රාජපක්‍ෂලා පරදන්න මර්වින් සිල්වා එජාපයෙන් හම්බන්තොටින් මහ මැතිවරණයට..

February 5, 2020 at 3:22 am | lanka C news
රාජපක්‍ෂලා පරදන්න මර්වින් සිල්වා එජාපයෙන් හම්බන්තොටින් මහ මැතිවරණයට..

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් තරග වැදීමට හිටපු ඇමති මර්වින් සිල්වා මහතා සූදානම් වෙයි.

ඔහු තරග වැදීමට සූදානම් වන්නේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙනි.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හම්බන්තොට දිස්ත‍්‍රික්කය අතහැර කොළඹ දිස්ත‍්‍රික්කයට පැමිණීමට තීරණය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි සදහන්ය.

සජිත් පේ‍්‍රමදාස මහතා කොළඹ දිස්ත‍්‍රික්කයට පැමිනීමත් සමගින් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ජාතික ලයිස්තුවට එක් වීමට තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.

347 views

18 Comments to “රාජපක්‍ෂලා පරදන්න මර්වින් සිල්වා එජාපයෙන් හම්බන්තොටින් මහ මැතිවරණයට..”

  1. හිටන්ගෙදර අප්පුහාමි says:

    2015 මහින්දට හැදිච්ච වයිරසය.

  2. Rr says:

    හම්මෝ රාජපක්ශලා ඉවරය්😂😂

  3. නංගි says:

    පව් අනේ ! ඔයා .

  4. සිරිතේක්කුගේ බගලවතී says:

    මගෙ කුකුලා නැසූ එකා……………කාපි යකා……තව එක බුද දිනක් තකා……..පර මැරවින් බලුම එකා…………….

  5. p.d goonawardena says:

    අසුචි කාල රහ වැටුනහම ඔහොම තමා….කොහෙන් හරි ඇවිත් රින්ගපන් මචන්…..අන්න හම්බන්තොට එවුන් බලාගෙන ඉන්නවා එනකන්…….

  6. desta says:

    pissan kotuwa ehe nemei tiyenne angoda mervio

  7. sunimal says:

    මුට ඇපත් නැති වෙනවා

Main News