රාජපක්‍ෂලා බිමට බිම්බත් කරනවා.. යලි ඔවුනට නැගිටින්න දෙන්නෙ නෑ..- චම්පික

December 23, 2018 at 10:00 am | lanka C news
රාජපක්‍ෂලා බිමට බිම්බත් කරනවා.. යලි ඔවුනට නැගිටින්න දෙන්නෙ නෑ..- චම්පික

මේ රට වෙලාගෙන ඇති රාජපක්‍ෂ පවුල්වාදය 2019 වසර අවසන් වෙද්දී බිමට බිම්බත් කරන බව ඇමති චම්පික රණවක මහතා සදහන් කරයි.

මීලගට පැවැත්වන ජනාධිපතිවරණයද තම පාර්ශවය ජයග‍්‍රහණය කරන බවත් අපේක්‍ෂකයා කවුදැයි දැන්ම හෙලි කිරීමේ උවමනාවක් නැති බවත් ඔහු පවසයි.

දේශපාලකයන්ගේ පුත්තු වූ පමණින් රාජ්‍ය නායකයන් වීමට නොව කුසලකාවන්ට මුල් තැන ලැබෙන ක‍්‍රමවේදයක් සකසන බවද ඒ මහතා කීය.

129 views

24 Comments to “රාජපක්‍ෂලා බිමට බිම්බත් කරනවා.. යලි ඔවුනට නැගිටින්න දෙන්නෙ නෑ..- චම්පික”

  1. Bandara says:

    අනේ පිම්පික නොදුටු මොක්පුර

  2. Sadda says:

    ඉස්සරම මැජික් 113 හදාගනින්.

  3. sulanga says:

    ane poddak danaganna puluwanda ara ahu una heroin walata mokada une kiyala. rajithagen ahala kiyannako

  4. Asaranaya says:

    කයිවාරු නැතුව අඩුම තරමෙ අර දේශප්‍රේමී පාස්පෝට් හොරාවත් ඇතුලට දාලා පෙන්නපන්කෝ චම්පික.

  5. citizen says:

    With your 22% unp vote base how you can compete with the largest single party the slfp of mahinda. You know maths no

  6. The Hela Urumaya people recall ,how he grabbed the only M. P. post allocated to the party ,without giving it to the Seniors at that time like the Lawyer S. L.Gunesekera.

  7. Pathum says:

    When we publish YOUR Las Vegas Nevada videos, YOUR political career will be over. You had better believe what we have on you Mr. PCR

  8. raymond says:

    ඔය කියන්නෙ වෙල්ගමමහතා ගැන

  9. Thamuse hithan inna tharama thamai. Warenko chandete api umbata thamai ehema karala pennanne. Sakkiliya.

  10. silva says:

    තො දකින දවල් හින පච රනවක පකො

Main News