රාජපක්‍ෂලා හොරකම් කල සල්ලි ඩුබායි බැංකුවේ සගවද්දී එහි මැනේජර් අර්ජුන් මහනේද‍්‍රන්..- ඇසින් දුටු සාක්‍ෂිකරු රාජිත

November 24, 2017 at 11:20 am | lanka C news
රාජපක්‍ෂලා හොරකම් කල සල්ලි ඩුබායි බැංකුවේ සගවද්දී එහි මැනේජර් අර්ජුන් මහනේද‍්‍රන්..- ඇසින් දුටු සාක්‍ෂිකරු රාජිත

පසුගිය පාලන සමයේ හොරකම් කරන ලද සල්ලි රාජපක්‍ෂලා විසින් ඩුබායි බැංකුවක තැන්පත් කරද්දී එහි කලමණාකාරු ලෙස සිටියේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් බව කැබිනට් බ‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම් දීම සදහා කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

බැදුම්කර යනු සංකීර්ණ ක‍්‍රියාවලියක් බවත් තමනටද බැදුම්කර නිකුතු ගැන දැනුමක් නැති බවත් ඇමතිවරයා එහිදී පැවසීය.

මෙනිසා තමන් විශේඥයින් කිහිප දෙනෙකුගේ උපදෙස් ගත් බවත් ඔවුන් පවසන ආකාරයට චෝදනා එල්ල වන බැදුම්කර නිකුතුවේදී කියන තරම් ලොකු දෙයක් සිදුව නැති බවත් ඇමතිවරයා සදහන් කලේය.

18 views

12 Comments to “රාජපක්‍ෂලා හොරකම් කල සල්ලි ඩුබායි බැංකුවේ සගවද්දී එහි මැනේජර් අර්ජුන් මහනේද‍්‍රන්..- ඇසින් දුටු සාක්‍ෂිකරු රාජිත”

  1. Dr Lakshman Fernando says:

    RAJITHA, IS IT TRUE ? ANNE PALAYAN RAJITHA YANNA. UBBA DANNA MAGULA.

  2. පඹයා says:

    එතකොට උඹ හොරකම් කරන කාලේ මැනේජර් කව්ද ? උඹ නම් ඉතිං හැමදාම හොරකම් කරනවානේ.

  3. Free says:

    බැදුම්කර යනු සංකීර්ණ ක‍්‍රියාවලියක් බවත් තමනටද බැදුම්කර නිකුතු ගැන දැනුමක් නැති බවත් ඇමතිවරයා එහිදී පැවසීය.

    මෙනිසා තමන් විශේඥයින් කිහිප දෙනෙකුගේ උපදෙස් ගත් බවත් ඔවුන් පවසන ආකාරයට චෝදනා එල්ල වන බැදුම්කර නිකුතුවේදී කියන තරම් ලොකු දෙයක් සිදුව නැති බවත් ඇමතිවරයා සදහන් කලේය.
    බැඳුම්කරය ලූණු බික්කකි.එය එතරම් ලොකු නැති නිසා මා එය මගේ පශ්චාත් භාගයේ ඔබා සඟවා ගත්තෙමි.මා දැන් මගේ ශරීර කෘත්‍යය සිදු කරන හැම මොහොතකම හා අධෝවාතය පිට කරන හැම මොහොතකමත්,මාගේ මුඛය විවර කරන හැම මොහොතකමත් රට ගඳ ගස්වමින් සිටින්නෙමි.

  4. Maha Banku Hora says:

    Kauda oya mahaloku wisheshngayo? Ai kiyanna bari? Foot note kalliya wennathi

    • Chethiyasena says:

      එකෙක් උගෙ පුතා!

      අනිකා පොඩි හොර්ජුන්ගෙ PA!

      What a shameless guy! Wallowing in the stinking muck !

  5. prof.CALCULUS says:

    Sakkilli man

  6. naw hora says:

    dath dostara gahala gahala naw gatta widiyata badumkare uta podideyak. eyata wada datha gahala nisa.

  7. Kings says:

    මේ මිනිහ කියන ඒව සත පහකටවත් ගනන් ගන්න එපා.

  8. Karu says:

    රාජිතගේ ලූණු බික.
    රාජිත කියන බොරු වලට කාලය නාස්ති කිරීම හිස් දෙයකි.අර්ජුන මහෙන්ද්රමන් වැඩ කළේ ‘ඩුබායි.එමිරටෙස් එන්.ඩී.බී.ඇසෙස්ට් මැනේග්මන්ට් ‘ ආයතනයේ ප්රොධාන ආයෝජන නිලධාරියෙක් ලෙසයි.
    1.එම ව්යාපාරය එන්.ඩී. බී. වල තුබූ ව්යාපාර විස්සකින් පමණ එකකි.එය මහජන තැන්පතු බාර ගන්නා ව්යාාපාරයක් නොවේ.බැංකු ශෙත්ර්යේ ඇස්සෙට්ස් මැනෙජ්මෙන්ට් කියන්නේ වෙනම ව්යාපාරයකි.
    2.ඔහු ප්රපදාන ආයෝජන නිලධාරියාය. මිනිස්සුන්ගේ තැන්පතු ගන්නා කෙනෙක් නොවේ.
    3.බැංකු කළමණාකාරවරයෙකුට ඩොලර් බිලියන ගානක් හොරෙන් ගිනුමකට දාගන්න බැරිය. එතරම් විශාල ගණකට තැන්පතුවකට අධ්යක්ෂක මංඩලයේ අවසරය පවා අවශ්යය. රටේ මහ බැංකුවට හා මුදල් ඇමතිට පවා වාර්තා වේ. හොරෙන් කරන්නේ බැරිය. ඒ රටවල මහ බැංකු නිලධාරීන්, ඇමතිලා ලංකාවේ අය වගේ තක්කඩි වැඩ කරන්නේ නැත. එසේ නම් ඩුබායි ලෝකයේ ප්රනධාන මූල්ය මධ්යස්තානයක් වෙන්නේ නැත.මේවා රාජිතලා හිතා ඉන්නව වගේ ග්රාෝමීය බැංකු නොවේ. 4.ලංකාවේ වුව බැංකු මැනේජර කෙනෙක් සල්ලි ගනුදෙනු කරන්නේ නැත.ඩුබායි බැංකු ගැන මොන කතාද?
    5.ඩුබායි මූල්ය අංශ ඉතාම නීත්යානුකූලව ඩැඩ කරන රටකි. මුදල් විසුද්ධිකරණ නීති ඉතා තදබලය.බිලියන ගානක් ලූණු බිකක් කියා ගිණුමකට දාන බැරිය.
    මේ මනුස්සයාට බැංකු කාරයින් හිනා වන එක අමුත්තක් නොවේ.වඩාම සුදුසු වන්නේ දැන්වත් ලූණු බිකක තරම් වත් මොලයක් හදා ගන්න එකය.

  9. Upali says:

    මොවුන්ට මනාප දී පාර්ලිමේන්තුව මෝන්ගල් මන්දීරයක් කල චන්ද දායකයානිනි . ඔබලාගෙන්, මේ වදයෙන් මිදෙන්නට හදන මිනිසුන් හැරුනු කොට, තවත් තේරුම් ගන්න බැරි තවත් කොටසක් ඇත. අපි ඒ පිරිසටත් පිහිට වෙමු.

  10. vishnu says:

    පල හොතම්බුව මේ රටින් මකබෑවිල මුගේ මුණ
    දකිනකොට වමනේ යන්න එනව

Main News