රාජපක්ෂලා හොරකම් කලේ ලස්සනට වාඩිවෙලා.. මුං හොරකම් කරන්නේ දුව දුව.. – අසාද් සාලි
October 30, 2016 at 4:02 am | lanka C news
කැබිනට් මණ්ඩලය තුල වසරක් පමණ තිස්සේ තමන් කියූ දේ ගණන් නොගත් නිසා එවන් ප්‍රකාශයක් කලේ යයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමන් සමග පැවසූ බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පවසයි.
පසුගිය රාජපක්ෂ සමයේ ඔවුන් හොරකම් කලේ ලස්සනට වාඩිවෙලා සිටිමින් බවත් දැන් මේ ආණ්ඩුව හොරකම් කරන්නේ එලිපිට දුවමින් බවත් ඔහු කියා සිටියේ කොළඹදී මාධ්‍ය අමතමිනි.
හොරකම් නෙවෙයි, අසාද් සාලි, අර ගස් කපන එක ගැන කථා කරපන්, ඊළඟ ලෝක යුද්ධෙ තෙල් වලට නෙවේ, වතුර වලට.
මු ගැනු හොරා අනුන්ගේ හොරකම් හොයනවා…………..
උබ මහ ලොකුවට බැසිල් රාජපක්ෂ ගැන කියනවා නේ , පුලුවන් නම් කියපන් බලන්න උබෙන් හරි රිෂාඩ් ගෙන් හරි උබ දන්න එක තම්බියෙක්කුගෙන් හරි එක සත පහක් බැසිල් රාජපක්ෂ ඉල්ලලා අරගෙන තියෙනවද කියලා, පුලුවන් නම් උබලාගේ ආණ්ඩුවේ ඔය තියෙන්නේ ඕන තරම් ආයතන එෆ් සි අයි ඩී වගෙ එක දීපු මිනිහෙක් ගෙනත් ඔප්පු කරපhප් එහෙම ඉල්ලපු මිනිහෙක් ගැන, නිකම්ම බොරුවට අපහාස නොකර හිටපං .
හැබැයි මම හොරකම් කරන විදිහ කාටවත් පෙන්නේ නෑ , ඒවා නොපෙනෙන්න අනුන්ට බොරුවට හොරා කිය කියා කවර් එක ගන්න ගමන් හිමින් සීරුවේ කරුවලේ තමයි හොරකමේ යන්නේ – අසාද් සාලි