රාජපක්‍ෂලා හොරකම් කල මුදලින් රජයේ සියළු සේවකයන්ට මාස 06ක් පඩි ගෙවන්න පුළුවන්..

May 12, 2020 at 3:50 pm | lanka C news
රාජපක්‍ෂලා හොරකම් කල මුදලින් රජයේ සියළු සේවකයන්ට මාස 06ක් පඩි ගෙවන්න පුළුවන්..

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ඉල්ලා සිටි පරිදි රජයේ සේවකයින් තම වැටුප රජයට පරිත්‍යාග කළ යුතු නැති බව හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා සඳහන් කරයි.

මාස හයක කාලයකට සියලු රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවිය හැකි තරමේ මුදලක් රාජපක්ෂලා විසින් හොරකම් කර ඇති බවද ඔහු පැවසීය.

විවිධ ව්‍යාපෘති හරහා මෙම කොමිස් මුදල් රාජපක්ෂලා සහ ඔවුන්ගේ ගෝලබාලයන් විසින් සොරකම් කර ඇතැයි කරුණු සහිතව ඔප්පු වී ඇති බවද ඔහු කියා සිටියේය.

එනිසා එම තහවුරුවූ මුදල්වලින් රජයට අවශ්‍ය මුදල් ලබාගත හැකි බවද ජනාධිපති ලේකම්වරයාට තමන් පවසන බවද ඔහු පැවසීය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

203 views

102 Comments to “රාජපක්‍ෂලා හොරකම් කල මුදලින් රජයේ සියළු සේවකයන්ට මාස 06ක් පඩි ගෙවන්න පුළුවන්..”

  1. Saman says:

    නදීෂා හේමමාලිට සැප දීපු සල්ලි වලින් ගෙවන්න තිබුනා …..

  2. REAL MAN says:

    .Panama Papers Hora

    Penama papers Hora

    Where is the money you steal with Widya Amarapala ????…

    You bloody sex maniac….

  3. ප්‍රේම් says:

    තොපි යහිටපු කාලේ ඒවා අල්ලනනෙ නැතුව දැනි හැමනිලා වැඩක් නැහැ හුංංංංංංංනෝ

    • සුනිල් says:

      කලබල වෙන්නෙපා. උඹ හෙල්මට් එකක් නැතිව මෝටර්සයිකලයෙ ගිහින් අහුවුනොත් නීතිය ක්‍රියාත්මක වෙනවද? උඹ දඩකොලේ අරගෙන යද්දි ඒත් එක්කම කසීප්පු මුදලාලි කෙනෙක් ආවොත් හෙල්මට් නැතිව ආවොත් ගනීවිද? ඉන්පස්සෙ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්? මැදමුලනෙ එකාල ගැන කවර කතාද මල්ලි රනිලුයි සිරයි උංගෙ සාක්කුවෙනම්?

  4. Sampath says:

    Sakkili, Adama,Thuchchama Deshapaluwa Thamai pata Lee

  5. ඇත්ත යථාර්ය says:

    ඔප්පු නොකළ චෝදනාවක් කරණ මොහුට විරුුද්ධව නඩු පැවරිය යුතුය.

  6. Jay says:

    Very old records පච තුමෝ. ඔච්චර සාක්කි තියෙනවා නම් තොපේ ආණ්ඩුව කාලේ වරදිකාරයන්ට දඬුවම් දීල මුදල් හොයා ගන්න තිබුනා නේද?

    ඔය දේවල් පුනපුනා කිව්වට චන්ද නම් වැඩිවෙන්නේ නෑ. මිනිස්සුන්ගේ බුද්ධියට දිගටම අපහාස කරන්න ඔහෙලා තව තව පිරිහෙනවා.

  7. ආරිය says:

    පච පල් හොරා හෙල උරුමයත් කාලා බොරු විදිනවා

Main News