රාජපක්‍ෂලා මැදමුලනේ ජනේලයේ එල්ලනවා.. සුදානම් වන්න..- ෆොන්සේකා

January 27, 2020 at 6:22 am | lanka C news
රාජපක්‍ෂලා මැදමුලනේ ජනේලයේ එල්ලනවා.. සුදානම් වන්න..- ෆොන්සේකා

එක්සත් ජාතික පක්ෂයෙන් නිවැරැදි මාවතේ ගිය හොත් නැවත නැවතත් රාජපක්ෂලා දණ ගැස්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

එසේ වුවහොත් රාජපක්ෂලා නැවතත් මැදමුලනේ ජනේලයේ එල්ලීමට හැකි බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජාතික පක්ෂ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිත හමුව අමතමිනි.

37,369 Viewers

20 Comments to “රාජපක්‍ෂලා මැදමුලනේ ජනේලයේ එල්ලනවා.. සුදානම් වන්න..- ෆොන්සේකා”

  1. CHAMINDA - SADA STF says:

    BURUWO DANWATH KATAYI PUKAYI WAHAGENA HITU…. NATHNAM DANAWA RANJAGE WARD EKATA PUKA PALAGANNA….

    • විසදුම says:

      මුන්ව හදන්න බැහැ. හැදෙන්නෙත් නැහැ. දේශපාලනයෙන්ම ඉවත් කළ යුතුයි. මෙච්චර දේවල් වෙලත් තේරුම් ගන්න බැහැනෙ.

  2. Rata Wenuwen says:

    මේ කෙවුලා වවුලා හැටියට හඳුන්වමු, වවුලා මළ පහාකරාම කටේ ඉඳන් බෙරෙනවා, ඒවගෙ තමයි මේ කලවැදි වවුලත්

  3. ඕං මේකා ආයෙත් ඡන්ද කැඩීමේ ව්‍යාපාරයකට අර අදිනවා. මේක ෂුවර් එකටම රනිල්ගේ කුමන්ත්‍රණයක්. ගිය සැරේ ආරක්ෂඛ ඇමතිකම දෙනව කියල ඡන්ද කැඩුව- ආයෙත් මහ මැතිවරණය ඉලක්ක කරගෙන ඡන්ද කඩනවා.

  4. MD says:

    kalawadda kalawaddamai.Minis Athmayak hitannawath bariwei.kelani wiharayawath Rakaganna bariwuna.wairi hadawath.attatama dukai

  5. cw says:

    This idiot made similar threats during the last Prez Election campaign and lost by an unimaginable margin. See what will happen this time.

  6. කිරිමෙල් says:

    ජනතාව ඔබ ගැන තවදුරටත් අනුකම්පා කෙරෙත්වා.

  7. Alapaluwa says:

    ඇත්තටම මේ ගම්කබරයාට රාජපක්ෂ නම නොකියා වෙනත් දෙයක් කීමට ඇත්තෙන්ම නැතිද?? ඇයි මුගේ දුෂ්‍ය මිලෙජ්ජ ක්‍රියාවල් සොයා දඩුවම් නොකරන්නේ එවිටවත් ඔය වාචාල කට වැහේවිනේද?

  8. හෙලයා says:

    ෆොනියා වගේ ගුනමකුවෙක් මෙලොව නැතුව ඇති. මහින්ද ජනාධිපති ෆොනිය ⁣ ගෙ සේවා කාලය දික් කොරල හමුදාපති ලෙස පත් නොකරන්නට අද ඔහු කවුරැවත් නොදන්න පැන්ෂන් ගිය තවත් මේජර් ජෙනරාල් කෙනෙක්.

  9. එල්ලන්න දෙයක් නෑ බං. ගිය නොවැම්බරයේ උඹල එල්ලපු ගමන් උන් තවමත් එල්ලිලා මැදමූලනේ.

  10. Chinthaka says:

    Oya wage heena dakinna epa halo. Gotath oheth samakaalinayo unata gota mona tharam idiriyen enna manussayekda.. ohe hamadama tharahen wairayen pupura pupura innawa

  11. Jeewanee Kariyawasam , chilaw says:

    ape agamathi Sajith .. 2025 janapathi sajith …

  12. හාවා says:

    දැනට ඔය ළඟ තියෙන එල්ලෙන ඒව පරිස්සම් කොරගන්න මාත්තයෝ . අනිත් අය එල්ලන්න ගිහින් ඕක හැලෙන්න ඉඩ තියෙනවා .

    • JANATHAAWA says:

      The people are not prepared to arrive at hasty decisions. They have good a good perception of how your previous government had let down our long standing civilisation,culture ,national intelligence services in order to get the minority votes .It would be like going after the goat expecting to pick his pair of testicles.

  13. Kalana says:

    Ane loku dheyak, karapanko

  14. රනිල් හාමු says:

    තමන්ව දේශපාලනේට ගෙන ආපු රනිල්ට පස්ස හරවපු එකා ඔහොම ගිහින් ඇට දෙකෙන් එල්ලෙන්න වෙනකම් දන්නෙ නෑ

  15. kawinda says:

    Sajith thumaata upadeshayak. Fonseka thuma wage thawa pas denek path karagena rajapakshalaata mada gahana kathaa vedikaawe kiyawanna. ewaata Sajith thuma mokuth kiyanne nethuwa athpolasan denna. ethakota 2/3 nikamma aragena Sajith thumaata agamethi wennath inpasu janapathi wennath puluwan.

  16. මෙයාගේ වල්ලෙන් තමා එල්ලෙන්න වෙන්නේ? අනේ පව් නොදී ඉදපන් මාමේ.. says:

    මෙයාගේ වල්ලෙන් තමා එල්ලෙන්න වෙන්නේ? අනේ පව් නොදී ඉදපන් මාමේ..සජිතක pad එකටත් කෙලවා ගන්නවා. එත් BADA වෙන්නේ නැ හිරුනිකර් වගේ.

  17. Gini says:

    If you want to win the election,talk about development not this idiot remarks. If you want to correct previous mistakes you don’t say in public that you hang people (in Buddhism does not exist killing a person) so you are failed again. Better to retire, people want minimum from previous 225.

  18. funcy says:

    We don’t have any issue with Jarapasha people. WE know you have J . WE don’t care who drive the car, we need to go steady, right direction with our crash to destination…hello. man .. Best thing you can do what ever you did … let people to enjoy this country man

Main News