රාජපක්ෂලා රටේ ලෝකෙ ජනතාව ගරු කලේ ශ්රීලනිපය නිසයි.. එය දැනගත යුතුයි..
November 30, 2016 at 10:40 am | lanka C news
මේ රටේ ජනතාව රාජපක්ෂවරුනට ගරු කලේ ශ්රී ලංකා නිදහස් පක්ෂය නිසා බව ඇමති චන්දිම වීරක්කොඩි ගාල්ලේදී කීය.
‘මේ රටේ ඇති තරම් පක්ෂ හැදිලත් තියෙනවා. පොහොට්ටු හැදෙන හැම එකක්ම පිපෙන්නේ නෑ.
රාජපක්ෂවරුන්ගෙන් බැසිල් රාජපක්ෂ හැර අනෙක් සියළු දෙනා ශ්රීලනිපය සමගයි හිටියේ . රටේ ලෝකේ ජනතාව රාජපක්ෂවරුන්ට ගරු කරන්න ගත්තේ ශ්රීලනිපය නිසා.
එනිසා මහින්ද මහත්තයා කෘතවේදී කෙනෙකු ලෙස ඒ අකෘතඥ වැඬේට එක් වෙයි කියා මා හිතන්නේ නෑ’
who is this idiot compared to Mr Rajapakse this person has become too big for his boots he is not worthy even to wipe the dust off the shoes of Mr rajapakse
ඒ, එදා. අද තිබෙන්නේ එජාපෙට මුක්කු ගහන ශ්රීලනිපයක්…..
Rajapakses were founder members of SLFP, moda harako !
Ithihasaye igene ganin .
යහපාලනයට කටුකන බල්ලෙක් මහින්ද ජනාදිපතිගෙ චන්දෙන් පාර්ලිමෙන්තු ඈවිත් තප්පුලන හෑටි කෑතෑයි මහත්තොයෝ
ehenam rate loke minissu chandrikata hoo kiyanne ay?srilanka kaarayanta MI3 pennanna bari ay?
මෙකෙගේ අමමා අප්පා ඉන්නවද. යකෝ මෙහෙමත් තිරිසන් බල්ලෙක්. මහින්ද නිසා හැදිල දැන් .. අනේ තිරිසනෝ හෙනම වැදියන් තොට
වීරක්කොඩියව වාලක්කඩි කාපිය මේ කියන අවලං කතා වලට.
Aparade mewage minihekuta chande dunne.eelaga election ekedi api apewaradda nivarikaragannam.
උඹල පාර්ලිමේන්තුවට ආවෙත් මහින්ද මහත්තය නිසා බව මතක තියා ගනිල්ල!
balamu ape chanda nethiwa me narumaya Galle walin parliament yana hati elaga para