රාජපක්ෂලා හැකි ඉක්මනින් හිරේ දමන්නැයි නීතිපතිට අරලිගහ මැදුරට කැදවා තර්ජනය කරයි..
August 24, 2017 at 3:27 am | lanka C news
නීතිපතිවරයා අරලියගහ මැදුරට කැදවා ඉතා පහත් ලෙස බැණ වදිමින් රාජපක්ෂලා හැකි ඉක්මනින් හිරේ දමන්නැයි තර්ජනය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
ඇමති දුරයෙන් නෙරපන ලද විජේදාස රාජපක්ෂ මහතා බාර ගැනීමට ඒකාබද්ද විඵක්‍ෂය සූදානම් බවද ඔහු එහිදී සදහන් කලේය.
D.E.M.O.C.R.A.C.Y!