රාජපක්ෂලා මිනීමැරුම්, වංචා, දුෂණ රාශියක් කලා.. ඉතිරි විශේෂ මහාධිකරණ දෙකත් පිහිටුවා ඉක්මනින් නඩු ඇසිය යුතුයි..
December 24, 2018 at 3:50 pm | lanka C news
දිනපතා නඩු අසා ඉක්මනින් තීන්දු දෙන ඉතිරි විශේෂ මහාධිකරණ දෙකද ඉක්මනින් ස්ථාපිත කල යුතුව ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒවා ස්ථාපිත කර වංචා, දුෂණ, මනුෂ්‍ය ඝාතන සම්බන්ධ නඩු දිනපති විභාග කිරීමට අවස්ථාව සලසන ලෙස අධිකරණ ඇමතිතුමියගෙන් තමන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කලේය.
රාජපක්ෂලා මුදලට වහල් වෙමින් වංචා, දුෂණ, මනුෂ්‍ය ඝාතන රැසක් කල බවත් ඒ ගැන පරීක්ෂණ ආරම්භ කල විට බිය වී ඊනියා ආණ්ඩුවක් හැදු බවත් ඔහු කියා සිටියේය.
එජාප ආසන බල මණ්ඩලයක් අමතමින් ඔහු මේ බව පැවසීය.
The people have well understood your behaviour towards past LTTE terrorists during the past few decades. Now ,due merely to your jealousy , hypocrisy and terrible fear about Rajapakse’s popularity , talk nonsense , which the people donot care a damn . Bull shit.
ubath e anduwe hitiyane ubatath e naduma wetenawa ubatath berenna beha wachalaya ubai hitanawada ubata lankawe minssu kemathi kiyala ubata pare yana ballekwath kemathi neha gono
The foremost thing , the people expect you all to do is to expedite the holding of due provincial council Elections .The Nation feel that you all are suffering from incurable disease , Election – Phobia.,Donot deprive the peoples’s fundamental democratic right of choosing their representatives. More you delay , they would pay you all with the huge arrears.
Be understood that the Rajapakses are so well respected by the grateful citizens in our Motherland that even if a branch of a coconut tree competes with their blessings , you all would suffer an unprecedented land slide defeat.
වැරදි කරලා කියල අධිකරණයේ ඔප්පු උනොත් විතරයි නේ හිරේ යන්න වෙන්නේ. කොහොම උනත් කිහිප දෙනෙක් නම් හිරේ යයි UNP ඇමතිල කියන විදියට.කවුරු උනත් ඉතින් හොරකම් කරලා තියෙනවා නම් හිරේ යා යුතුයි. හැබැයි මුන් අල්ලන්නේ අපේ පොහොට්ටුවේ අය විතරයි,මුන් බහබන්කුව කපු ඒවා අල්ලන්න වෙන්නේ අපිට 2020 ජනාධිපතිවරණය දිනාගෙන ඉන්පසු මහමැතිවරණයත් 2/3 බලයකින් දිනාගෙන තමයි.එතකොට අපේ පොහොට්ටුවේ හිරේ ඉන්න අයත් එලියට ගන්න පුළුවන්.ඒ නිසා වැදගත්ම දෙය තව මාස 10 කින් විතර තියෙන ජනාධිපතිවරණයට දැන් සිටම සංවිධාන කටයුතු තව තවත් තර කිරීමයි.