රාජපක්ෂලා සොරකම් කර විදේශවල සගවා ඇති මුදල ඉතාලියේ, කැනඩාවේ, රුසියාවේ, කොරියාවේ දළ ජාතික නිෂ්පාදනයට වඩා වැඩියි..
August 8, 2017 at 12:12 am | lanka C news
ඇමති රාජිත සේනාරත්න කියනා ආකාරයට රාජපක්ෂවරුන් ඩොලර් බිලියන 2301 ක් සොරකම් කර විදෙස් බැංකුවල රදවා ඇත්නම් එම මුදල ඉතාලියේ, කැනඩාවේ, රුසියාවේ, කොරියාවේ දළ ජාතික නිෂ්පාදනයටද වඩා වැඩි බවත් ලංකාවේ සමස්ථ ආර්ථිකයම ඩොලර් බිලියන 80ක් බවත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ ආචාර්යවරයා මේ ගැන තබා ඇති සටහන මෙසේය.