාවෙ මුන්ගෙ එකෙක් ඒක වහගන්න බ්‍යිලා කෙලිනව. මේ හිටන් සහ හුටන් පාලනය තරම් පච කෙලින,මේ රට හැම අතින්ම විනාශ කරපු, රටේ ස්ව්‍යිරී භාවය නැති කරපු, රනවිරුවන් ගෙන් පලිගන්න, කිසිස්ම දෙයක් කරන්න බැරි, අමු අමුවෙ හොරාකන, රට ජාතිය ආගම විනාශ කරන නපුංසක පාලකයන් ලන්කා ඉතිහාසයෙ කවදාවත් ඉන්දල නැහැ

  5. Chethiyasena says:

    අපිනං අපේ කාලෙ ඕව කොරේ නෑ!

    රටේ නිදහන් ටික රැක බලා ගත්ත මිසක්!

  6. සෙල්ලං සේන​ says:

    හොරෙන් සල්ලි අච්චු ගහපු උන්ව බේරගන්න රාජපක්‍ෂ උදව් කලා.මගේ උපතෙ වැරැද්දක් නිසා මට එව්ව මතක නැහැ.
    උස නම් සිකියුරිටි
    මිටි නම් කම්කරු,,
    ඒ හොර සල්ලි ආගිය අතක් නැහැ,පරීක්‍ෂණේ ලත් තැනම ලොප්.

  7. Apathaya says:

    A kiyanne a nisa apith genawa
    Aney moda thaka thiiruwo

    Gahapiyaw muta gal

  8. Karu says:

    රාජපක්ෂ!රාජපක්ෂ!!රාජපක්ෂ!!!
    අපේ තාත්තා!අපේ තාත්තා!!අපේ තාත්තා!!!
    ඇත්තටම කවුද මේ අපි නොදන්න අපේ තාත්තා?
    නවලෝක මුදලාලිගෙන් වත් අහල බලන්න තිබුනා.ඒත්…?

  9. Boo says:

    කුඩු විතරක්ද ගොනෝ? ඇයි රත්තරන් අස්සයෝ, ලම්බෝගිනි කාර්, හෙලිකොප්ටර්, ඩුබායි මාලිගා එහෙමත් ගත්තා, ගෙනාවා.
    මතක නැද්ද ඕවා සේරම ඇල්ලුවා?
    තාත්තා වගේම ඉතින් මොලේ ගැලපෙන්නේ දෙමටගොඩ ලැවරියා විකුනන්නම තමයි.

  10. අප්පුහාමිගෙ මුණුපුරා says:

    දැං නම් හිතෙනව තොගෙ තාත්තා මහ පාරෙ මැරුවෙ ඇයි කියලා

Main News